News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
6

ශ්‍රී ලංකා එංගලන්ත පළමු ටෙස්ට් තරගය පලමු දිනයේ විස්තර

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයට තරඟය නිම කරන විට එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලූ‍ 08 ක් දැවී ලකුණු 321 ක් ලබා සිටියා තරඟය පැවත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී දිනය නිමා වන විට නොදැවී පන්දුවට පහර දෙන ඛෙන් ෆෝක්ස් ලකුණු 87ක් ද ජැක් ලීච් ලකුණු 14ක්ද රැස්කරගෙන සිටියා පන්දු යැවීමේදී […]


Nov
6

අරවින්ද උගන්වපු ලොවෙත් නැති හින්දි පාඩම

Generic placeholder image

” රටම දන්න සුපිරි රේඩියෝ ඩබල ” අරවින්ද vs අශ්චර්යා සතියේ දවස්වල උදේ 7ට සියත අහන්න . . . . . මග හැරුණු සියලුම වැඩසටහන් කොටස් මෙතනින් – Click Here  


Nov
6

නව අගමැතිගේ හෝ රාජ්‍ය නිළදාරින්ගේ නියෝග පිළිගන්න රජයේ නිලධාරීන්ට අනතුරු ඇගවීමේ ලිපියක්

Generic placeholder image

සියලූ අමාත්‍යාංශ ලේකම්වරුන් හා ආයතන ප‍්‍රධානීන් වෙත පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුම බණ්ඩාර ලිපියක් යොමු කර තිබෙනවා. ඒ, රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ ඇමතිවරයා ලෙස දක්වමින්.කතානායකවරයා නව අගමැතිට හිමි බහුතරය පෙන්වන තුරු පෙර පැවැති තමන්ගේ රජය පිළිගන්නා බවට ප‍්‍රකාශයක් නිකුත් කර ඇති බැවින් නව පාර්ශවය රජයේ සේවකයන්ට නිකුත් කරන නියෝග නීති විරෝධී හා […]


Nov
6

ශ්‍රී ලංකා මුස්ලිම් ‌‌කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය හා ද්‍රවිඩ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය රනිල්ට

Generic placeholder image

ශ්‍රී ලංකා මුස්ලිම් ‌‌කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය හා ද්‍රවිඩ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය එක්සත් ජතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කළ බව එම පක්ෂය පවසයි. එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වෙන්නේ ඔවුන් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්විමට තීරණය කළ බව යළිත් තහවුරු කළ බවයි. එමෙන්ම පාර්ලිමේන්තුව හැකි ඉක්මනින් කැඳවන ලෙසට ඔවුන්ගේ […]


Nov
6

එජාප මන්ත්‍රීවරු ඇමතිවරු ලෙස පොළිසියට ගිහින්

Generic placeholder image

කථානායකවරයාගේ නිවේදනය අනුව තමන් තවමත් අමාත්‍යවරුන් බව පවසන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද (06දා) පොලිස් මූලස්ථානයට යෑමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දයා ගමගේ, නලීන් බණ්ඩාර හා පාලිත තේවරප්පෙරුම යන මන්ත්‍රීවරුන් මෙසේ පොලිස් මූලස්ථානයට යෑමට නියමිතය. සිය ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක සාමාජිකයන්ගේ සංඛ්‍යාව අඩු කිරීම පිළිබඳව පොලිස්පතිවරයාගෙන් විමසීමට ඔවුන් තීරණය කර තිබෙනවා. දයා ගමගේ […]


Nov
6

පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ලංකාව ගැන නිවේදනයක්

Generic placeholder image

ශ්‍රී ලංකාවේ මතුව තිබෙන දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුව හැකි ඉක්මනින් මුණ ගැසෙනු ඇතැයි තම බලාලොරොතුව බව පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය සඳහන් කරනවා. ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය පිළිබඳව පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරනු ලැබුවා. එසේම නොවැම්බර් 14 දා පාර්ලිමේන්තුව කැඳවීමට […]


Nov
6

සරෝජා චිත්‍රපටයෙන් රටේම ආදරේට පාත්‍ර වුණ සරෝජාගේ විවාහයේ ඡායාරූප මෙන්න

Generic placeholder image

සෝමරත්න දිසානායක මහතා විසින් 200 වසරේදී නිර්මාණය වුණ අපි කවුරුත් දන්න චිත්‍රපටියක් තමයි සරෝජා කියලා කියන්නෙ. ඒ චිත්‍රපටියෙ රඟපාපු ළමයි දැන් ගොඩක් ලොකුයි. සරෝජගෙ චරිතයට පංඅ පොවපු සරෝජා පසුගිය දවස් වල විවාහ වුණා. මේ එහි ඡායාරූප කිහිපයක්.  


Nov
6

ජනපතිගේ ජීවිතය අනතුරේ – අජිත් පී. පෙරේරා

Generic placeholder image

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳව හොඳින්ම දන්නා පුද්ගලයා වශයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජීවිතයට අනතුරක් ඇති බව ජනපතිවරයා හොඳින්ම දන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. අද අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමෙන් අනතුරුව ජනපතිවරයාගේ ආරක්ෂාව තහවුරු […]


Nov
6

ජනපති කාර්යාලයට ගිය හේතුව රාජිත කියයි

Generic placeholder image

ජනාධිපතිගේ ආරාධනාවකට අනුව සාකච්ඡාවක් සඳහා ජනාධිපති කාර්යාලයට ගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද (05) පැවැති මාධ්‍ය හමුවකදී පවසා තිබෙනවා. වත්මන් තීරණය ගැනීමට ඉවහල් වූ හේතු ගැන එහිදී ජනාධිපතිවරයා දීර්ඝ ලෙස විස්තර කළ බව කී රජිත සේනාරත්න මහතා ඒ හේතු අසා සිටි තමා ජනපතිට ප්‍රතිඋත්තර ලබාදුන් බවද කියා තිබෙනවා. ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවේදී තමා සාක්ෂියක් […]


Nov
6

මනූෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය මාධ්‍යට

Generic placeholder image

මනුෂ නානායක්කාර මහතා ඉල්ලා අස් වන බවට වූ ලිපිය මාධ්‍යට නිකුත් වී තිබෙනවා. මනුෂ නානායක්කාර, පනාගමුව, වංචාවල, ගාල්ල. 2018-11-06   අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ.   අතිගරු ජනාධිපතිතුමනි, නියෝජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමයි ඔබතුමන් විසින් ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යධූරයට පත් කිරීමෙන් සහ පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පසුව රට තුළ උද්ගතවූ දේශපාලන අස්ථාවරත්වය […]


Nov
6

හේරත් එංගලන්ත නායකයා දවා ගනිමින් අවසන් තරගයේ කඩුලු දඩයම අරඹයි

Generic placeholder image

මේ වනවිට ගාල්ල ක්‍රීඩාපිටියේදී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තමන්ගේ අවසන් තරගයට සහභාගී වෙන රංගන හේරත් පලමු කඩුල්ල ලබා ගත්තා. ඒ එංගලන්ත කණ්ඩායමේ නායක ජෝ රූට්ගේ කඩුල්ලයි. මේ වන විට තරගයේ ලකුණු පුවරුව පහතින්..


News Articles
Latest Videos
Most Popular Post