ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර 5වෙනි එක්දින තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හයක් පමණක් දැවී ලකුණු 366 ලබා ගන්න සමත්කම් දැක්වූවා. මෙහිදී නිරෝෂන් දික්වැල්ල ලකුණු 95ක් ලබා ගත් අතර නායක චන්දිමාල් ලකුනු 80ක් ලබාගත්තා. තරගයේ සම්පුර්ණ ලකුණු සටහන පහතින්..
පසුගිය කාලය තිස්සේම කවුරුත් කතාබහ කරපු ක්‍රීඩකයෙක් තමයි කුසල් මෙන්ඩිස්. ඒ දිගින් දිගටම අසාර්ථක වීම නිසා. ඒත් අද තරගයේදී ඒ සියල්ලටම පිත්තෙන් උත්තර දුන්න කුසල් මෙන්ඩිස් පන්දු 33ක් තුල වේගවත් ලකුණු 54ක් ලබාගත්තා. එයට හයේ පහර හයක් ඇතුලත් උනා. මේ විදිහට අර්ධශතකය ලබා ගත්ත කුසල් මෙන්ඩිස් විවේකාගාරය දෙසට හැරිලා ආචාර කරන විදිහ කවුරුත් දැක්කා. කවුරුත් […]
එංගලන්තය සමග ආර් ප්‍රේමදාස පිටියේ මේ වනවිටත් පැවැත්වෙන පස්වෙනි එක්දින තරගාවලියේදී මේ දිනවල කවුරුත් කතාබහ කරන කුසල් මෙන්ඩිස් තමන්ට එරෙහි චෝදනාවන්ට පිත්තෙන් උත්තර ලබාදුන්නා. ඒ පන්දු 33 ක් තුල හයේ පහර හයක් සමග ලකුණු 56ක් ලබා ගනිමින්. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 3ක් දැවී ලකුණු 270 ලබා ගනිමින් ප්‍රභල ස්ථානයක පසුවෙනවා.
ජිවන වියදමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කර තිබෙන විරෝධතා පාගමන් හේතුවෙන මේ වන විට බොරැල්ල ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබෙනවා. පුංචි බොරැල්ල මංසන්ධියෙන් ආරම්භ වූ විරෝධතා පෙළපාලිය කොළඹ කොටුව දක්වා ගමන් කිරීමට නියමිතයි. ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සහ එම පක්ෂයේ […]
සුප්‍රකට Lonely Planet සඟරාව මගින් වාර්ෂිකව සිදුකරපු ශ්‍රේණිගත කිරීම් අනුව 2019 වසරේ සංචාරය කිරීමට හොඳ රටවල් අතර ලංකාව අංක එකේ ස්ථානයට ඇවිත්. ශ්‍රී ලංකාවට අමතරව සිම්බාබ්වේ, පැනමා, ජර්මනිය කියන රටවල් මුල් සථාන පහ අතර ඉන්නවා. අඩු ගාණක් වියදම් කරලා සංචාරය කරන්න අවස්ථාව තියෙන රට විදිහට ඔවුන් ශ්‍රී ලංකාව පෙන්වා දෙන අතර ශ්‍රීලංකාවේ වෙරළ තීරය , […]
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දරුණු ලෙස පසුබෑමකට ලක්ව සිටින ශ්‍රී ලංකා රුපියල අද දිනයෙත් තවදුරටත් අවප්‍රමාණය වෙලා තිබුණා. ඒ අනුව මහ බැංකුව නිකුත් කරපු විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 174ක් ලෙසයි. මෙය ඉතිහාසයේ ඩොලරයක් ලද ඉහළම අගය ලෙසද දැක්වෙනවා.
වස්ති කියන්නේ ඉතාමත් කෙටි කාලයකින් Youtube සමාජ ජාල මාධ්‍යයේ වැඩිම ඉඩක් අත්පත් කරගත්ත සන්නාමයක්. මේ හින්දම වස්ති නම වටා එකතුවෙච්ච රසිකයින් බොහෝමයක් ඉන්නවා. අන්න ඒ රසිකයින්ට වස්තිලගේ අලුත්ම වැඩක් ගැන දැනුවත් කිරීමක් අනුෂ්ක උදාන අද මුහුණු පොතෙන් කරලා තිබුනා. ඒ ලගදීම නිකුත්වෙන්න නියමිත “ගජමෑන්” චිත්‍රපටයේ තේමා ගීතය සම්බන්දව. ඒ අනුව ලංකාවේ පලමු 3D චිත්‍රපටයේ තේමා […]
නීති විරෝධී ලෙස වැලි ප්‍රවාහනය කරමින් තිබූ වැලිලොරියක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඇතිවූ සිද්ධියක් මත සේවය අත්හිටුවා සිටියදී පොලිස්පතිගේ නියමයෙන් යළි සේවයේ පිහිට වූ තෙබුවන පොලිසියේ සැරයන් සනත් ගුණවර්ධනට තවත් නඩුවකට පෙනී සිටින්න සිද්දවෙලා. ඒ 1996 වසරේ කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේ සිංහල මුස්ලිම් දෙපිරිසක් අතර ඇතිවූ ජාතිවාදී කෝලහාලයකදී පුද්ගලයින් හතරදෙනෙකු මිය යෑම සම්බන්ධයෙන් නඩුවකුයි. මේ නඩුව 23 […]
මත්ද්‍රව්‍ය නිවාරණය සදහා තොරතුරු ලබා ගැනීමට විශේෂ පොලිස් මෙහෙයුම් මැදිරියක් ආරම්භ කර තිබෙනවා.මත්ද්‍රව්‍ය පිළිබද තොරතුරු එම විශේෂ ඒකකයට ලබා දිය හැකි බවයි පොලිස් මුලස්ථානය පැවසුවේ 011 30 24 820 – 011 30 24 840 යන දුරකථන අංක මගින් අදාළ තොරතුරු ලබා දිය හැකියි 011 24 30 912 යන ෆැක්ස් අංකයෙන් ද මත්ද්‍රව්‍ය පිළිබද තොරතුරු දිය […]
ජපානයේ සන්නිවේදන සමාගමක් විසින් මිලිමීටර් 5.3 ක් පමණ කුඩා ප‍්‍රමාණයේ දුරකතනයක් හඳුන්වා දී තිබෙනවා බැංකු කාඞ්පතක විශාලත්වයෙන් යුත් මෙහි බර ග‍්‍රෑම් 47 ක් නොවැම්බර් මාසයේදී මෙම සහායක දුරකථනය වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතයි මේ සදහා ඇමතුම්, කෙටි පණිවුඩ පහසුකම් සහ අන්තර්ජල සබඳතා සහිත වන නමුත් කැමරාවක් හෝ ජංගම දුරකතන යෙදවුම් සමග කටයුතු කිරීමේ පහසුකම් අන්තර්ගතව නැහැ […]
” ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ” නම කිව්වත් මේ දවස්වල ක්‍රිකට් රසිකයින්නම් ඉන්නේ ලොකු කණගාටුවකින්. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුල මෙන්ම පරිපාලනය තුලද බොහෝ වංචාකරුවන්, දූෂකයන් ඉන්නවා කියලා අයි.සී.සී දූෂණ විමර්ෂණ ඒකකයේ හෙළිකිරීමත් එක්ක. ඒවගේම අල් ජසීරා මාධ්‍ය ආයතනය වීඩියෝ කිහිපයක් හරහා හෙළිකළ ක්‍රිකට් ක්‍රීඩාවේ තරග පවා දීම් ලයිස්තුවේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ක්‍රීඩකයන්ගේ නම්ද […]