News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
4

රාජිතගේ හොර අල්ලන්න කමිටුවක්

Generic placeholder image

රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යධූරයේ සිටියදී සිදූ කල අක්‍රමිකතා පිළිබද සෙවීමට කොමිසමක් පත් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා. එහි සාමාජික වෛද්‍ය නවීන් ද සොයිසා මේ බව සදහන් කලේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීයි.


Nov
4

ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරගාවලිය සදහා අවසන් පුහුනු සැසි අද

Generic placeholder image

ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරගාවලිය සදහා වන අවසන් පුහුනු සැසි අද ආරම්භ කිරිමට නියමිතයි අද සහ හෙට එම පුහුනු සැසි පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි. ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය ලබන 06 වනදා ආරම්භ වනු ඇති


Nov
4

සභානායක පිළිගන්නෙ නෑ  ‘එජාපෙ’ කියයි

Generic placeholder image

සභානායක තනතුර සඳහා කිසිවෙකු හෝ පත් කිරීම මේ මොහොතේ නීති විරෝධී බව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගයන්ත කරුණාතිලක පවසා සිටිනවා.ඔහු පෙන්වා දෙන්නේ බහුතර බලයක් නොමැති කණ්ඩායමක් විසින් සභානායක තනතුර සඳහා කිසිවෙකු හෝ පත් කර ඇති බව නිවේදනය කිරීම පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පමණක් නොව සම්ප‍්‍රදායන්ටද අනුකූල නොවන බවයි. පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය අනුව සභානායක ධූරය හෝ පාර්ලිමේන්තුව තුළ […]


Nov
4

අමාත්‍යධූර ලබාගත් අට දෙනෙකු නැවත එජාපයට…?

Generic placeholder image

අමාත්‍යධූර ලබා ගෙන ඇති පිරිසෙන් 08දෙනෙකු නැවත එක්සත් ජාතික පෙරමුණ හා එක් වන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණඩාර පවසනවා. පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවැත්වෙන අවස්ථාවක එය තහවුරු වී ඇති බවයි මන්තී‍්‍රවරයා පවසා සිටියේ. එහිදී “බොහෝ දෙනෙක් දිවුරුම් දුන්නේ මේ අයගෙන් බේරෙන්න බැරි නිසා. ඡන්දය දවසට ඒ අය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටියි.” යනුවෙන් ප්‍රකාශ […]


Nov
4

පාර්ලිමේන්තුව කැඳවීම ප්‍රමාද වන හේතුව අගමැති කියයි – පවතින තත්ත්වයේ සම්පූර්ණ විස්තරය මෙන්න

Generic placeholder image

පාර්ලිමේන්තුව කැඳවීම ප‍්‍රමාද වන්නේ අයවැය ඉදිරිපත් කිරීමට සූදානම් විම සඳහා බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටිනවා. එතුමා මේ බව සඳහන් කලේ අල්ජසීරා නාලිකාව සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදීයි. එහිදී අග‍්‍රාමාත්‍යවරයා පවසන්නේ දැනටමත් තමන්ට පාර්ලිමේන්තුවේ 113ක බහුතරයක් ඉන්නා බවයි. තම පත්වීම ව්‍යවස්ථාවට අනුව පරිපූර්ණ බවද තමා තවදුරටත් අග‍්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන බවද මහින්ද රාජපක්ෂ මහතා ඒ […]


Nov
3

රංගේ බණ්ඩාරට පක්ෂ මාරු කරන්න දුන් දුරකතන ඇමතුම් මාධ්‍යයට හෙළිකරයි | Audio

Generic placeholder image

තමන්ව මුදලට ලබා ගැනිමට උත්සාහ දැරූ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමෙන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා අරලියගහ මන්දිරයේ අද පැවති මාධය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා සදහන්කලේ ආණ්ඩුවේ අමාත්‍යධූරයක් වෙනුවෙන් තමන්ව මුදලට ලබා ගැනීමට උත්සාහ කල බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර හට ආන්ඩුවෙන් එක්වන්නැයි පුද්ගලයින් දෙදෙනෙකු විසින් දුරකථනයෙන් සිදු කල සංවාදනයක හඩ පටයක් […]


Nov
3

පාර්ලිමේන්තුව කැදවන ජනාධිපතිතුමාගේ තීරණය

Generic placeholder image

පාර්ලිමේන්තුව කැදවන දිනය පිළිබද ජනාධිපතිතුමාගේ තීරණය අද පස්වරුවේ කතානායකවරයාට දැනුම් දීමට නියමිතයි. කතානායක මාධ්‍ය අංශය සදහන් කලේ ජනාධිපතිතුමාගේ දැනුම් දීමට අනුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව කැදවීමේ දින ප්‍රකාශයට පත් කරනු ඇති බවයි. කතානායක කරූ ජයසූරිය මහතා හා පක්ෂ නායකයින් අතර සාකච්ඡාවක් අද කතානායක නිල නිවසේදි පැවැත්වුණා. සාකච්ඡාවෙන් අනතුරුව කතානායකවරයා විසින් ජනාධිපතිතුමා දූරකථනයෙන් අමතා ප්‍රකාශ කර ඇත්තේ ලබන […]


Nov
3

වාහන මිළත් අඩු වෙයි ?

Generic placeholder image

ඉන්ධන මිල අඩු කිරීමට පසුගියදා රජය පියවර ගැනීම හේතුවෙන් රථවාහන මිල ද ඉදිරියේදී අඩු විය හැකි බවට වන අපේක්ෂාවෙන් වාහන මිලදී ගැනීමට ජනතාව පෙලඹීමේ අඩුවක් දක්නට ලැබෙන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසා සිටිනවා. එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පැවසුවේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීමට රජය පියවර ගත්ත ද රථවාහනවල මිල ඉදිරියේදි අඩුවිය හැකි […]


Nov
3

අරලියගහ මන්දිරයේ ගෞරවය රකින ලෙස රනිල්ගෙන් ඉල්ලීමක්

Generic placeholder image

ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන නායකයෙකු වශයෙන් කටයුතු කරමින් අරලියගහ මන්දිරය රජයට භාරදීමට පියවර ගන්නා ලෙස පැවිදි හඬ සංවිධානය හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, හිටපු අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නේ එම මන්දිරයේ ගෞරවයට හානි නොකර එම නිළ නිවාසය රජයට භාරදීමට පියවර ගන්නා ලෙසටයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ […]


Nov
3

ආර් සම්බන්ධන් සහ අගමැති මහින්ද රාජපක්ෂ අතර හමුවක්

Generic placeholder image

ආර් සම්බන්ධන් සහ අගමැති මහින්ද රාජපක්ෂ අතර හමුවක් විජේරාම නිවසේදි පැවැත්වෙන බව වාර්තා වෙනවා. මෙය තවමත් නිල වශයෙන් දැනුම් දී නැහැ.


Nov
3

පාර්ලිමේන්තුව කැඳවන්න ජගත් මහලේකම් ජනපතිට කියයි

Generic placeholder image

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග ජගත් සංවිධාන මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් දූරකථනයෙන් කළ සංවාදය පිළිබදව එම සංවිධානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ මෑත කාලීනව ඇති වෙමින් පවතින තත්වය පිළිබදව තමන් කනස්සල්ලෙන් පසුවන බව එම තත්ත්වය විස§ම සදහා සියලූ පාර්ශව සමග සංවාදයක් ඇති කිරීමට සහාය ලබාදෙන බවත් මහලේකම්වරයා එහි§ ප්‍රකාශ කළ බව සදහන්. සාමය සුරක්ෂිත […]


Nov
3

අපි චණ්ඩි කතානායක ඉදිරියේදී හෙළ උරුමයෙන් පාර්ලිමේන්තු ආ චම්පික කියයි

Generic placeholder image

එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පසුගිය සිකුරාදා (02) පැවති පක්ෂ නායක රැස්වීමකදී ආණ්ඩුකාරවරයා ඉදිරියේ පක්ෂ නායකයින්ට තර්ජනය කරමින් ඉතා අශීලාචාරව හැසිරී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post