කි‍්‍රකට් කී‍්‍රඩක ධනංජය සිල්වාගේ පියාවූ රන්ජන් ද සිල්වා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු පොලීසියේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය ඊයේ අත්අඩංගුවට අරන් තිබුණා. මෙම සැකකරු පාතාල කි‍්‍රයාකාරිකයෙකු වන අංජු නමැත්තාගේ ගෝලයෙකු බව පැවසෙන අතර ඔහුව අත්ඩංගුවට ගැනීමේදි ගිනි අවියක් වගේම හෙරොයින් මත්කුඩුද ඔහු සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා.
රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණූ ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මේවෙනකොට වැලිකඩ බන්ධනාගාරයේ Y.O වාට්ටුවේ රඳවා ඉන්නවා කියලා වාර්තාවෙනවා. වෙනත් රැඳවූවන් නැතිව හුදෙකලාව ඔහු රඳවා ඉන්නවා කියලා තමයි බන්ධනාගාර ආරංචි මාර්ග වලින් කියවෙන්නේ. නියමිත පටිපාටියට අනුව නාලක සිල්වා රැඳවිය යුතුව තියෙන්නේ මැගසින් බන්ධනාගාරයේ උනත් ඔහුගේ ආරක්ෂාව පිළිබඳ සලකා ඔහු වැලිකඩ බන්ධනාගාරයේ රැඳවිමට බන්ධනාගාර […]
වාණිජ වශයෙන් කෙරෙන ජංගම දුරකථන කෙටි පණිවුඩ සඳහා ද ඉදිරියේදී බද්දක් අය කරන බව මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශකරලා තියනවා. එහිදී වැඩිදුරටත් අදහසක් පලකල මුදල් රාජ්‍ය ඇමැතිවරයා සදහන් කළේ කාබන් බද්දද ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන බවයි.
කවුද මේ කස්සා කියන්නෙ ? කස්සා කියන්නෙ කල්හාර නිරන්ජන් බණ්ඩාර ට. ෆේස්බුක් පේජ් එකක් හදාගන්න ඕනි කියලා අයිඩියා එකක් කොහොමද ආවෙ? එහෙම විශේෂ දෙයක් නෑ. හිතන්නෙ නැතුව නිකමට වගේ හදපු පේජ් එකක් මේක.ඒක තමයි අද මේ තත්ත්වෙට ඇවිත් තියෙන්නෙ. පේජ් එකක් කරන ඇඩ්මින් කෙනෙක් විදිහට කල්හාර හැන්ගිලාද ඉන්නෙ? කාලයක් නම් හැන්ගිලා හිටියේ.ඒත් දැන් නම් හැමෝම […]
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ තුන් ඉරියව් ක‍්‍රීඩක ඩ්වෙයින් බ‍්‍රාවෝ ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙන බවට වාර්තා වෙනවා. කෙසේ වෙතත් තමන් තවදුරටත් පන්දුවාර 20 ලීග් ක‍්‍රිකට් තරග සඳහා සහභාගී වන බවයි ඔහු ප‍්‍රකාශ කළේ. විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගත් අවස්ථා දෙකෙහිදීම ඞ්වෙයින් බ‍්‍රාවෝ කෙදෙව් කණ්ඩායම නියෝජනය කළා. 2004 වසරේ ක‍්‍රිකට් වරම් දිනාගත් ඞ්වෙයින් බ‍්‍රාවෝ […]
පසුගිය තරග කිහිපයේම උපුල් තරංගට කණ්ඩායමේ ස්ථානය අහිමිවීම ගැන සමාජජාලා වල වැඩි වැඩියෙන් කතා උනා.මේ අතර රසල් ආනල්ඩ් තමා කණ්ඩායම තෝරනවා නම් උපුල් තරංගව කණ්ඩායම තුලට ඇතුළත් කිරීමට තමාට අපහසු බව කියලා තියනවා. බිබිසි සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් තමයි ආනල්ඩ් මේ බව සදහන් කරලා තියෙන්නේ. කොහොම උනත් ඊට නිශ්චිත හේතුවක් ආනල්ඩ් සදහන් කරලා නෑ.ආනොල්ඩ් කියන […]
ඉරාජ් කියන්නේ කාලෙන් කාලෙට සමාජජාල කළඹන චරිතයක්. ඒ හින්දම අපි හිතුවා ඉරාජ්ගේ මේ දවස්වල වැඩ ගැන හොයලා බලන්න. මොකද ඉරාජ්ගේ අලුත් සින්දුවකුත් ඊයේ පෙරෙයිදා දවසක නිකුත් උනා. ඉතිං අපි ඉරාජ්ට කෝල් එකක් ගත්තා. මේ ඇමතුමේදි ඉරාජ් අපිට කිව්වා ලෝකෙ කවුරුත් කරලා නැති වැඩක් ඉරාජ් කලා කියලා. ඒ වගේම 2020දී තියෙන බලාපොරොත්තුවක් ගැනත් ඉරාජ් අපිට කිව්වා.මේ […]
Credits – Outfits design by Heshini Goonasekera Photos by VM studio(Viraj Fernando) Hair and makeup Mosh (Chanda Patnaik Sampathge and Allan Hutchinson) Location Barnhouse Kushantha Hewapathirana
බස්නාහිර පළාත් සභාව කියන්නෙ කලින් කලට පුවත් මවන තැනක්. ඉකුත් දා පුටු ගණුදෙනුවක් නිසා කතා බහට ලක් වුණු බස්නාහිර පළාත් සභාව ගැන තවත් අලුත් පුවතක් ආරංචි වුණා. ඒ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වෙනුවෙන් රුපියල් කෝටි 8 ක වියදමින් ඉදිකෙරෙන දෙමහල් නිවස සම්බන්ධයෙන්. මේ සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට ඉදිරි දිනකදී මාධ්‍ය හමුවක් පවත්වා කරුණු දක්වන බව බස්නාහිර […]