News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
27

තරංග, ධනුෂ්ක සහ දසුන් යලිත් T20 පිටිය හොල්ලයි.

Generic placeholder image

SLC T20 ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟ 2 ක් පැවැත්වුණා. ඒ ගාල්ල සහ කොළඹ කණ්ඩායම් අතර සහ නුවර සහ දඹුල්ල කණ්ඩායම් අතර. පළවෙනි තරඟය තිබ්බේ ගාල්ල සහ කොළඹ අතර. ඒ තරගයෙන් පහසු ජයක් ලබා ගන්න කොළඹ කණ්ඩායම සමත්වුණා. මුලින්ම පන්දුවට පහර දුන්න ගාල්ල කණ්ඩායම ලකුණු 131 ක් රැස් කර ගත්තා. ඒ කඩුලු 7 ක් දැවී. කුසල් […]


Aug
27

අද එක ලග්නයකට රැකියා සහ ව්‍යාපාර කටයුතු වල අසුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 අගෝස්තු  27 වන සඳුදා රාහු කාලය: දිවා කාලය උදෑසන 7.36 සිට 9.08 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 7.48සිට 9.16 දක්වා  මරු සිටින: දිශාව වයඹ   සුබ දිසාව: නැගෙනහිර මේෂ ලග්නය ඔබ සිතන බොහෝදෙ සාර්ථක වන දවසක්  . ඔබ ගැන අන් අය අතර යහපත් සිතුවිලි ඇතිවන දිනයකි. වෘත්තිමය වෙනස් වීම් සිදුවන දිනයකි.  ධනය මෙන්ම […]


Aug
26

ගාල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර දෙවෙනි T20 තරඟය සජීවීව මෙතනින් බලන්න. – Live

Generic placeholder image

ලංකාවේ සුපිරි ක්‍රිකට් සැණකෙළියේ තවත් තරඟ 2 ක් අද පැවැත්වෙනවා. ඒ ගාල්ල සහ කොළඹ කණ්ඩායම් අතර තරඟය සහ නුවර සහ දඹුල්ල කණ්ඩායම් අතර තරඟය. පලවෙනි තරඟය පැවැත්වෙන්නෙ ගාල්ල කණඩායම සහ කොළඹ කණ්ඩායම අතර. මීට කලින් ගාල්ල සහ කොළඹ කණ්ඩායම් අතර තරඟය කොළඹ කණ්ඩායම ජයග්‍රහණය කරා. තරඟය සජීවීව පහළින් බලන්න. https://youtu.be/5eXquF7tMaM


Aug
26

ජනපති, අගමැති ඇතුළු සියළු රාජ්‍ය සේවකයින්ට පළමු පංතියේ ගුවන් ගමන් තහනම් කරයි.

Generic placeholder image

ජනාධිපති, අගමැති, මැතිඇමතිවරුන්ට වගේම ඉහළ රාජ්‍ය සේවකයින්ට තියෙන වරප්‍රසාදයක් තමයි පළමු පංතියේ ගුවන් ගමන්. හැබැයි ජනාධිපතිතුමා සාමාන්‍ය මඟී පන්තියේ ගිහිල්ලා ලෝකයට ලොකු ආදර්ශයක් දුන්නා. දැන් පාකිස්තානයේ නව අගමැතිත් ඒ ආදර්ශයම ලෝකෙට දෙන්න යනවා. හැබැයි ඊට වැඩ ටිකක් ලොකු තීරණයක් ඔහු අරගෙන තියෙනවා. ඒ පාකිස්තානයේ ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු සියළුම රාජ්‍ය නිළධාරීන්ට ගුවන් ගමන්වල යෙදීමේදී රජයේ මුදලින් […]


Aug
26

සැප්තැම්බර් මාසයේදී ලංකාවට කෘතීම වැස්සක්.

Generic placeholder image

ඉස්සර මිනිස්සු වැස්ස වැටෙනකන් බලාගෙන හිටියා වගා කරන්න. වැස්ස පරක්කු වෙද්දී වැහි වලාහක දෙවියන්ට කන්නලව් කරා. හැබැයි දැන් තාක්ෂණය දියුණුයි. වැස්ස අවශ්‍ය වෙලාවට කෘතීම වැසි වස්සවන්න දැන් තාක්ෂණය තියෙනවා. ලංකාවටත් කෘතීම වැස්සක් වැටෙන්න යනවා. සැප්තැම්බර් අගදී හරි ඔක්තෝම්බර් මුලදී හරි මේ කෘතීම වැස්ස වැටෙයි කියලා විදුලිබල මණ්ඩලය කියනවා. ජල විදුලිය නිපදවන්න ජලාශ ජලයෙන් පුරවන්න තමයි […]


Aug
26

කට්ටක් නැති නැට්ටක් ඇති අමුතු කැස්බෑවෙක් චීනයෙන් හමුවෙයි. – Photo

Generic placeholder image

කැස්බෑවා කියන්නේ මේ වෙද්දී සීඝ්‍රයෙන් වඳවීගෙන යන සත්ව කොට්ඨාශයක්. කැස්බෑ මස් සහ කටු ගන්න මිනිසුන් කැස්බෑවන් දඩයම් කරන්න පුරුදු වෙලා ඉන්නවා. ලෝකයේ කැස්බෑ විශේෂ රැසක් ඉන්නවා. හැබැයි ජාතියේ කැස්බෑවෙක් චීනයෙන් හමුවෙලා තියෙනවා. මේ කැස්බෑවාට කට්ටක් නෑ. හැබැයි දිග නැට්ටක් තියෙනවා. කැස්බෑවෙක් කිව්වට කැස්බෑවෙක්ගේ පොසිලයක් තමයි චීනයේ Guizhou පළාතෙන් හම්බෙලා තියෙන්නේ. මේ පොසිලය අතීතයේදී කැස්බෑවන්ගේ පිටේ […]


Aug
26

ඉරාජ්ගේ සුපිරි මෝටර් රථයට සමන්ත භද්‍ර හිමිගෙන් ආශීර්වාද.

Generic placeholder image

ලංකාවේ YouTube King විදියට හඳුන්වන්නේ ඉරාජ් වීරරත්න. ඔහු YouTube එක දාන ගොඩක් Video ආන්දෝලනාත්මක ඒවා. හැබැයි ඉරාජ්ට බනින අයට පෙන්නම YouTube එකෙන් හම්බකරපු සල්ලිවලින් ඔහු සුපිරි වාහනයක් අරගෙන. BMW i8 වර්ගයේ අලුත්ම මෝටර් රථයක් තමයි ඉරාජ අරගෙන තිබුණේ. වාහනේ අරගෙන ඔහු ගිහින් තිබුණේ සමන්ත භද්‍ර හිමියන් මුණගැහෙන්න. සමන්ත භද්‍ර හිමියන්ට කියලා වාහනේට පඬුරකුත් ගටගහගෙන් තිබුණා. […]


Aug
26

ජනාධිපතිවරණය ලබන ජනවාරියේදී?

Generic placeholder image

මීළඟ ජනාධිපතිවරණය ගැන දැන්ම ඉදන් දේශපාලන වේදිකාවල කතා බහ වෙනවා. 2020 තමයි ජනාධිපතිවරණය පවත්වන්න නියමිත වෙලා තියෙන්නේ. හැබැයි ලබන අවුරුද්දේ මුලදි ජනාධිපතිවරණය පවත්වන සූදානමක් තියෙනවා කියලා ජාතික පුවත්පතක් වාර්තා කරනවා. ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානීන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ දේශපාලන එකඟතාවයකට අවොත් 2019 ජනවාරි මාසයේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරයි කියලා දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ […]


Aug
26

ඇමෙරිකාවේ සුපිරි යුධ නැවක් සෙබළු 900 ක් එක්ක ත්‍රිකුණාමලයට එයි.

Generic placeholder image

ලංකාව කියන්නේ ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය. ඒ නිසාම අතීතයේ ඉඳන් විදේශිකයන් ලංකාවට කුරුමානම් අල්ලමින් හිටියේ. විශේෂයෙන්ම ත්‍රිකුණාමලය සහ හම්බන්තොට වරායන් ලෝක යුද්ධයකදී ප්‍රභල මරමස්ථානයක් වෙනවා. පහුගිය දවසක ලංකාවට ආව ජපන් ආරක්ෂක ඇමති ඒ වරායන් දෙකම නිරීක්ෂණය කරා. ඔහු ගිහින් හුස්මක් ගන්නවත් ලැබුණේ නෑ ඇමෙරිකාවේ නාවික හමුදාවේ යුද නැවක් ත්‍රිකුණාමලය වරායට ඇවිල්ලා තියෙනවා. නිකන්ම නෙවෙයි මැරින් බළකා […]


Aug
26

දිනන්නත් කලින් 2019 ICC ලෝක කුසලානය ශ්‍රී ලංකාවට දෙයි.

Generic placeholder image

ලෝකයේ ක්‍රිකට් රජුන් අභිෂේක ගන්වන මහා තරඟාවලිය ICC ක්‍රිකට් ලෝක කුසලානය. 2019 ලෝක කුසලානය පවත්වන්න මේ වෙද්දී ලහි ලහියේ කටයුතු සූදානම් කරනවා. ඒ අතරේ ලෝක කුසලානය ලෝකය පුරා සංචාරය කරන්න අගෝස්තු මස 27 වනදා ආරම්භ වෙනවා. ඩුබායි හි පිහිටි ICC මුලස්ථානයෙන් තමයි මේ චාරිකාව ආරම්භ වෙන්නේ. ඉතිහාසයේ පළමු වරට ක්‍රිකට් ලෝක කුසලානයට ක්‍රීඩා නොකරන රටවල් […]


Aug
26

අද ලග්න දෙකක් අන් අය අතර කැපී පෙනෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 අගෝස්තු මස 26 වන ඉරිදා රාහු කාලය: දිවා කාලය සඳහා අලුයම 04.36 සිට උදෑසන 6.03 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය සවස 04.36 සිට සවස 06.03දක්වා  සුභ දිශාව: දකුණ   අසුභ දිශාව: උතුර   මේෂ ලග්නය අද දවසම ඔබට සුබ දවසක් . සාමකාමී මෙන්ම ප්‍රීතිමත් දිනයකි. ඔබ බලාපොරොත්තු වන අයුරින්ම ඔබේ වැඩ කටයුතු කරගෙන යා […]


News Articles
Latest Videos
Most Popular Post