සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා සහ මොහොමඩ් නව්ෆර් නොහොත් පොට්ට නව්ෆර් වැලිකඩ හා දුම්බර බන්ධනාගාරවල රඳවා සිටි මරණ දඬුවම නියමවූ තැනැත්තන් වන අතර මොවුන් දෙදෙනාත් ඊට අමතරව ඉකුත් දා සිරදඬුවම් නියම වූ කංජිපානි ඉම්රාන් නැමැත්තා ද බූස්ස බන්ධනාගාරය වෙත දැඩි ආරක්ෂාව යටතේ ඒවා තිබෙන බව වාර්තා වෙනවා. එමෙන්ම ඔවුන් දැඩි ආරක්ෂාව යටතේ එහි රඳවා ඇති […]
අළු බඳුන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය යටතේ එංගලන්තය සහ ඕස්ටේ‍්‍රලියාව අතර තරගයේ එක්දින අවසන් මහා තරගයේදී මෙන් විශිෂ්ට ඉනිමක් කී‍්‍රඩා කළ බෙන් ස්ටොක් එංගලන්තයට එක් කඩුල්ලක තියුණු ජයක් අත්කර දීමට සමත් වුණා. තරගයේ් ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඕස්ටේ‍්‍රලියාව ලකුණු 179 ක් රැස් කළ අතර එංගලන්ත පළමු ඉනිම සදහා රැස් කලේ ලකුණු 67 ක් පමණයි. ඕස්ටේ‍්‍රලියාව දෙවන […]
නාසා ගගනගාමියෙකු අභ්‍යවකාශයේ සිට බැංකු ගිණුම හැක් කල බවට චෝදනා ලැබ තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ගගන ගාමියෙකුට අයෙත් බැංකු ගිණුමකට නුසුදුසු ආකාරයෙන් ප්‍රවේශ වූ බවට චෝදනාවක් මෙලෙස නාසා ආයතනය විමර්ශනය කරන බව වාර්තා වෙනවා. මේ වසර මුලදී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දින 203 ක් අභ්‍යවකාශයේ ගත කළ නාසා ගගනගාමී මැක්ලේන්, අනන්‍යතා සොරකම් […]
පෘථිවියේ හදවත ලෙස හදුන්වන ඇමසන් වනාන්තරය තුළ පැතිර ඇති ගිනිදැල් නිවා දැමීමට කැපවන්නැයි ශුද්ධෝත්තම පළමු වන ෆ්රැන්සිස් පාප් වහන්සේ ලෝක ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කලේ වතිකානුවේ සාන්ත පීතර චතුරස‍්‍රයට රැස්ව සිටි කතෝලික වැසියන් දහස් ගණනක් අමතමින්ය. එහිදී උන්වහන්සේ වැඩි දුරටත් සදහන් කලේ ලෝකයේ සමස්ථ ප‍්‍රජාවගේම යහපැවත්ම උදෙසා මෙම කලාපය අතිශය වැදගත් බවත් […]
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් ඇතුළු සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක් මේ සතියේදී පැවැත්වෙන බව වාර්තා වෙනවා. ඒ අනුව මේ සතිය තුලදී ජනපති අපේක්ෂකයා රට හමුවේ අනාවරණ කිරීමයි මෙහි අරමුණ වන්නේ. අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කලේ එමෙන්ම එක් පක්ෂයකට මෙවර ජනාධිපතිවරණය ජය ගැනීම අපහසු කටයුත්තක් බවත්, […]
දිවයිනේ බස්නාහිර, මධ්‍යම,සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව , දකුණු සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. (50-75) ක පමණ තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වන්නේ. එමෙන්ම උතුරුසහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම, […]
ශ්‍රී ලංකා නවසිලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ 04 වන දිනය වන අද දිනයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. ඒ අනුව අද දිනයේ තරගය ආරම්භ කිරීමට නොහැකි වී තිබෙන අතර ඊයේ තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම කඩුලු 04 ක් දැවී ලකුණු 196 රැස් කරගෙන සිටියා. දෙවන තරගයේ පළමු ඉනිම ක්‍රීඩා […]
ඊයේ පස්වරුවේදී හම්බන්තොට අධිවේගී මාර්ගයේ නීති විරෝධී ලෙස හොරෙන් ඇතුළු කල ත්‍රීරෝද රථයක් ධාවනය කරමින් සිටිය දී ඇති වූ කාර්මික දෝෂයක් මත ගිනි ගෙන ඇති බව වාර්තා වෙනවා. ගින්නෙන් ත්‍රීරෝද රථය මුළුමනින්ම පිලිස්සී අධිවේගී මාර්ගයේ කොටසකටද බරපතල හානී සිදු වී ඇති බව වාර්තා වෙනවා. හම්බන්තොට අධිවේගී මාර්ග පිවිසුමේ සිට පස්වන කිලෝමීටර් කණුව ආසන්නයේ දී මෙම […]
හම්බන්තොට බස් රථයක ගමන් ගත් මවකට හා දියණියකට හිරිහැර කළ බව කියන පොලිස් සැරයන්වරයෙක්ව පසුව අදාළ බස් රථයේ ගමන් ගත් මගීන් විසින් අල්ලා හම්බන්තොට පොලිසියට භාර දී තිබෙනවා. තිස්සමහාරාමයෙ ප්‍රදේශයේදී බස් රථයට ගොඩ වී ඇති පොලිස් සැරයන්වරයා බස් රථයේ පසුපස අසුනේ සිට ඇති අතර අතරමග ස්ථානයකින් මවක් සහ දියණියක් අදාළ බස් රථයට ගොඩ වී තිබෙන […]
බෙල්ලන්විල රජමහා විහාරස්ථාන වාර්ෂික ඇසළ පුණ්‍යෝත්සවයේ අවසන් මහා රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කෙරුණා.එමෙන්ම මෙම අවස්ථාව දැක ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. අනතුරුව බෙල්ලන්විල රජමහා විහාරාස්ථ වාර්ෂික ඇසළ පුණ්‍යෝත්සවයේ අවසන් මහා රන්දෝලි පෙරහැරේ කරඬුව වැඩම කරවීම ගෝඨාභය රාජපක්ෂ අතින් සිදුකෙරුණු අතර පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී […]
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර ප්‍රකාශ කලේ ලබන සතියේ එළඹෙන අඟහරුවාදා සිට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර තීරණාත්මක සාකච්ඡා වටයක් ආරම්භ වන බවයි. එහිදී තීරණාත්මක කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීමට නියමිත තිබෙන බවත් විශේෂයෙන් එහිදී ඉදිරියේදී සිදු කරනු ලබන වැඩපිළිවෙල ගැන සාකච්ඡා කෙරෙන බවයි වර්තා වන්නේ. […]
ශ්‍රී ලංකාවේ 23 වන යුධ හමුදාපති ලෙස පත් වූ ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නව ධුරයේ සිය රාජකාරි ආරම්භ කිරීමත් සමග ප්‍රථමයෙන් ම පසුගිය යුද සමයේ තමා සමග උරෙනුර ගැටී රුදුරු යුධබිමෙහි සටන් කළ තම වීරෝදාර සෙබලුන්ගේ සුව දුක් විමසීමට එක් වුණා. බොහෝ විට සම්ප්‍රදායක් ලෙස රාජ්‍ය සේවයේ ඉහලම නිලතල ලැබූවෝ පළමුව සිදුකරන්නේ ප්‍රභූන් හමු […]