News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
30

ලබුදුව උසස් තාක්ෂණ ආයතනය තාවකාලිකව වසා දැමේ.

Generic placeholder image

ලබුදුව උසස් තාක්ෂණ ආයතනය තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ එහි සිසුන් දෙපිරිසක් අතර ඊයේ ඇති වූ ගැටුමෙන් අනතුරුවයි. තොරතුරු තාක්ෂණ අංශයේ සිසුන් සහ ඉංජිනේරු අංශයේ සිසුන් පිරිසක් අතර මෙම ගැටුම හට ගෙන තිබුණා. ගැටුම අතරතුරදී තාක්ෂණ අංශයේ සිසුන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ප‍්‍රතිකාර සදහා ඔවුන් ඇතුළත් කලේ කරාපිටිය රෝහලටයි. ගැටුමට සම්භන්ධ කිසිවෙක් මේ වන තෙක් […]


Aug
30

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙක් ලංකාවට.

Generic placeholder image

නිල සංචාරයක් සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විදේශීය ණය සහ මානව හිමිකම් පිළිබඳ ස්වාධීන විශේෂඥ ජුවාන් පැබ්ලෝ බොලොස්කි දිවයිනට පැමිණීමට නියමිතයි. ලබන මස තුන්වනදා දිවයිනට පැමිණෙන ඔහු 11 වනදා දක්වා ශ‍්‍රී ලංකාවේ රැුදී සිටිීමට නියමිත බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සඳහන් කළේ. මෙරට රජයේ ආරාධනයකට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විදේශීය ණය සහ මානව හිමිකම් පිළිබඳ […]


Aug
30

මත්කුඩු සමඟ 4 ක් පොලිස් අත්අඩංගුවට.

Generic placeholder image

පෑලියගොඩ වැලිකඩ වීරගුල හා බණ්ඩාරගම යන ප‍්‍රදේශ වලදී මත් කුඩු සමග පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෑලියගොඩ පොලීසියට ලද තොරතුරකට අනුව තාප්පවත්ත ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබුවේ 33 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 15 යි මිලි ග‍්‍රෑම් 200 ක් සොයා ගෙන තිබෙනවා. වැලිකඩ ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව තිබී සොයා ගත් […]


Aug
30

කුසල් ජනිත්ගෙන් ගිනිකෙළි සංදර්ශනයක්.

Generic placeholder image

SLC T20 තරඟාවලියේ තවත් තරඟ දෙකක් ඊයේ පැවැත්වුණා. ඒ ගාල්ල – දඹුල්ල කණ්ඩායම් සහ කොළඹ සහ නුවර – කොළඹ කණ්ඩායම් අතර. පළවෙනි තරඟය පැවැත්වුණේ ගාල්ල සහ කොළඹ කණ්ඩායම් අතර. මුලින්ම පන්දුවට පහර දුන්න ගාල්ල කණ්ඩායම් ලකුණු 163 ක් ලබා ගත්තා. ඒ කඩුලු 8 ක් දැවී. සුපිරි ඉනිමක් ක්‍රීඩා කල කුසල් මෙන්ඩිස් ලකුණු 58 යි. ඔහුගේ […]


Aug
30

ඉතිහාසයේ පළවෙනි වරට අරලියගහ මන්දිරයේදී ප්‍රභල දේශපාලඥයෙකුගේ විවාහ උත්සවයක්.

Generic placeholder image

අරලියගහ මන්දිරය කියන්නේ අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස. හැබැයි පහුගිය කාලයේ ජනාධිපතිවරයා තමයි අරලියගහ මන්දිරය භාවිතා කරේ. කොහොම වුනත් වත්මන් ආණ්ඩුව නැවතත් අගමැතිවරයාගේ නිල නිවස විදියට අරලිගහ මන්දිරය භාවිතා කරනවා. හැබැයි මේ කියන්නේ ඉතිහාසයේ පළවෙනි වරට අරලියගහ මන්දිරයේ පවත්වන විවාහ උත්සවයක් ගැන. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේරත්න මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ විවාහ උත්සවය තමයි අරලියගහ […]


Aug
30

අද ලග්න 03 ක් සෞඛ්‍ය ගැන සැළකිලිමත් වෙන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 අගෝස්තු  මස 30 වන බ්‍රහස්පතින්දා රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.43 සිට 03.15 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.39 සිට 03.07 දක්වා සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: දකුණ මේෂ ලග්නය ගෙදර දොර ආරක්ෂාව ගැන සැලකිලිමත් වියයුතු දිනයක් දොර ඉබි යතුරු පරනනම් ඒවා මිලදීගන්න . රැකියා කටයුතු වලදී මනා කළමනාකරණයකින් […]


Aug
29

අමෙරිකාවෙන් තෑගි දුන්න ලංකාවේ ලොකුම යුධ නැව මෙන්න. – Photo

Generic placeholder image

ශ්‍රී ලංකා නාවික හමුදාව තමයි ලෝකයේම හොඳම නාවික හමුදාව. මුහුද මැද සටන් කරලා අත්දැකීම් තියෙන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවට විතරයි. ඒකත් ඉතාම අඩු පහසුකම් යටතේ. අද ශ්‍රී ලංකා නාවික හමුදාවට අලුත් සාමාජිකයෙක් එකතු වුණා. ඒ අමෙරිකාවෙන් තෑගි දුන්න ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලොකුම යුධ නැව. මේ නැවේ දිග මීටර් 115 ක්. 167 ක කාර්යමණ්ඩලයක් නෞකාවේ […]


Aug
29

ජනපති නේපාලයට.

Generic placeholder image

නිළ සංචාරයක් සදහා නේපාලය බලා පිටත්ව ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කත්මණ්ඩු නුවර ති‍්‍රභුවන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් රටට ළගා වී තිබෙනවා. එහි දී ජනාධිපතිතුමා මහත් හරසරින් පිළිගනු ලැබුවේ නේපාල නියෝජ්‍ය අග‍්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍යවරයා ඇතු`ථ විශේෂ නියෝජිත පිරිසක් විසින්. එරට රජයේ පූර්ණ හමුදා උත්තමාචාරය ජනාධිපතිතුමා වෙත පිළිගන්වමින් ඉතා අභිමානවත් අයුරින් එම පිළිගැනීම සිදු වුණා. ඉන් […]


Aug
29

අගමැති රනිල් වියට්නාමයේ නියෝජ්‍ය අගමැති හමුවෙයි.

Generic placeholder image

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අප දූත කණ්ඩායම අද වියට්නාමයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය ෆාම් බින් මින් මහතා හමුවුණා. ඒ වියට්නාම විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවති සාකච්ජාවක් සඳහා. ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශ්වික වෙළෙදාම 2020 වන විට අමෙරිකානු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීම සඳහා සාකච්ඡා සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ආදී කරුණු […]


Aug
29

පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයෙන් එක් දින වැඩ වර්ජනයක්.

Generic placeholder image

පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය එක් දින වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කිරීමට තී්රණය කර තිබෙනවා. ඒ හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවයේ නිලධාරීන් සඳහා හිඟ අතිකාල නොගෙවීමට විරෝධය පල කරමින්. හෙට වයඹ පළාතේ සියලූ රෝහල් වල මෙම වැඩ වර්ජනය දියත් කිරීමට තීරණය කර තිබෙනවා. ඖෂධවේදී, වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විද්‍යා නිලධාරීන්, විකරණ විද්‍යා තාක්ෂණ […]


News Articles
Latest Videos
Most Popular Post