News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
13

පුළුල් ජනතා සංවිධානයක් ගොඩනැගීමට සාකච්ඡා කරනවා – හිටපු අගමැති රනිල්

Generic placeholder image

පවතින තත්ත්වයෙන් රට බේරා ගැනීම සඳහා පුළුල් ජනතා සංවිධානයක් ගොඩනැගීම පිළිබදව සාකච්ඡා කරන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ලබාදෙමිනුයි හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.


Nov
13

ස්ටෑන් ලී සමුගනියි

Generic placeholder image

භේදයකින් තොරව කොමික් රසිකයන්ගේ ආදරය දිනාගත් කොමික් ලොව නොමැකෙන සටහනත් තැබූ සොඳුරු මිනිසා, ස්ටෑන් ලී ඊයේ (12) දිනයේදී වසර 95 ක ආයු කාලයක් විඳීමෙන් පසුව අභාවප්‍රාප්ත වී තිබෙනවා. Black Panther, Spider-Man, the X-Men, the Mighty Thor, Iron Man, the Fantastic Four, the Incredible Hulk, Daredevil and Ant-Man යන චරිත නිර්මාණය කරමින් ලොව පුරා ජනාදරයට පත්විය.


Nov
13

අද දවසේ ඔබගේ ලග්නයට අදාල ලග්න පලාපල මෙන්න

Generic placeholder image

අද 2018 නොවැම්බර්  මස 13 වනදා රාහු කාලය දිවා කාලය සඳහා දහවල් 02.51 සිට සවස 04.20 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 02.57 සිට අලුයම 04.27 දක්වා සුභ දිශා – උතුර/ නැගෙනහිර මරු සිටින දිශාව – වයඹ මේෂ ලග්නය කාය ශක්තිය ඇතිවෙන දිනයක්. නායකත්වයට පත්වීමේ භාග්‍යය ඔබට අද හිමිවෙනවා. ස්වකීය අදහස් නොසඟවා වැරදිකරුවන් ග්‍රහණයට […]


Nov
13

ශ්‍රේෂ්ඨාධිකරණය අවට දැඩි පොලිස් ආරක්ෂාවක්

Generic placeholder image

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගනු ලබන ශ්‍රේෂ්ඨාධිකරණය අවට ප්‍රදේශයට මේ වනවිට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙන බව වාර්තා වෙනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද දින (13) යළි සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (12)දිනයේදී තීරණය කළා. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී […]


Nov
13

ජනතාවගේ දුරකථන ඇමතුම් වලට සැරපරුෂ ලෙස උත්තර දෙන රජයේ නිලධාරීන්

Generic placeholder image

කම්කරු දෙපාර්තමේන්තුවේ කළුතර සහකාර කොමසාරිස් කාර්යාලයේ ඇතැම් සේවකයින් මහජනතාව පීඩාවට පත්වන පරිදි කටයුතු කරන බවට තොරතුරු වාර්තා වුණා. එලෙස පැමිණිලි කළ කිහිපදෙනෙකුම කියා සිටියේ යම් යම් තොරතුරු දැන ගැනීම සඳහා එම කාර්යාලයට දුරකථනයෙන් ඇමතූ විට සේවකයින් ඊට ප‍්‍රතිචාර දැක්වූයේ නොසැලකිල්ලකින් බවයි. ඇතැම් සේවකයින් සැර පරුෂ ලෙස කතා කළ බවද තම අවශ්‍යතා ඉටු කර නොදුන් බවද […]


Nov
13

පාර්ලිමේන්තු මැතිවරණයේ කටයුතු මැතිවරණ කොමසාරිස් ජනරාල් චන්ද්‍රවංශට භාර වෙයි

Generic placeholder image

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ මූලික කටයුතු ඉටු කිරීම මැතිවරණ කොමිසම විසින් මැතිවරණ කොමසාරිස් ජනරාල් චන්ද්‍රවංශ පෙරේරාට පවරා තිබෙනවා. මැතිවරණය සංවිධාන කිරීම, මැතිවරණ නිලධාරීන්ට උපදෙස් ලබා දීම සහ අවශ්‍ය මුදල් ලබා දීම වැනි කටයුතු මීට ඇතුළත්. මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ ඒ දිස්ති‍්‍රක්කයෙන් තෝරා පත් කර ගැනීමට නියමිත මන්තී‍්‍රවරුන් ගණන දැක්වෙන අතිවිශේෂ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් […]


Nov
13

මොරගහකන්ද කළු ගඟ ව්‍යාපෘතියේ ජලය පිරවීම ජනවාරියේදී අවසන්

Generic placeholder image

කඩිනම් මහවැලි යෝජනා ක‍්‍රමය යටතේ මෙරට ඉදිවන අවසන් මහවැලි යෝජනා ක‍්‍රමය වන මොරගහකන්ද කළු ගඟ වාරි ව්‍යාපෘතියේ කළු ගඟ ජලාශයේ ජල පිරවුම් කටයුතු මේ වන විට ප‍්‍රශස්ත මට්ටමක පවතින බව මහවැලි අධිකාරියේ නිලධාරිහු පෙන්වා දෙනවා. ජලාශයේ ජල පිරවුම් කටයුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණේ ඉකුත් ජූලි මාසයේ දීයි. පවතින වැසි සමයත් සමග එළඹෙන […]


Nov
13

ජනපති ස්වර්ණාභරණ අධිකාරියේ හදිසි නිරීක්ෂණයකට

Generic placeholder image

කොළඹ, ගාලු පාරේ පිහිටි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ හදිසි නිරීක්ෂණයක යෙදීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12දා) කටයතු කළේය. එහි කටයුතු නිරීක්ෂණය කරමින් කාර්ය මණ්ඩලය සමග සුහද කථා බහක නිරත වූ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.


Nov
13

බස් ගාස්තු තවමත් අඩු වෙලා නැහැ ?

Generic placeholder image

බස් ගාස්තුව පසුගිය 08 වැනිදා සිට 02% කින් අඩු කළ බවට ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කළද බොහෝ බස් රථ කොන්දොස්තරවරුන් පෙර ගාස්තුවම ලබාගන්නා බව මගී ජනතාව සඳහන් කරනවා. ගාස්තු අඩුවීමේදී හෝ වැඩි වීමේදී ඒ පිළිබඳ බස් රථය තුළ ප්‍රදර්ශනය කළ යුතු වුවද, මෙතෙක් එම කටයුත්ත හෝ සිදුකර නොමැති බවද මගී ජනතාව පෙන්වා දෙනවා. […]


Nov
13

ක්‍රිකට් නිලවරණයට සූදානම් වෙයි

Generic placeholder image

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණය ලබන වසරේ පෙබරවාරි මාසයේ පැවැත්වෙනු ඇතැයි කි‍්‍රකට් ආරංචි මාර්ග පවසනවා. කි‍්‍රකට් නිලවරණයට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා තුන් දෙනෙකුගෙන් යුත් නිලවරණ කමිටුවක්ද කී‍්‍රඩා අමාත්‍යවරයා විසින් ඊයේ (12) පත් කරනු ලැබුවා. හිටපු අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක, හිටපු මහාධිකරණ විනිසුරු අයි. එම්. අබේරත්න සහ අධ්‍යාපන අමාතාංශයේ හිටපු ලේකම්වරයෙකු වන සුනිල් සිරිසේන මෙම නිලවරණ […]


Nov
13

ශ්‍රීලනිප – එජනිස – පොදුජන පෙරමුණ එකතු වී ගොඩනැගූ සන්ධානය මෙන්න

Generic placeholder image

පුළුල් පෙරමුණකින් සහ නව ලකුණක් යටතේ ඉදිරි මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය එකගතාවකට පැමිණ තිබෙනවා. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (12) රාති‍්‍රයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදි පැවති සාකච්ඡාවකදියි. ශී‍්‍ර ලංකා නිදහස් පොදුජන පෙරමුණ යටතේ මෙවර මහ […]


Nov
12

හැමෝම කියන කතා වලට අශේන් පළමු වතාවට උත්තර දෙයි | CHAT WITH ADMIN

Generic placeholder image

මේ දවස්වල සමාජජාල වෙබ් අඩවි වල අලුත්ම හිට් එක වෙලා ඉන්නේ අශේන්. ඒ එයා තමන්ගේ යූ ටියුබ් චැනල් එකට කරපු වීඩියෝවක් නිසා. මේ වීඩියෝව කොච්චර සමාජ ගත උනාද කියනවනම් දිගට හරහට අශේන්ට බැනලා කට්ටිය පෝස්ට් දානවා. ඒ හින්දම සියත 24 අපි හිතුවා මේ ගැන අශේන්ට කියන්න තියෙන්නේ මොකක්ද කියලා අහලා බලන්න. මේ තියෙන්නේ අශේන් අපිට […]


News Articles
Latest Videos
Most Popular Post