වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනෙන් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 8 904 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වැඩිම රෝගීන් සංඛ්‍යාව 2 017 ක් ලෙසින් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ මඩකලපුව කලූතර කුරුණෑගල මහනුවර දිස්ති්‍රක්කවලින් ද වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වනවා. පෙබරවාරි මාසය තුළ පමණක් රෝගීන් 3 423 ක් වාර්තා වුණා. ඩෙංගු මදුරු කීටයින් බෝවන […]
බීමත්ව රිය පදවා අනතුරක් සිදුකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත මහතා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිඛෙනවා. ඒ ඔහු අද අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් හේමන්ත පුෂ්පකුමාර හමුවට ඉදිරිපත් කල අවස්ථාවේදීයි. මෙහිදී තුවාල කරුට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවීමට නියෝග කල […]
රජයේ ආයතන වල සිදුව ඇතැයි සැලකෙන දූෂණ, වංචා පිළිබඳව සොයා බැලීමට පත් කල ජනාධිපති කොමිසම පැමිණිලි භාර ගැනීම අදින් අවසන් කිරීමට නියමිතයි. එහි පැමිණිලි භාර ගැනීම ආරම්භ කලේ පසුගිය 08 වනදා යි 2015 සිට 2018 වසර දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ, වංචා පිළිබ`ද සොයා බැලීමට ජනාධිපති මෛතී්‍රපාල සිරිසේන මැතිතුමා විසින් මෙම […]
මෙවර අය වැයේ ධනාත්මක කරුණු මෙන්ම ව්‍යුහාත්මක දුර්වලතා ද දක්නට ලැඛෙන බව පේරාදෙණිය විශ්ව ව්ද්‍යාලයේ ආර්ථීක විද්‍යා අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසනවා ග්‍රාමීය ආර්ථීකය නගා සිටුවීම යට්තල පහසුකම් සංවර්ධනය සඳහා මෙන්ම අධ්‍යාපන හා උසස් අධ්‍යාපනය සඳහා වැඩි අවධානයක් යොමු කර තිබීම ධනාත්මක කරුණක් මුදල් වෙන් කිරීමෙන් පමණක් සෑහීමකට පත් නොවී මෙම බලාපොරොත්තු යථාර්තයක් බවට […]
අයවැය විවාදය පැවැත්වෙන දින 19 තුළ සෑම දිනයකදීම අමාත්‍යාංශවල එක් වංචාව බැගින් හෙළි කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කලා. අවුරුදු 4 කදී යහපාලන ආණ්ඩුවේ අමාත්‍යවරු රුපියල් බිලියන 1500 ක රජයේ මුදල් කොල්ලකලා ඇති බවත් අමාත්‍යාංශ 9 ක අමාත්‍යවරු […]
බරපතල දූෂණ වංචා විභාග කරන දෙවන ත්‍රිපුත්ගල විශේෂ මහාධිකරණයේ කටයුතු ලබන 14 වැනිදා ආරම්භ කරන බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසනවා.
පාර්ලිමේන්තුව ආවරණය කරන මාධ්‍යවේදීන් ගේ මාධ්‍යවේදීන් ගේ පහසුව සදහා වසර තිස් දෙකකට වැඩි කාලයක සිට වෙන්කරනු විවේක කාමර 2 මෙවර අය-වැය සමඟ ඔවුන්ට අහිමි කර ඇති බවට අපට වාර්තා වුණා. මෙම කාමර දෙකට පාර්ලිමේන්තු නිලධාීන් පිරිසක් ඉකු දා හිටි හැටියේම ඉබි යතුරු දමා එහි තිබූ උපකරණ ද රැගෙන ගොස් තිබුණා. මේ හේතුව නිසා පාර්ලිමේන්තු ව […]
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි පොලිසිය නව දුරකතන අංක 03ක් ජනතාවට හඳුන්වා දී තිබෙනවා.මෙහි අරමුණ වනුයේ නීති විරෝධී මත්පැන් ජාවාරම් පිළිබඳ තොරතුරු පොලීසිය වෙත කඩිනමින් දැනුම් දීමේ ඇති හැකියාව වර්ධනය කිරීමයි. එම අංක වන්නේ 011 30 24 820 / 011 30 24 848 / 011 30 24 850
එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහත්වරුන් භේද කිරීම සඳහා එජාපයේම මැතිඇමතිවරුන් පිරිසක් සහ විපක්ෂයේ පිරිසක් සැලසුම් සහගතව කටයුතු කරගෙන යන බව එක්සත් ජාතික භික්ෂු පෙරමුණ පෙන්වා දෙනවා.අනවශ්‍ය ආකාරයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ගුණ පැවසීමෙන් රනිල් වික්‍රමසිංහ මහතා සමග ගැටුමක් ඇතිකිරීමට මෙම පිරිසට උවමනාවී තිබෙන බවයි එම පෙරමුණ පෙන්වා දී […]
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා ඇප මත මුදාගැනීම වෙනුවෙන් අද දිනයේදී මෝසමක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිඛෙනවා.අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට එම මෝසම ඉදිරිපත් කරන බවයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක කියා සිටියේ. අනුරාධපුර – නව පුත්තලම මාර්ගයේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් කේ.ඩී ලාල්කාන්ත මහතා අත්අඩංගුවට […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයාව සිටි උදිත් ලොකු බණ්ඩාර සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. එයට හේතුව වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බණ්ඩාරවෙල මැතිවරණ කොට්ඨාසයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ඔහු පත්වීමයි. තමන්ගේ පූර්ණ කාලීන දේශපාලන කටයුතුවල මහින්ද රාජපක්ෂ මහතාගෙන් තමන්ට ආශිර්වාද හිමි වීම බව උදිත් ලොකු බණ්ඩාර මාධ්‍යයට පවසනවා.