News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
10

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පක්ෂ මාරුව අරඹයි

Generic placeholder image

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් කිහිපදෙනෙක් මේ වන විට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වෙලා තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පසුගිය මහ මැතිවරණයට තරග කරනු ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ, මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැදුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර සහ හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි.වී. චානක ද […]


Nov
10

මැතිසබය විසුරුවීම ව්‍යවස්ථානුකූලයි – විමල් වීරවංශ

Generic placeholder image

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාමට තීරණය කළේ පවතින ගැටළු සහගත තත්ත්වයෙන් රට මුදවාගැනීමේ අරමුණින් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ එම තීරණය 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ගෙන ඇති බැවින් ඊට විරෝධතා ඇත්නම් නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බවයි. එම මාධ්‍ය හමුවට අමාත්‍යවරුන් වන […]


Nov
10

නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ තනතරු අහෝසි වනවා ?

Generic placeholder image

පාර්ලිමේන්තුව ඊයේ (09) විසුරුවා හැරුණා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු කැබිනට් මණ්ඩලය තවදුරටත් ක‍්‍රියාත්මක වුවද රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ ධුර තවදුරටත් බලාත්මකද යන්න පිළිබඳ මේ වනවිට විවිධ මත පළ වනවා. නීතිඥ සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු, නීතිඥ මනෝජ් ගමගේ ඒ පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසක්. නීතිමය තත්ත්වය ඉතාමත් පැහැදිලිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඒ පිලිබදව සදහන් වනවා. එය 19 වන […]


Nov
10

ඩිලාන්ගෙන් හා අරුන්දිකගෙන් මනූෂ රු බිලියනක වන්දි ඉල්ලයි

Generic placeholder image

කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වූ තමා පිළිබඳව සාවද්‍ය හා අපහාත්මක ප්‍රකාශ කිරීමට විරෝධය දක්වමින් ඩිලාන් පෙරේරා හා අරුන්දික ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් රුපියල් මිලියන දහසක වන්දියක් ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහත එන්තරවාසියක් යවා තිබෙනවා. හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා වෙනුවෙන් කොන්ටිනෙන්ටල් ලෝ ඇසෝසියේටිස් නීතීඥ ආයතනය මෙම එන්තරවාසි දෙක යොමු කර ඇති අතර එක් […]


Nov
10

නාලක ද සිල්වා හුදකලා සිර මැදිරියක

Generic placeholder image

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්අත්‍රණය කිරීම පිළිබඳ වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවෙන හිටපු නියෝජ්‍ය පොලිස්‌පති නාලක ද සිල්වා සැකකරුවන්ගෙන් බැහැර හුදකලා සිරමැදිරියක රඳවා සිටින බව බන්ධනාගාර නිලධාරියෙක්‌ ඊයේ මාධ්‍යට පැවසීය. මෙම බන්ධනාගාරයේ නාලක ද සිල්වා මහතාට එරෙහිව සැකකරුවන් පිරිසක්‌ සිටින නිසා ඔහුට රැකවරණය ලබාදීමට දැඩි සැලකිල්ල යොමු […]


Nov
10

කඩිනමින් පොදුජන පෙරමුණට එක් වනවා – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Generic placeholder image

කඩිනමින් තමන් පොදුජන පෙරමුණට එක් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. එතුමා මේ බව සඳහන් කර සිටියේ සිය ටුවිටර් ගිණුමේ පණිවිඩයක් සඳහන් කරමින්. ඉදිරි මහ මැතිවරණයට ජයග්‍රහණය කිරීම සඳහා ජනධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ යටතේ සියලු පාර්ශව එක් කර ගනිමින් පුළුල් සංධානයක් ගොඩ නගන බව ඔහු එහි සඳහන් කර […]


Nov
10

ශ්‍රී ලංකාවේ දෙමළ නායකයින් සියදිවි නසාගැනීමේ ප්‍රවනතාවයක් ?

Generic placeholder image

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය ප්‍රශංසනිය එකක් බව හඟවමින් ඉන්දීය රාජ සභාවේ මන්ත්‍රීවරයෙක් වන සුබ්‍රමනියන් ස්වාමි ට්විටර් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බහුතරය මත පදනම් වූ ව්‍යවස්ථාමය තීරණයක් ගැනීම යහපත් එකක් බවත් ප්‍රජාතන්ත්‍රවාදිව ජනතාව විසින් ඒ පිලිබදව නිසි තීරණයක් ගනු ඇති බව සුබ්‍රමනියන් ස්වාමි තම නිවේදනය මගින් කියා සිටිනවා. ඔහු සදහන් කරන්නේ දෙමළ ජාතික සන්ධානය […]


Nov
10

එජාපය අද මැතිවරණ කොමිසමට

Generic placeholder image

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ නිලධාරීන් අද (10) දිනයේදී හමුවීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ අරලියගහ මන්දිරයේ මාධ්‍ය හමුවක් කැදවමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මේ බව මාධ්‍ය වෙත කියා සිටියා.


Nov
10

කොළඹ ස්ථාන කිහිපකට ජල කප්පාදුවක්

Generic placeholder image

හදිසි නඩත්තුවක් හේතුවෙන් අද (10) සවස 4 දක්වා දෙහිවල-ගල්කිස්ස නගර සභා බල ප්‍රදේශයට, රත්මලාන, සොයිසාපුර, කොළඹ 06, මුල්ලේරියාව සහ පැලවත්ත ප්‍රදේශයන්ට ජල සැපයුම විසන්ධි කරන බව ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය නිවේදනය කර සිටිනවා. එමෙන්ම කොළඹ නගරයට සපයනු ලබන ජලය අඩු පීඩනයක් යටතේ සපයන බව වැඩිදුරටත් සදහන්.


Nov
10

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන ඇමෙරිකාවේ අවධානය

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ‌දේශපාලන අර්බුදය තවදුරටත් ගැඹුරු කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය පිළිබඳව සිය දැඩි අවධානය යොමුව ඇතැයි ඇමෙරිකාව සඳහන් කරනවා. ඇමෙරිකාවේ මධ්‍යම හා දකුණු ආසියානු කාර්යාංශය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ පාර්ශ්වකරුවෙක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය ස්ථාපිත විය යුතු බව සිය අදහස වන්නේ යැයි ඔවුන් නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වෙයි.


Nov
10

අද දවසේ ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න

Generic placeholder image

අද 2018 ,නොවැම්බර් මස 12 වනදා රාහු කාලය දිවා කාලය උදෑසන 07.28 සිට උදෑසන 08.57  දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 07.20 සිට රාත්‍රී 08.51 දක්වා සුභ දිශාව නැගෙනහිර මරු සිටින දිශාව වයඹ මේෂ ලග්නය කලාකාමී කටයුතු වලට ඉතාම යෝග්‍යය දවසක්. මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු දියුණුවට පත්වෙනවා. අන්‍ය පුද්ගලයන් සමඟ මිශ්‍ර වෙලා කරන […]


News Articles
Latest Videos
Most Popular Post