2019 පාසල් වාරය ආරම්භ වූ සැනින් සිසුසිසුවියන්ට නිලඇඳුම්වවුචර් ලබාගත හැකි වන බවත්, මේ පාසල් නිල ඇඳුම් වවුචර් හැකි ඉක්මනින් පාසල් වෙත යැවීමට කටයුතු කරන බවද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. නිල ඇඳුම්වවුචර්හි වලංගු කාලසීමාව 2019 පෙබරවාරි 28 දා දක්වා දීර්ඝ කරන බවත් ඒ අනුව කිසිදු ගැටලුවකින් තොරව සිසු සිසුවියන්ට තමන්ගේ නිලඇඳුම් ලබාගැනීමට අවස්ථාව […]
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු අතර හමුවක් අද (24දා) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී පැවැත්වීමට නියමිතයි. පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ සහ ප‍්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වූ බවබත් පක්ෂයේ ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙළ ලබන ජනවාරි මැද වන විට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් ජනපති මෙහිදි සඳහන් කළ […]
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග ගැටලු සහගත තත්ත්වයක් පැවැතියත් උතුරේ ආපදාවන්ට ලක්වූ ජනතාවට සහන සැලසීමේදී එම ප්‍රශ්ණ සියල්ලම අමතක කර කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. වැසි ජලයෙන් හා ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවිමට වෛද්‍යවරුන් ස්වෙච්ඡාවෙන් සේවය කරන බවත් අවශ්‍ය තරමට වෛද්‍යවරුන් යොමු කිරිමට සූදානම් කර තිබෙන බවත් එම […]
කූඹියෝ ටෙලි නාට්‍ය මෙරට ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකාගාරය වෙනත් දිශාවකට යොමුකළ ටෙලි නාට්‍යක්. එය මෙරට ප්‍රමුක පෙලේ සම්මාන උළෙලවල් කිහිපයකදී පවා ඇගයීමකට පාත්‍ර වුණා. පසුගියදා හිටි හැටියේ කූඹියෝ ටෙලි නාට්‍යයේ තිර රචකයා අතුරු දහන් වී ඇතියි සමාජ මාධ්‍ය ජාල වල කසු කුසුවක් ගියා ඔබට මතක ඇති . මේ ඒ ගැන එහි අධ්‍යක්ෂකවරයා මුහුණු පොතේ තැබූ සටහනක් […]
ඒ ගැන පැවසීමට තමන් බිය නොවන බවත් මේ දිනවල පොදුජන පෙරමුණේ නායකයන් විසින් මන්ත්‍රීවරුන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීම් සිදු කරන බවද ඒ මහතා ප්‍රකාශකර සිටියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු ද්විත්ව පුරවැසිභාවය ලබා තිබෙන බවට සාක්ෂි ලැබී තිබෙන බවයි. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන […]
ඉන්දීය සාගර කළාපයේ පියාසර කරන ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය තෙවන වරටත් සම්මානයට පාත්‍ර වී තිබේ. පෘතුගාලයේ , ලිස්බන් නුවර දී පසුගිය දා පැවැති 25 වන ලෝක සංචාරක සම්මාන උළෙලේ දී මෙසේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය සම්මානයට පාත්‍ර වුණා. මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය සමග එයා ඕස්ට්‍රේලියා , එයා ප්‍රාන්ස් […]
ඩීසල් මිල පහළ යෑමට සාපේක්ෂව අද (24දා) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුව 4.3%කින් අඩු කිරිමට බස් සංගම් හා ප්‍රවාහන අමාත්‍යංශ බලධාරීන් අතර පැවැති සාකච්ඡාවේදි එකඟ වී ඇතැයි වාර්තා වෙනවා. අද පෙරවරුවේ මෙම සාකච්චාව පවත්වා ඇත. කෙසේ වෙතත් අවම ගාස්තුව වන රුපියල් 12.00 වෙනසක් නොවෙනු ඇතැයි වාර්තා වෙයි. මේ පිළිබඳය තවත් සාකච්ඡාවක් අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා […]
එළබෙන නත්තල නිමිත්තෙන් දිවයින පුරා ඇති සුරාසැල් වසා තැබිය යුතුබව සුරාබදු දෙපාර්තු මේන්තුව ප්‍රකාශ කරනවා. එසේ නොකරන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නිතිය ක්‍රියාත්මක කරණ බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.
ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වා මහතාගේ පියා පදිංචිව සිටි රත්මලානේ නිවසට ප්‍රභූ ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා තිබෙනවා.ක්‍රිකට් ක්‍රීඩකයාගේ පියා පසුගිය මැයි මාසයේ දී වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්වූ අතර පාතාලයේ අභ්‍යන්තර ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරනවා. මැයි මස 25 වැනි දා සිට එම නිවසට පොලිස් නිලධාරීන් 10 […]
ඉන්දියාව සමග අනිද්දා (26) මෙල්බර්න් හිදි ආරම්භ විමට නියමිත 3 වන ටෙස්ට් තරගය සදහා අවුරුදු 7ක් වයසැති ක්‍රිඩකයෙක් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නම් කර තිබෙනවා.ඔහු නමින් ආර්චී ෂීලර්. මෙම සත් හැවිරිදි පා දඟ පන්දු යවන ක්‍රිඩකයා ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගයේදි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සම නායකයා ලෙසට ද කටයුතු කර ඇති බවට නිත්‍ය නායක ටිම් පේන් ඊයේ පැවති උත්සවයකදි […]
කොළඹ මහ නරග සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායක හට දකුණු කොරියාවේ සෝල් අගනුවර ගෞරවනීය පුරවැසිභාවය හිමිව තිබෙනවා. කොරියානු පුවත්පතක් පැවසුවේ දීර්ඝ කාලයක පටන් දෙරට අතර තිබෙන සමීප හිතමිතුරු සබඳතා පදනම් කර ගනිමින් මෙම පුරවැසිභායට ප‍්‍රදානය කර ඇති බවයි. නගරාධිපතිනී රෝසි සේනානායක හට මෙම පුරවැසිභාවය ප‍්‍රදානය කළේ සෝල් නගරාධිපති පාක් වොන් සූන් විසිනුයි.
ප්රභූ ඝාතන සැලැස්මක් ඇතැයි හෙළි කළ නාමල් කුමාර නමැත්තා ඉදිරිපත් කළ හඬපටවල ජනාධිපතිවරයා හෝ වෙනත් ප‍්‍රභූ පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් තොරතුරු නොමැති බවට වාර්තා වනවා.වැඩිදුර පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු සම්බන්ධයෙන් සාකච්ඡා කරන තොරතුරු එහි ඇතුළත්ව ඇති බවයි. නාමල් කුමාර නැමැත්තාගේ හඬපට කිහිපයක් මෙරට දී මෙන්ම විදේශ රටකදී ද පරීක්ෂාවට ලක් කර […]