අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ අද( 14 ) පෙරවරුවේ රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදියෙකු යොමු කළ ඒකාබද්ධ විපක්ෂයේ හිටපු ඇමතිවරියක් කියලා තියෙනවා. මේ ආණ්ඩුව පැණි කන්නේ තව දවස් ගණනාවයි කියලා මේ පිළිබදව අදහස කුමක්ද යනුවෙන් යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි. මෙහිදි තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරිය , […]
අපරාධකරුවන් හුවමාරු කර ගැනිමට අදාළව උදර්පණ ගිවිසුම් ඩුබායි හා සිංගප්පූරුව සමග ඇතිකර ගත යුතුය ඇතැයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. අද (14දා) කලුතරදී පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. ඒසේම ඉදිරිපත් කිරිමට නියමිත අයවැයෙන් රුපියලක් සංවර්ධනය වෙනුවෙන් වැය කරන විට රුපියල් තුනක් ණය ගෙවීම වෙනුවෙන් වැය කිරිමට සිදුව […]
රටේ තිබෙන වැදගත් ප‍්‍රශ්න යට ගසා නොවැදගත් මාතෘකා උඩට ගන්නා, සත්‍ය යටපත් කර බොරුව සමාජගත කරන දේශපාලනඥයන්ට හැකි නම් තමන් සමඟ ප‍්‍රසිද්ධ මාධ්‍ය විවාදයකට පැමිණෙන ලෙසට ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිරෝෂන් පේ‍්‍රමරත්න මහතා අභියෝග කරනවා. අද (14) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහතා […]
කෘතිම රා ඇතුලුව හොර මත්පැන් නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නවතා දැමීම සඳහා උපරිම පියවර ගන්නා ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට බල කරමින් මැන්ඩාමුස් ‘රිට්’ ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සමස්ත ලංකා මත්පැන් බලපත‍්‍රධාරීන්ගේ සංගමය අධිකරණයේ පෙත්සමක් පවරා තිබෙනවා. ඒ ලියාපදිංචි නොවූ මෙම මත්පැන් හේතුවෙන් බලපත්‍රලාභී මත්පැන් සමාගම්වල ලාභය අඩුවීම හේතුවෙන් බවද වාර්තා වෙනවා. එම සංගමයේ සභාපති අජිත් උඩුගම ඇතුළු […]
කුමන තත්ත්වයක යටතේ වුවද කිරිපිටි සමාගම්වල අවශ්‍යතා අනුව කටයුතු කිරීමට ආණ්ඩුව සූදානම් නැති බව කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ ප්‍රකාශ කරනවා. වෙළඳපොල තුළ මේ වනවිට මතුව තිබෙන කිරිපිට හිඟය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමක දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා. ආනයනික කිරිපිටිවල ගුණාත්මක භාවය සොයා බැලීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් […]
එළිමහන් ප්‍රසංගයකදී ප්‍රහාරයකට ලක්වී පසුගිය දිනවල කතාබහට ලක්වූ සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායටම නැවත වතාවක් එවන් ප්‍රහාරයක් එල්ලවී තිබුණා. පසුගිය ගණේමුල්ල ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයකදී එම සංගීත කණ්ඩායම මෙලෙසින් ගල් ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. එම ප්‍රහාරයෙන් දරුණු ලෙස හිසට සිදුවූ තුවාළ හේතුවෙන් සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමේ කීබෝඩ් වාදන ශිල්පී හසිත කෝකිල රාගම රෝහලට ඇතුල්කර තිබුණ අතර ප්‍රසංගය […]
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් රාජපක්ෂවරයෙකු ඉදිරිපත් වීම අනිවාර්ය බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ පවසනවා. ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ තුළ කිසිදු බෙදීමක් නොමැති බවයි මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නේ. එහිදී මන්ත්‍රීවරයා සඳහන් කළේ, ”රාජපක්ෂ පවුල කියන්නෙ සමගිය , ආදර්ශය මුලු රටටම දීපු පවුලක්. සමහර වෙලාවට අපි දන්නවා විපක්ශයේ කඩා වැටීම් දේශපාලඥයො අපි අතරෙ පිල් […]
ශ්රී ලංකාවට කුළු බඩු ආනයනය කිරීම තහනම් කිරීම ‘අස්සයා ගිය පසු ඉස්තාලය වැසීම’ වැනි වැඩක් යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කරනවා. අද (14දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. “කුරුදු ගම්මිරිස් වසාවාසී ඇතුළු දේවල් ආනයනය නතර කරන්න කැබිනට් පත්‍රිකාවක් දාන බව පුවත් පත් වාර්තා කරලා තියෙනවා. වසර […]
අමාත්‍ය රවී කරුණනායක මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබේ. පැය තුනක කාලයක් ඔහුගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශයක් ලබාගෙන තිබේ.
ඩොලරයට සාපෙක්ෂව තරමක ශක්තිමත්වීමක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා රුපියල නැවත වරක් කඩා වැටීමකට ලක්ව තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාත අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 180.21ක් ලෙස දැක්විය. එහි ගැණුම් මිල රුපියල් 176.35ක් ලෙස සටහන් විය. රුපියල් 184කට අධික අගයක් ගත් ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල පසුගිය දින කිහිපයේදි රුපියල් 178ක් දක්වා පසු බැසීය. කෙසේ […]
ශ්රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
ශ්රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සිය ටෙස්ට් දිවියේ තවත් කඩයිමක් පසුකර යෑමට සමත්විය.ඒ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 4000 සීමාව පසුකළ 11 වැනි ශ්‍රී ලංකා පිතිකරුවා ලෙසිනි.දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර දකුණු අප්‍රිකාවේ ඩර්බන්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී දිමුත් මෙම කඩයිම පසුකර ගියේය.ඊයේ දිනයේදී තරගය නිමා කරන විට දිමුත් නොදැවී ලකුණු 28ක් රැස්කරගෙන […]