News Line| Off Air
Generic placeholder image

Apr
30

ෆොනී ඉදිරි පැය 12 තුළ ඉතා චණ්ඩ වෙයි – කාළගුණයෙන් විශේෂ නිවේදනයක්

Generic placeholder image

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පවතින “ෆොනී” චන්ඩ සුළි කුණාටුව හේතුවෙන් ඉදිරි දිනකිහිපය තුළ දිවයින හරහා වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.“ෆොනී” චන්ඩ සුළි කුණාටුව මේ වන විට ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 640ක් පමණ දුරින් ස්ථානගතව පවතින අතර ඉදිරි පැය 12 තුළ දී මෙම […]


Apr
29

හිටපු ජනපතිනියටත් ආරක්ෂාව වැඩි කරන්න යැයි ඉල්ලීමක්

Generic placeholder image

හිටපු ජනාධිපතිනියගේ ආරක්ෂක අංශය විසින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාව වැඩි කරන්නැයි ඉල්ලීමක් කර තිබෙනවා.ඔවුන් ප‍්‍රභූ ආරක්ෂක කොට්ඨාශයෙන් මෙම ඉල්ලීම සිදු කර ඇති බව වාර්තා වෙනවා.


Apr
29

නව ආරක්ෂක ලේකම් එස්.එච්.එජ් කෝට්ටෙගොඩ ( විශ්‍රාමික ) මහතා

Generic placeholder image

නව ආරක්ෂක ලේකම් ලෙස හිටපු යුද හමුදාපති ජනරාල් එස්.එච්.එජ් කෝට්ටෙගොඩ ( විශ්‍රාමික ) මහතා පත් කර තිබේ. ඒ මහතා අද (29) අතිගරු ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ජනාදිපති කාර්යාලයේදී ලබා ගෙන ඇත.


Apr
29

වැලිපැන්නේ මෙහෙයුමකින් ගුවන් යානා නාශක උණ්ඩ සොයාගැනේ

Generic placeholder image

කළුතර – වැලිපැන්න – රාමියා ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී ගුවන් යානා නාශක උණ්ඩ පහක් සහ ඩෙටනේටරයක් සොයාගෙන තිබෙනවා.පොලිස් විශේෂ කාර්ය බලකායල කළුතර පොලීසිය එක්ව ඊයේ මෙම වැටලීම සිදුකළ බවයි වාර්තාවන්නේ. මෙම ගුවන් යානා නාශක උණ්ඩ සහ ඩෙටනේටරය කිසියම් පුද්ගලයෙකු විසින් මෙම ස්ථානයේ දමාගොස් ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.


Apr
29

පන්සල් 50කට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල වෙන්න නියමිතයි – ඥානසාර හිමියන්ගෙන් හෙළිදරව්වක්

Generic placeholder image

බෞද්ධ පන්සල් 50කට ඉදිරියේදි මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බොදු බල සේනාවේ සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා.උන්වහන්සේ මේ අදහස් පළ කළේ අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි අවස්ථාවේදි. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් බන්ධනාගාරයට පැමිණෙන ලෙසද උන්වහන්සේ මාධ්‍යවේදීන්ට මෙහිදී ආරාධනා කළා. එමෙන්ම, රටේ පවතින හදිසි තත්ත්වය පහව යනතුරු වෙසක් හා […]


Apr
29

ඒකාබද්ධ විපක්ශයේ මැයි රැළියත් නවත්තයි

Generic placeholder image

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඒකාබද්ධ විපක්ෂය එක්ව පැවැත්වීමට සැළසුම් කර තිබූ මැයි දින රැළිය සහ පෙළපාලිය නවතා දමා මැයි දිනයේදී විශේෂ මාධ්‍ය හමුවක් පමණක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. රට තුළ පවතින වර්තමාන තත්ත්වය සලකා බැලීමෙන් පසුව මෙම තීරණය ගෙන තිබෙනවා.මේ අතර රටේ පවතින තත්ත්වය පිළිබඳව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මේ වනවිට මුස්ලිම් නියෝජිතයින් පිරිසක් […]


Apr
29

වැඩ බලන පොලිස්පති ඇතුළු තවත් පත්විම් කිහිපයක්

Generic placeholder image

නව අගවිනිසුරුවරයා ලෙස ජයන්ත ජයසූරිය අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. එමෙන්ම සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා වැඩබලන නිතිපතිවරයා ලෙස පත් කර තිබෙනවා.අතිරේක විගණකාධිපති චූලන්ත වික‍්‍රමරත්න නව විගණකාධිපතිවරයා ලෙස පත්කරනු ලැබුවා.එකී පත්වීම්වලට අමතරව වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික‍්‍රමරත්න ද, ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙස හිටපු […]


Apr
29

බුර්කාව තහනම් කරන්න අගමැති විරුද්ධ නැහැ – විශේෂ මාධ්‍ය නිවේදනය මෙන්න

Generic placeholder image

මුළු ශරීරයම ආවරණය වන පරිදි අඳින ඕනෑම දෙයක් ඇදුමක් තාවකාලිකව තහනම් කිරීම සම්බන්ධයෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පසුගියදා අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කලා. මේ සම්බන්ධයෙන් මේ වන විට විවිධ මාධ්‍යයන් ඔස්සේ අසත්‍ය කාරණයක් ඉදිරිපත් කරමින් ඇති නිසා ඒ පිළිබදව විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පහතින් දැක්වෙන්නේ එම නිවේදනයයි.


Apr
29

ෆොනී දිවයින ආසන්නයට-පළාත් කිහිපයකට තද වැසි

Generic placeholder image

ෆොනී සුළිකුණාටුව මඩකලපුව සිට නැගෙනහිර දෙසින් කි.මී 580 පමණ දුරින් ස්ථානගතව පවතින බව කලාගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පද්ධතිය චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඉදිරි පැය 12 තුළ ඉතා චණ්ඩ සුළි කුණාටුවක් බවට පත්වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෆොනී සුළි කුණාටුව ලබනි මස 01 වනදා දක්වා නැගෙනහිර වෙරළට ඔබ්ඛෙන් වයඹ දෙසට ගමන් කර […]


Apr
29

ටියුෂන් මැයි 03 වෙනකම් නැහැ

Generic placeholder image

දැනට රටේ පවතින ආරක්ෂක තත්වය සැළකිල්ලට ගෙන දිවයින පුරා පවත්වන පෞද්ගලික උපකාරක පංති මැයි මස 3 දක්වා නොපැවැත්වීමට සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය තීරණය කළ බව එහි ගාල්ල දිස්ත‍්‍රික් සංගමයේ සභාපති නන්දන යූ ගමගේ මහතා පවසනවා.මෙම පංති ආරම්භ කළ පසු සිසුන්ගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක අංශ සහ පොලීසියේ මාර්ගෝපදේශවලට අනුව ගතහැකි උපරිම ආරක්ෂිත විධි විධාන ගැනීමට […]


Apr
29

පාස්කු ඛේදවාචකයට ගොදුරු වූ ඩෙන්මාර්කයේ ධනත්ම මිනිසාගේ දරුවන් වෙනුවෙන් රට වැසියන් ශෝකය පළකල ආකාරය

Generic placeholder image

පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් ඩෙන්මාර්කයේ ධනත්ම මිනිසා ලෙස සැලකෙන ඇන්ඩර්ස් හෝල්ච් පෝල්සන්ගේ දරුවන් තිදෙනා සිහිකරමින් එරට ජනතාව රැස්ව සිටියේ මෙලෙසිනි.පෝල්සන් පවුල පදිංචිව සිටි ඩෙන්මාර්කයේ, ස්ටාව්ට්‍රප් වෙත රැස්වූ විශාල පිරිසක් පන්දම් රැගෙන මේ ආකාරයෙන් ගමන් කරමින් තම ඥාතියාගේ, තම හිතවතාගේ, තම අසල්වැසියාගේ, තම රට වැසියාගේ දරුවන් වෙනුවෙන් සිය ශෝකය පළ කර තිබුණි. […]


Apr
29

නීතිය හා සාමය ෆීල්ඩ් මාර්ෂල් තුමාට දෙන්න පසුපෙළෙන් යෝජනාවක් ?

Generic placeholder image

පොලිස්පති පූජිත් ජයසුන්දර ඉවත් කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර ප්‍රකාශකර තිබුණා.ඔහු කියා සිටියේ ආණ්ඩු පක්ෂයේ සියළු මන්ත්‍රීවරුන්ගේ එකඟතාව මත මෙම යෝජනාව ඉදිරිපත් කරන බවයි.අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිතයි. මේ අතර, අද දිනයේදී […]


News Articles
Latest Videos
Most Popular Post