News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
13

සමහරුන් ෆෙඩරල් බිල්ලෙක් මවා ජනතාව බය කරනවා

Generic placeholder image

ෆෙඩරල් ගැන කතා කරන කිසිවෙක් ෆෙඩරල් යන්න තාමත් තේරුම්ගෙන හෝ නැති බවත් ෆෙඩරල් බිල්ලෙක් මවා සමහරුන් ජනතාව බියගන්වන බවත් විදුලි සංදේශ විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. අමාත්‍යවරයා එසේ පැවසුවේ ඊයේ (12)දා හාලිඇළ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඌව පළාත් කාර්යාලයේදී පැවැති රැස්වීමක් අවසානයේ ජනමාධ්‍යවේදීන් අමතමිනි. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩි දුරටත් […]


Jan
13

බැසිල්ගේ සිහිනය

Generic placeholder image

2019 වසර අවසන් වීමට පෙර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ සන්ධානයෙන් නව ජනාධිපතිවරයෙකු බිහි කිරීමට තමා සූදානම් බවත්, නව ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් කඩා වැටුණු රට නැවත ගොඩනැගීමට තරුණ ජවය සහ සහභාගීත්වය තමන් අපේක්‍ෂා කරන බවත්, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා පවසනවා. බැසිල් රාජපක්‍ෂ මහතා මේ අදහස් පළ කළේ අද(13) පෙරවරුවේ […]


Jan
12

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය වසර 3 ක් අසාර්ථකයි

Generic placeholder image

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පිහිටුවා වසර 3 ක් ගතවන තුරු ව්‍යවස්ථා කෙටුම්පතක් සකසා ගැනීමට නොහැකි නම් එම මණ්ඩලය සහ ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව පවත්වාගෙන යාමෙන් ප්‍රතිඵලයක් නැති බව ජනතා විමුක්ති පෙරමුණු කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ දී අද (11) ප්‍රකාශ කළා. අගමැතිවරයා ව්‍යවස්ථාවක් සැකසීමේ ක්‍රියාවලිය කාලය සමඟ යට ගැසූ බවද මන්ත්‍රීවරයා මෙහිදී […]


Jan
12

පොහොට්ටුව මැතිවරණ සඳහා එන ලකුණ

Generic placeholder image

ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් සඳහා පොහොට්ටුව ලකුණින් තරඟ කිරීමට තම පක්ෂය සූදානම් බවත් ඕනෑම පක්ෂයකට පොහොට්ටුවේ ප‍්‍රධානත්වයෙන් ගොඩනැගෙන සන්ධානයට එකතු වීමේ බාධාවක් නොමැති බවත් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය ප්‍රකාශ කරනවා. ඊයේ බත්තරමුල්ලේ නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මුලස්ථානයේ පැවැති ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්තී‍්‍රවරුන්ගේ සංසදයේ රැස්වීමේදී මේ […]


Jan
12

පොහොට්ටුවෙන් ජනපතිවරණයට ඉදිරිපත් විය යුත්තේ රාජපක්ෂවරයෙක්

Generic placeholder image

එළඹෙන ජනාධිපතිවරණයට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ යුත්තේ රාජපක්‍ෂවරයෙකු පමණක් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලූම් අමුණුගම ප්‍රකාශ කරනවා. මන්තී‍්‍රරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.


Jan
12

මාධ්‍ය ආයතන ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවය වෙනුවෙන් එජාපයේ නිවේදනය

Generic placeholder image

සමාජ ක්‍රියාකාරී කණ්ඩායම් ගණනාවක් විසින් ඊයේ දිනයේ (10දා) මාධ්‍ය ආයතන පැවැත්වූ විරෝධතා සඳහා එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ නැති බවට එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසයි.ඊට අදාල නිවේදනය පහතින් දැකගත හැක.


Jan
12

සඳුදාට උතුරේ සියලුම පාසල් වසා දැමේ

Generic placeholder image

ලබන 15 වෙනිදාට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් 14 දිනයේදී උතුරේ සියලුම පාසල් වැසීමට පියවර ගෙන තිබෙන බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් අද (11දා) දින නිවේදනය කරනු ලැබුවා. උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා විසින් උතුරු පළාත් අධ්‍යාපන ලේකම් ඇතුළු නිලධාරීන් සමග සිදු කරන ලද සාකච්ඡාවකින් මෙම තීරණය ගෙන තිබෙනවා. නිවාඩු දිනයක් ලෙසට නම් […]


Jan
11

මෛත්‍රී අගමැතිගේ ඡායාරූපයක් ඉල්ලයි

Generic placeholder image

මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය තුළ නොමැති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡායාරූපය දිනක් ඇතුළත සවිකරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලෙස පත්වූ මෛත්‍රී ගුණරත්න මහතා තම ධූරයේ වැඩ ආරම්භ කරමින් සඳහන් කළා. ආණ්ඩුකාර කාර්යාලය තුළ ජනපතිවරයාගේ හා හිටපු ආණ්ඩුකාරවරුන්ගේ ඡායාරූප ඇතත් ඒහි නොමැති අග්‍රාමාත්‍යවරයාගේ ජායාරූපය තිබීම අනිවාර්ය බවද ඔහු සඳහන් කළා. මහනායක හිමිවරුන්ගේ අනුදැනුමකින් තොරව කිසිදු කටයුත්තක් […]


Jan
11

එක්සත් ජාතික පක්‍ෂය නිකුත් කළ විශේෂ නිවේදනය

Generic placeholder image

සමාජ ක්‍රියාකාරී කණ්ඩායම් ගණනාවක් විසින් ඊයේ දිනයේ (10 වන දා) මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා පවත්වමින්, සංදේශ භාර දීම පිළිබඳව අප පක්‍ෂයේ බලවත් සැලකිල්ල යොමු වී ඇත. මෙම විරෝධතාවන් එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙහෙයවන එන්ජීඕ නඩයක් විසින් කළ බවට යම් යම් මාධ්‍යයන් ගෙන යන ප්‍රචාරයන් සම්බන්ධව ද අපගේ අවධානය යොමු වී ඇත. මේ […]


Jan
11

කැනඩාවේ ලාංකිකයින්ට දේශීය උණුසුම

Generic placeholder image

පසුගිය 31 වනදා රාත්‍රිය කැනඩාවේ වැන්කුවර් නුවර පහන් කළේ අතිශය උත්කර්ශවත් අයුරිනි. D&D එන්ටර්ටේන්ට්මන්ට් විසින් ප්‍රථම වරට කැනඩාවේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් දේශීය උණුසුම රැගත් උත්කර්ශවත් රාත්‍රියක් නිර්මාණය කෙරිණි. දේශීය ඌරුවට සමීප වූ නර්තනයන්, ගයනයන් වාදනයන් සහ අනෙකුත් සෞන්දර්‍යාත්මක අංගයන්ගෙන් සපිරුනු මේ රාත්‍රිය විදේශයේ වෙසෙන ලාංකිකයන්ට සියරටේ සංස්කෘතිය හා මුසුව නැවුම් වූ අත්දැකීමක් […]


Jan
11

මාලිංගගෙන් පිතිකරුවන්ට විවේචන

Generic placeholder image

සත්කාරක නවසීලන්තය හා පැවැති විස්සයි 20 තරඟය පරාජයට පත්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ලසිත් මාලිංග සඳහන් කළේ තරගයක් ජයග්‍රහණය කරන අයුරු තවමත් පිතිකරුවන් නොදන්නා බවය. එසේම පන්දු යවන්නන් අද තරගයේදි සිය රාජකාරිය මැනවින් ඉටු කළ බවත් ඔහු පවසා සිටියා. “අපි පන්දුවාර 16ක් හොඳන් පන්දු යැව්වා. නමුත් මේ පිටියේ (ඔක්ලන්ඩ්) ලකුණු 180ක් රැස්කළ හැක. මම […]


Jan
11

සියල්ල අමතක කරමින් නායකයින් තිදෙනා එකට

Generic placeholder image

භාතිය හා සංතුෂ් සංගීත දිවයට වසර 20ක් පිරිම නිමිත්තෙන් සංගීත ප්‍රසංගයක් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදි පැවැත් වුණා. එය නැරඹිම සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලඥයින් පිරිසක් එක්ව තිබුණා. කිසිදු දේශපාලනමය සිදුවීමක් අදාල කර නොගනිමින් ඔවුන් මෙම අවස්ථාවට සහභාගී වී තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post