News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
14

සංගක්කාර සුවපති හමුවේ

Generic placeholder image

පසුගිය 04වනදා පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර අතර හමුවක් සිදුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කර තිබෙනවා.එදින පස්වරු 04ට පමණ ආරක්ෂක නිලධාරීන් සහ ලේකම්වරුන්ද සිය නිල කාමරයෙන් ඉවත් කර රාජිත සංගක්කාර අතර රහස් සාකච්ඡාවක් පැය දෙකහමාරක් පමණ පැවති බවයි සඳහන් වන්නේ.අමාත්‍යංශයේ සිටි පිරිසට සැළවූයේ මහජනතාවගේ පුද්ගල සෞඛ්‍යය ඉහළ නැංවීමේ […]


Jan
14

චීනයෙනුත් නව ක්‍රිකට් වාර්තාවක්

Generic placeholder image

ක‍්‍රිකට් ක‍්‍රීඩා කරන රටවල් අතර චීනයට එතරම් ජනප‍්‍රිය නැහැ. එහෙත් චීනය නිසා බිහි වුණ නව ක‍්‍රිකට් වාර්තාවක් පිළිබඳ ක‍්‍රීඩා මාධ්‍ය අද වාර්තා කර සිටිනවා. ඒ, පන්දුවාර 20 කාන්තා ක‍්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින්. එක්සත් අරාබි එමිර් රාජ්‍ය කාන්තා කණ්ඩායමට එරෙහි මෙම තරගයේ දී චීන කාන්තා කණ්ඩායම ලකුණු 14කට දැවී ගොස් […]


Jan
14

වෙඳ ඇමතිට තවත් සම්මානයක්

Generic placeholder image

ළමා සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීම සඳහා පසුගිය වසර 04 තුළ සිදු කළ සේවාව අගය කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට ශ්‍රී ලංකා පරාජන්ම සංගමය විසින් සම්මානයක් පිරිනමා තිබෙනවා. ශ්‍රී ලංකා පරාජන්ම සංගමයේ නව සභාපති වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා පිළිගැනීම වෙනුවෙන් කොළඹ ෂැන්ග්‍රීලා හොටලයේ ඊයේ (13) රාත්‍රී පැවැතී උත්සවයක දී මෙම […]


Jan
14

ඉන්දියාවේ රායිදුගේ පන්දු යැවීම සැකසහිතයි

Generic placeholder image

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක අම්බති රායිදුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරනවා. ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගයෙන අනතුරුව ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට විනිසුරන් විසින් පැමිණිලි කර තිබෙනවා. ඒ අනුව රායිදුට දින 14ක් තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමත මධ්‍යස්ථානයකදී සිය පන්දු යැවීමේ […]


Jan
14

මහින්දගේ තුන් බියට පාඨලීගෙන් සැර පිළිතුරක්

Generic placeholder image

2015 ජනවාරි 9 දා ඇති වූ ආණ්ඩු වෙනසට වසර හතරක් පිරීම නිමිත්තෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ශ්‍රී ලංකාව රටක් ලෙස තුන් බියකට ගොදුරු වී ඇති බවයි. ආර්ථිකය කුමන හෝ මොහොතක දරුණු බිඳ වැටීමකට ලක්වීමේ අවදානම. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා මුළු පාලන තන්ත්‍රයම බිද වැටීමේ අවධානම. […]


Jan
14

පොලිස්පති පූජිත් හඩ පරීක්ෂණයකට

Generic placeholder image

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කඩහඩ පරීක්ෂණයකට එක්වීම සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඝාතනය කිරීමේ උත්සාහයක් පිළිබඳව දූෂණ විරෝධි බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා කළ පැමිණිල්ල අනුව සිදුවන පරීක්ෂණවලට අදාළව පොලිස්පතිවරයා මෙම කටහඩ පරීක්ෂණයට එක්ව සිටියා.


Jan
14

නාමල්ගෙන් LTTE සිරකරුවෙකුට නිවසක්

Generic placeholder image

මේ වන විට රක්ෂිත බන්ධනාගර ගත කර ඇති එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකුගේ පවුලේ උදවිය වෙනුවෙන් නිවසක් ඉදිකර දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වී තිබෙනවා. මන්ත්‍රීවරයා බන්ධනාගාරගතව සිටින විට හමුවූ සිරකරුවෙකුගේ පවුලේ උදවිය වෙනුවෙන් මෙම නිවස ඉදිකර දිමට නියමිතයි. ඊයේ දිනයේදී කිලිනොච්චියේදී ඔහු එල්.ටී.ටී.ඊ. සාමාජිකයාගේ පවුලේ උදවිය හමුවීමටත් කටයුතු තිබුණා. මන්ත්‍රීවරයා මේ වන විට උතුරට බලපෑ […]


Jan
14

චන්දිමාල් සහ මහේල සීතල යුද්ධයක.

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ෆේස්බුක් ගිණුම් හිමියන් අතර Like ෆේස්බුක් පිටු පවත්වාගෙන යන පුද්ගලයන් අතර ඉදිරියෙන් සිටින පුද්ගලයෙක් ලෙස හම්සා හනීෆා හැදින්විය හැකියි. Bro ෆෙස්බුක් පිටුවේ හිමිකරු වන හනීෆා පසුගියදා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වන දිනේෂ් චන්දිමාල් හා තිසර පෙරේරාගේ ෆේස්බුක් ගිණුම් තමන් පාලනය කරන බවයි. එසේම ක්‍රිකට් ක්‍රීඩකයන් කලු සල්ලි සුදු […]


Jan
14

රොෂාන් මහානාමගේ නිහඩ සේවයේ තවත් පියවරක් වව්නියාවේදී

Generic placeholder image

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් විරුවෙකු මෙන්ම ජාත්‍යන්තර තරග තීරකයෙකු වූ රෝෂාන් මහානාම මහතා විසින් වවුනියාවේ දුෂ්කර පාසල් දරු දැරියන්ට අධ්‍යාපනික උපකරණ බෙදාදීමේ වැඩසටහනක් වන්නි ආරක්ෂක සේනාමූලස්ථානය විසින් සංවිධානය කොට තිබුණි.රොෂාන් මහානාම මහතා විසින් වවුනියාව දුෂ්කර ගම්මානයක් වූ වෙහෙරතැන්න ගම්මානය ඇතුළු අවට ගම්මාන වල පාසල් දරු දැරියන්ගේ අධ්‍යාපනය නගාසිටුවීමේ අරමුණින් මීට පෙර […]


Jan
14

ජනතාව ලෑස්තිනම් මම ලෑස්තියි – ගෝඨාභයගෙන් තීරණාත්මක ප්‍රකාශයක්

Generic placeholder image

ජනතාව සූදානම් නම් තමන් ඕනෑම අභියෝගයකට මුහුණදීමට තමන් සූදානම් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රකාශ කර තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් මිලින්ද රාජපක්ෂ සිය ට්විටර් ගිණුුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා.වියත්මග සම්මන්ත‍්‍රණය අමතමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව ප‍්‍රකාශ කර ඇති අතර මෙම වසර රටට වැදගත් තීරණාත්මක වසරක් වන බවද ගෝඨාභය […]


Jan
14

උතුරේ ජනතාව බුදු පිළිම නිසා මානසික වදයකින් සහ බයකින් ඉන්නේ, මේ ගැන තීරණයක් ඉක්මණට ගන්න ඕනේ – නව ආණ්ඩුකාරවරයා කියයි

Generic placeholder image

උතුරු ප්‍රදේශය තුළ දේශපාලන හේතූන් මත හා බලය පෙන්වීම සඳහා බුදුපිළිම තැන්පත් කිරීම නිසා ඇතිවන සමාජීය හා සංස්කෘතික ගැටලු පිළිබඳව තමන් මහානායක හිමිවරුන් සමග සාකච්ඡා කොට තීරණයකට පැමිණෙන බව උතුරු පළාතේ නව ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් පවසා තිබෙනවා. උතුරේ බෞද්ධ ජනතාව නොමැති ස්ථානවල බුදු පිළිම තන්පත් කිරීමෙන් හා විහාරස්ථාන ඉදි කිරීමෙන් බුදු දහමට විශාල නිගරුවක් […]


Jan
13

ඊ හෙල්ත් කාඩ්පත නිකුත් කිරිම පෙබරවාරියේ සිට

Generic placeholder image

ශ්‍රී ලංකාවේ මිලියන 21 ක ජනතාවටම ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කිරීම පෙබරවාරි මාසයේ දී ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරනවා. කළුතර මහ රෝහල, බණ්ඩාරගම දිසා රෝහල කේන්ද්‍ර කර ගනිමින් මූලික අදියරේ ඊ-හෙල්ත් කාඩ්පත් නිකුත් කිරිම ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. මාස 06 ක කාලයක් තුළ ඊ-හෙල්ත් කාඩ්පත […]


News Articles
Latest Videos
Most Popular Post