News Line| Off Air
Generic placeholder image

Feb
15

සනත් ගැන පොතක් ඉන්දියාවෙන් පළකරයි

Generic placeholder image

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය පිළිබඳව චරිතාපදානයක් ඉන්දීය රූප ප්‍රකාශකයන් විසින් ඉදිරිපත් කර තිබෙනවා. ඉන්දීය පුවත්පත් කිහිපයක ක්‍රිකට් ලේඛකයෙක් ලෙස මෙන්ම වර්තමානයේ ක්‍රිකට් විස්තර විචාරකයෙක් ලෙස කටයුතු කළ චන්ද්‍රේස් නාරායන් විසින් මෙම ග්‍රන්ථය පළ කර තිබෙනවා.


Feb
15

පියාගෙ මාස තුනේ අභාවයට මධූෂ් ගමේ පන්සලට පූජ කරපු කෝටි 6යේ ගොඩනැගිල්ල

Generic placeholder image

අපාරාධ රැසකට සම්බන්ධ පතාල කල්ලි නායක මාකධූරේ මධූෂ් පසුගියදා ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය. ඒ එරට සුපිරි හෝටලයක සාදයක් පවත්වමින් සිටින අතරතුරය. මේ අතර මධූෂ් ඔහුගේ පියාගේ අභාවයට තුන්මසක් පිරීම නිමිත්තෙන් ගමේ පන්සල වන ශ්‍රී මණ්ඩළාරාම කිරින්ද පුහුල්වැල්ල විරාස්ථානයට කෝටි 6ක් වටිනා ගොඩනැගිල්ලක් සාදා පූජා කොට තිබෙන බව වාර්තාවෙනවා. කඹුරුපිටිය ප්‍රදේශයේ විසූ සමරසිංහ ආරච්චිලාගේ ලක්ෂ්මන් […]


Feb
15

ක්‍රීඩා ඇමතිවරුන්ට කිරිපණුගාය – හිටපු ඇමති SB

Generic placeholder image

ක්‍රිකට් ක්‍රීඩකයන්ට හා ක්‍රීඩා සමාජ වලට ඔවුන්ට අවැසි ලෙස කටයුතු කරගෙන යාම සඳහා ඉඩ ලබාදිය යුතු බව හිටපු ක්‍රීඩා ඇමතිවරයෙකු වන එස්බි දිසානායක මහතා ප්‍රකාශ කරනවා. ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව සඳහන් කළේය. ‘‘මේ ඕන නැති ඒවා තමුන්ගේ ඇඟේ දාගන්නේ ඇමැතිවරු.ක්‍රිකට් කිව්වම මේ අයට තියෙන්නේ පුදුම කිරිපණුගායක්නේ. අපේ පැත්තෙන් ක්‍රීඩා ඇමැති ධුරවලට […]


Feb
15

මගෙන් කෑලි අයින් කළොත් මිනිස්සු ඉල්ලන ගෝඨාභය නැතිවෙනවා

Generic placeholder image

තමන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මිනිසුන් දකින චිත්‍රයක් ඇති බවත් එයින් කොටස් ඉවත් කළ හොත් මිනිසුන් අපේක්ෂා කරන ගෝඨාභය රාජපක්ෂ කෙනෙක් බිහි නොවන බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා. තරුණ ව්‍යවසායකන් හා වෘත්තීයවේදීන්ගේ හමුවක් අතරතුළදී ඔහු මේ බව සඳහන් කළා. “හුගක් අය හිතනවා විනයක් රටට ගේන කොට. විනයක් ඇතිව රටක වැඩ කරන විට. […]


Feb
15

ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කරනවාට යුරෝපා සංගමයේ විරෝධය

Generic placeholder image

කුමන තත්ත්වයක් යටතේ වුවත් මරණ දඩුවම කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බව යුරෝපා සංගමය නැවත අවධාරණය කරනවා. ඒ අනුව මරණ දඩුවම කි‍්‍රයාත්මක නොකර සිටීමට මීට පෙර ගනු ලැබූ තීන්දුව මත තවදුරටත් පිහිටා සිටින්නැයි ශී‍්‍ර ලංකාවෙන් ඉල්ලා සිටින බව ඔවුන් පවසනවා. යුරෝපා සංගමය සහ ශී‍්‍ර ලංකා නියෝජිතයන් අතර ඊයේ (14) පැවති සාකච්ඡාකින් පසු මෙම අදහස් […]


Feb
15

පුත්තලමේ හර්තාල්

Generic placeholder image

ඉදිකරමින් පවතින අරුවක්කාලු කසළ අංගනයට විරෝධය දක්වමින් පුත්තලම නගරයේ 2000 කට ආසන්න සියලුම වෙළදසැල් වසා දමා හර්තාල් ව්‍යාපාරයක් අද (15දා) දින උදේ සිට ආරම්භ විමත් සමග නගරයට විවිධ අවශ්‍යතා සදහා පැමිණි පිරිස් දැඩි අසිරුතාවයට පත්වි ආපසු යනු දැක ගත හැකිවිය. ඉදිකරමින් පවතින අරුවක්කාලු කසළ අංගනයට විරෝධය දක්වමින් 13 දින සිට ‘කළු දිනය’ ලෙස ට නම් […]


Feb
15

ව්‍යවස්ථාදායක සභාවට සන්ධානයෙන් තිදෙනෙක්

Generic placeholder image

පාර්ලිමේන්තුවේ විපක්‍ෂනායක ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා පත්වීමත් සමග එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් ලෙස කටයුතු කරන අතර, දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් කිසිවෙකු ඒ සඳහා ඇතුළත් කර නොමැති බැවිම් මේ සම්බන්ධයෙන් කථානායක කරැ ජයසුරිය මහතාට දැනුම්දීමට දෙමළ ජාතික සන්ධානයේ අවධානය යොමුව තිබෙනවා. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා විපක්‍ෂනායකවරයා ලෙස […]


Feb
15

මධූෂ් අමල් හා නදීමල් 24 දා තෙක් රිමාන්ඩ්

Generic placeholder image

ඩුබායිහිදී පැවැති සාදයක් අතර තුළදී අත්අඩංගුවට පත් පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්, ගායන ශිල්පි අමල් පෙරේරා හා ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ඇතුළු 31 දෙනෙක් ඒළැඹෙන 24 දා තෙක් රක්ෂිත බන්ධනාගර ගත කිරීමට ඩුබායි අධිකරණය නියෝග කර තිබෙනවා. සැකකරුවන් ඊයේ (14දා) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. අමල් සහ නදීමාල් වෙනුවෙන් ඉදිරිපත්වීම […]


Feb
15

අරූන් අගමැති රනිල් හමුවෙයි

Generic placeholder image

මේ දවස්වල සමාජ ජාල මාධ්‍ය වල වැඩිපුරම ඇහෙන නමක් තමයි අරූන් මෛත්‍රියෙන් කියන නම. ඊයේ දවසේ කවුරුත් කතාකරන අරූන් යාපනයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබෙනවා. ඒ අගමැතිතුමාගේ යාපන සංචාරය අතරවාරයේදීයි. සියත 24 අපි මේ සම්බන්ධයෙන් අරූන්ගෙන් කල විමසීමකදී ඔහු පවසා සිටියේ තමන්ගේ ජනතාවට ඇති ගැටලු ඊයේ දිනයේදී අගමැතිතුමන් ඉදිරියේදී විස්තර කළ බවයි. සියලු ගැටලු […]


Feb
15

කංජිපානි ඉම්රාන්ගේ අනියම් බිරිදට කොටහේනේදී වෙඩි තබයි

Generic placeholder image

කොටහේන පොලිස් වසමේදී ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට අතුළත් කර ඇති කාන්තාව ඩුබායිහිදී අත්අඩගුවට පත් මත්ද්‍රව්‍ය ජාවාරම්කාර කංජිපානි ඉම්රාන්ගේ අනියම් බිරිඳ බවට පොලීසිය කරුණු අණාවරණය කරගෙන තිබෙනවා.ආශා ෆාරී නැමැති කාන්තාව කුඩු චූටි යනුවෙන්ද හැඳින්වෙන අතර ඇය මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සැකකාරියක් බවට පොලිසිය තොරතුරු අණාවරණය කරගෙන තිබේ.


Feb
14

හංස පෙරමුණ නිර්මාණය වුයේ මහින්ද කඳවුර විනාශ කිරිමට

Generic placeholder image

එළැඹෙන ජනාධිපතිවරණයේදි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ දිනවන්නේ පුද්ගලයෙක් නොව ප්‍රතිපත්තියක් යැයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුනේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. ඉන්දියානු මාධ්‍යෙව්දින් පිරිසක් සමග අද (14) නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ පැවැති හමුවකදී ඒ මහතා මෙම අදහස් දැක්වීය. පුද්ගලයෙක් දිනවිමට හෝ පරාජය කිරිමට ක්‍රියාකිරිම මගින් ශ්‍රි ලාංකික ජනතාව තරම් වෙනත් කිසිදු ජනතාවක් පාඩම් ඉගෙන ගෙන […]


Feb
14

මොහාන් සහ රවීන් අධිකරණයේ පිහිට පතති

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා තරග කිරීමේ අයිතිය ඉල්ලා සභාපති ධුර අපේක්ෂක මොහාන් ද සිල්වා සහ උපසභාපති ධුර අපේක්ෂක රවීන් වික්‍රමරත්න යන මහත්වරුන් අද (14දා) අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබේ. ඒ නඩු අංක සීඒ/රිට්/56/2019 (CA/WRIT/56/2019) දරන අංකය යටතේය. අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කිරීම සම්බන්ධයෙන් ‘අද’ට අදහස් දැක්වූ මොහාන් ද සිල්වා මහතා, “අපිට සිදුවෙච්ච අසාධාරණය අපි […]


News Articles
Latest Videos
Most Popular Post