News Line| Off Air
Generic placeholder image

Aug
4

එජාපය ප‍්‍රමුඛ නව පෙරමුණේ රැස්වීම අවලංගු කරයි

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ සුළු පක්ෂ කිහිපයක් එක්ව හෙට (05) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ සිය නව පෙරමුණේ රැස්වීම අවලංගු කර තිබෙන බව වාර්තා වෙනවා.ඒ, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආණ්ඩුව සමග එක්ව සිටින පක්ෂවල නායකයින් සමග ඊයේ (03) රාති‍්‍රයේ අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි.එමෙන්ම යෝජිත නව පෙරමුණේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මතුව ඇති අර්බුධකාරී තත්ත්වය හේතුවෙන් […]


Aug
4

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වෙයි

Generic placeholder image

දකුණු පළාත් ආණ්ඩුකාර ධුරය දැරූ කීර්ති තෙන්නකෝන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.ඒ අනුව ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති බව සදහන් වෙනවා.


Aug
4

ශිෂ්‍යත්ව විභාගය අදයි

Generic placeholder image

අද (04) පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 2995කදී අයදුම්කරුවන් තුන්ලක්ෂ 39,369 දෙනෙකු පෙනී සිටින බව වාර්තා වෙනවා. පෙරවරු 09.30ට විභාගය ආරම්භ වන බැවින් සෑම විභාග අපේක්ෂකයෙකුම පෙරවරු 09.00 වනවිට විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා. මෙම ශිෂ්‍යත්ව විභාගය අවසන් වු පසුත් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය රහස්‍ය ලේඛනයක් වන […]


Aug
4

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං තත්වයේ වැඩිවීමක්

Generic placeholder image

දිවයිනට උතුරින් වන මුහුදු ප්‍රදේශවල (පැ.කි.මී. 55-65) සුළං තත්ත්වය වැඩිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉදිරි දින කිහිපයේදී, උතුරු සහ මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල සහ උතුරු සහ මධ්‍යම අරාබි මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 70-80 දක්වා වැඩි විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු සිට දළ […]


Aug
3

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වෙයි

Generic placeholder image

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදී ඇති බව පැවසෙනවා.මීට දින කිහිපයකට පෙර ඌව පළාත් ආණ්ඩුකාර මෙලෙස ඉල්ලා අස්වුණා.


Aug
3

අසනීප තත්වයක් හේතුවෙන් නැදුන්ගමුවේ හස්තිරාජයා මෙවර දළදා පෙරහැරට සහභාගී නොවේ

Generic placeholder image

වසර කිහිපයක සිට දළදා කරඬුව වැඩම කර වූ නැදුන්ගමුවේ හස්ථි රාජයා අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට එක් නොවන බව දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල පවසනවා. ඔහු ඒ බව සදහන් කළේ ශී‍්‍ර දළදා මාළිගා පරිශ‍්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. ඒ අනුව වැඩි වාර ගණනක් දළදා කරඩුව වැඩම වූ ඉන්දිරාජ නම් හස්තියා මෙවර […]


Aug
3

පෘථිවියට ආසන්නව ජලය සහිත ග්‍රහයෙක්?

Generic placeholder image

පෘථිවියේ සිට අලෝක වර්ෂ 31ක් තරම් සමීපයේ තිබී ජලය පැවැතීමේ වැඩි අවස්ථාවක් සහිත ග්‍රහලෝකයක් සොයාගැනීමට නාසා ආයතනය සමත්ව තිබෙනවා. යම් හෙයකින් එය එසේ වුවහොත් මිනිසා විසින් සිදුකළ විශිෂ්ටතම සොයාගැනීම එය වෙන බව පැවසෙනවා. ජලය පැවැතිය හැකි බවට සැකකෙරන නවතම ග්‍රහලෝකයක් සොයාගැනීමට නාසා ආයතනය සමත්ව ඇත. නව ග්‍රහලෝක පද්ධතිය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 31ක් දුරින් පිහිටා […]


Aug
3

බැංකොක් නුවර සිටින සංචාරකයින් එරට රජයෙන් දැනුම්දීමක් කරයි

Generic placeholder image

ඊයේ ගිනිකොණ දිග ආසියානු රටවල විදේශ අමාත්‍යවරුන්ගේ කලාපීය සමුළුව පැවැත්වෙන අතරතුර දී තායිලන්තයේ බැංකොක් නුවර ස්ථාන 06ක බෝම්බ පිපිරීම් මාලාවක් සිදුවුණා. එම නිසා තායිලන්තයේ බැංකොක් නුවර සිදුවු බෝම්බ පිපිරීම් මාලාවත් සමඟ විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව එරට රජය පවසන අතර එමෙන්ම ප්‍රහාර මාලාව හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයට බලපෑමක් හටගෙන නොමැති […]


Aug
3

උද්භිද උද්‍යාන සඳහා ඇතුලුවීමේ ගාස්තු ඉහලට

Generic placeholder image

උද්භිද උද්‍යාන සඳහා ඇතුලුවීමේ ගාස්තු ලබන සඳුදා සිට ඉහළ දමා තිඛෙනවා. ඒ අනුව වයස අවුරුදු 12 ට වැඩි ළමුන් සහ වැඩිහිටියන් සඳහා දැනට ඇති රුපියල් 60 ක ඇතුලුවීමේ ගාස්තුව ලබන සඳුදා සිට රුපියල් 100 ක් දක්වා වැඩි වන බව සදහන්. එමෙන්ම පාසල් ළමුන් / අවුරුදු 12 ට අඩු ළමුන් සහ වයස අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටියන් […]


Aug
3

ශ්‍රී ලංකා පිල සහ නවසීලන්තය අතර පැවැත්වෙන 20යි 20 තරග සියල්ල පල්ලේකැලේදී

Generic placeholder image

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ සියලු තරග පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේ පැවැත්වීමට තීරණය කර ඇත බව වාර්තා වෙනවා. මීට පෙර තරග 03කින් සමන්විත 20/20 තරඟාවලියේ පළමු තරඟ 02 කොලඹ ආර්.ප්‍රේමදාස ක්‍රිඩාංගනයේද, තෙවන තරගය පල්ලෙකැලේ ක්‍රිඩාංගනයේද පැවැත්වීමට සැළසුම් කර තිබුණු නමුත් මේ වනවිට 20යි 20 එම තරඟ 03ම පල්ලේකැලේ […]


Aug
3

ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

Generic placeholder image

5 ශේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව සෑම විභාග මධ්‍යස්ථානයකටම ත්‍රිවිධ හමුදාව හා පොලීසිය යෙදවීමට පියවර ගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සදහන් කළා. හෙට පැවැත්වෙන 05 ශේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවන් තුන් […]


Aug
3

නවසීලන්ත තරගාවලියටත් වත්මන් පුහුණුකරුවන්ගේ සේවය

Generic placeholder image

එළඹෙන නවසීලන්ත තරගාවලිය අවසන් වන තුරු වත්මන් පුහුණුකරුවන්ගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යෝජනා කර තිබෙනවා. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දැඩි අසාර්ථකත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරගාවලියට වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන කිසිඳු පුහුණුකරුවෙකු සහභාගි නොකිරීමටත්, සමස්ත පුහුණු කාර්ය මණ්ඩලයම […]


News Articles
Latest Videos
Most Popular Post