News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
11

එජාප අගමැති අපේක්ෂකයා නුදුරේදීම

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂකයා නුදුරේදීම නම් කරන බව හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. ඔහු මේ බව පැවැසුවේ ඊයේ (10) උඩුනුවර එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින් විසින් සංවිධානය කර තිබු ව්‍යවස්ථා විරෝධිව කටයුතු කරන වත්මන් ජනාධිපතිවරයාට සහ මැති ඇමැතිකම් ගත් අයට විරෝධය පළ කිරිම සහා ගෙලිඔය නගරයේ පැවැති විරෝධතාවයක් අතරතුරදියි. “මෛත්‍රිපාල මේ පාර්ලිමේන්තුව විසිරෙව්වෙ […]


Nov
11

විදේශීය කාන්තාවක් ලෝකාන්තයෙන් පහළට

Generic placeholder image

අද (11) උදැසන ලෝකාන්තය නැරඹීමට පැමිණි ජර්මන් ජාතික කාන්තාවක් ඉන් පහළට ඇද වැටී ඇති බව පොලිසිය සදහන් කරනවා. සිය මිතුරියක් සමග පැමිණ සිටි මෙම ජර්මානු ජාතික කාන්තාව ජායාරුපයක් ගැනීමට යාමේදී ලෝකාන්තයෙන් පහළට ඇද වැටී තිබෙනවා. මෙම කාන්තාව සොයා මේ වන විට පොලිසිය, යුධ හමුදාව, විශේෂ කාර්ය බළකාය සහ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරින් විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ […]


Nov
11

පොදු ජන පෙරමුණේ සමාජිකත්වය ලබා ගත් ශ්‍රී ලනිප මැති ඇමතිවරු මෙන්න

Generic placeholder image

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායක, හිටපු ජනාධිපති, වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය අද (11) ලබා ගත්තා. ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේහි සභාපති මහාචාර්ය ජී. ඇල් පීරිස්ගේ අතින්. ඒත් සමග ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සහ ජාතික ආණ්ඩුව නියෝජනය කළ මැති ඇමතිවරු පිරිසක්ද එකතු […]


Nov
11

අගමැති මහින්ද රාජපක්ෂ පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගනියි

Generic placeholder image

අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තා. ඒ අග්‍රාමාත්‍යය නිල නිවස වන විජේරාම නිල නිවසේ සිටයි.මෙම අවස්ථාවට ජී.එල් පීරිස් මහතා ඇතුළු පිරිසක් එක් වී සිටියා.


Nov
11

එජාපය නායකත්වයේ වෙනසක් නෑ

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනසක් නොමැති බවත් එක්සත් ජාතික පක්ෂය මැතිවරණ වලට බිය නොමැති බවත් එහි මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. “එක්සත් ජාතික පක්ෂය ඡන්ද වලට බය නෑ. අපි නෙමෙයි ඒ අයයි 113 නැතිව පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ. අපි මේ ඡන්දය ජයග්‍රහණය කරලා පාර්ලිමෙන්තුව පිහිටෙව්වාට පස්සේ නැවතත් මේ ජනපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් මොකක්ද ඇතිවන […]


Nov
11

එජාප නායකත්වයෙන් රනිල් ඉවත් විය යුතුයි | සුජිත් මුතුකුමාරණ කියයි

Generic placeholder image

එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයෙන් හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් විය යුතු බව දකුණු පළාත් සභා මන්තී‍්‍ර සුජිත් මුතුකුමාරණ පවසනවා. සූරියවැව ප‍්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි එම මහතා කියා සිටියේ. අද පක්ෂයක් ලෙස දැවැන්ත ගැටළුවකට මුහුණදීලා තියනවා අමාරුවෙන් කැපවීම් කරලා ගම් මට්ටමින් ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයෝ බොහෝ පරිත්‍යාග කරලා නිර්මාණය කරපු ආණ්ඩුව කඩා වැටිලා තියනවා. […]


Nov
11

ජනපති දළදා සමිඳුන් වැද පුදා ගනී | PHOTOS

Generic placeholder image

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (10) පෙරවරුවේ මහනුවර ශී‍්‍ර දළදා මාළිගාවට පැමිණ දළදා වහන්සේ වැද පුදා ගත්තා. මෙම අවස්ථාවට මහින්ද අමරවීර, එස් බී දිසානායක යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක්ද එක්ව සිටි බව වාර්තා වෙනවා.


Nov
11

එජාපයේ නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා දිය යුතුයි ?

Generic placeholder image

ඕනෑම ජන්දයකට සූදානම් වුවද ව්‍යවස්ථා විරෝධී කටයුතු වලට විරුද්ධ බව එක්සත් ජාතික පක්ෂය පවසනවා හිිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කබීර් හෂීම් මහතා මේ බව සදහන් කලේ ඊයේ පැවති මාද්‍ය හමුවකදීයි. ඔක්සත් ජාතික පක්ෂ නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා දිය යුතු බව දකුණු පළාත් එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී සුජිත් මුතුකුමාරණ මහතා පවසනවා.


Nov
11

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 58 දෙනෙකුට මන්ත‍්‍රීධූර අහිමි වූයේ කතානායකවරයාගේ වරදින් | විමල් වීරවංශ

Generic placeholder image

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 58 දෙනෙකුට මන්ත‍්‍රීධූර අහිමි වූයේ කතානායකවරයාගේ වරදින් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කලේ ඊයේ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින්. ඒ සදහා සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා ද එක්ව සිටියා.


Nov
11

මැතිවරණයක් පැවැත්වීමට සුදුසු පරිසරයක් රට තුළ පවතිනවා | මැකෝ කියයි

Generic placeholder image

මැතිවරණයක් පැවැත්වීමට සුදුසු පරිසරයක් රට තුළ පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසනවා. ඊයේ මාධ්‍යවේදීන් යොමු කල ප‍්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව සදහන් කලා.


Nov
11

අදත් වැසි

Generic placeholder image

දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට පමණක් අද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කලේ නැගෙනහිර පළාතේ ස්ථාන කිහිපයකට වැසි බලාපොරොත්තු වන බවයි. සෙසු ප‍්‍රදේශ වලට වැසි රහිත කාළගුණයක් අපේක්ෂා කෙරෙනවා. මුහුදු ප‍්‍රදේශ වල සුළගේ වේගය ක්ෂණිකව ඉහළ යාමේ අවදානමක් බවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලේ. එය පැයට කිලෝ මීටර 70 […]


Nov
10

මැතිසබය විසුරුවා හැරීමට විරෝධය පල කරමින් දේව කන්නලව්වක්

Generic placeholder image

ව්‍යාවස්ථා විරෝධිව මැතිසබය විසුරුවා හැරීමට විරෝධය පල කරමින් එක්සත් ජාතික පක්ෂයේ මෙහෙයැවීමෙන් හලාවත මුන්නේශ්වරම පුද බිමේදි අද ( 10 දා ) දහවල් දේව කන්නලවක් පැවැත් වුණා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු මැති ඇමතිවරුන් පිරිසක් රංජිත් මද්දුමබණ්ඩාර හා දයා ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිය පාක්ෂකයින් පිරිසක් ද සමග එම දේව කන්නලව්වට එක් වුණා. ප්‍රථමයෙන් ඔවුහු මුන්නේශ්වරම පුද […]


News Articles
Latest Videos
Most Popular Post