News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
27

ඉන්දියාව පරදා කැරම් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට. කාන්තා කණ්ඩායම ලෝක අනුශූරයන් වෙයි.

Generic placeholder image

කැරම් කියන්නේ ලංකාවට අලුත් ක්‍රීඩාවක් නෙවෙයි. මළ ගෙදරක වුනත්, දානෙ ගෙදර වුනත්, හන්දියේ කඩපිලේ වුනත්, ත්‍රීවිල් පාක් එකේ වුනත් කැරම් බෝඩ් එකක් වරදින්නේ නෑ. 7 වෙනි කැරම් ලෝක කුසලානය දිනා ගන්න ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ ප්‍රබහල ඉන්දියාව පරද්දලා. 2 – 1 ක් විදියට තමයි අවසන් මහා තරඟයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රණය කරේ. ඒ වගේම කාන්තා […]


Aug
27

බෝල 24 න් 23 ක් ම ඩොට් බෝල් දාපු ලෝකයේ උසම වේග පන්දු යවන්නා. – Video

Generic placeholder image

පන්දු යවන්නේක්ගේ තියෙන එකම බලාපොරොත්තුව කඩුලු දවා ගන්න එක. එහෙම නැත්නම් ලකුණු නොදී තියා ගන්න එක. හැබැයි ඉතිං T20 තරඟයක Wicket ගන්නවා වගේම Dot බෝල් දාන්නත් ලේසි නෑ. මේ දවස්වල පැවැත්වෙන කැරබියන් ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී ඒ දක්ෂතා පෙන්වන්න ලෝකයේ උසම පන්දු යවන්නා සමත් වුණා. T20 පළමු පෙළ තරග ඉතිහාසයේ පන්දු යවන්නකු විසින් යැවූ හොඳම නිලකුණු […]


Aug
27

අමුත්තන් සල්ලි දෙන්න බෑ කිව්ව නිසා මනමාලිය විවාහය ප්‍රතික්ෂේප කරයි.

Generic placeholder image

අද කාලේ Wedding ගන්නවා කියන එකත් ලේසි නෑ. අඩුමගානේ ලක්ෂ 10 ක් වත් අතේ තියෙන්න ඕන. Wedding එකට එන අය දෙන මුදල් වලින් යාන්තම් ණය ටිකක් බේරගන්න පුළුවන්. හැබැයි Wedding එකට එන අමුත්තන් සල්ලි දෙන්න බෑ කියපු නිසා විවාහය අවලංගු කරපු යුවලක් ගැන වාර්තා වෙනවා. මේ යුවලගේ විවාහ උත්සවයට කැනේඩියානු ඩොලර් 60,000 ක් අවශ්‍ය වෙලා […]


Aug
27

ප්‍රියංකා සහ නික්ගේ විවාහය ගන්න ඉන්න ලෝකේ ලස්සනම තැන මෙන්න.

Generic placeholder image

මේ දවස්වල හැමෝම කතා කරන්නේ, සුපිරි බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා සහ සුපිරි හොලිවුඩ් ගායක නික් ජෝනාස් ගැන. පහුගිය දවසක මේ දෙන්නා මුම්බායේදී විවාහ ගිවිසගත්තා. ඉතිං දැන් දැන් හැමෝම බලන් ඉන්නේ, ප්‍රියංකාගෙයි නික්ගෙයි විවාහය සිද්ධ වෙන්නේ කවදද සහ කොහෙදිද කියලයි. මේ වෙද්දී ලැබෙන අලුත්ම ආරංචි වල හැටියට ප්‍රියංකා සහ නික් විවාහ වෙන්න හිතාගෙන ඉන්නේ හවායි දුපත් […]


Aug
27

මින්නේරිය වනෝද්‍යානය තාවකාලිකව වැසේ.

Generic placeholder image

මින්නේරිය ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දැමීමට වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ මින්නේරිය වනජීවී කාර්යයාලයේ ඊයේ හටගත් උණුුසුම් තත්වයත් සමගයි. වනජීවි කාර්යයාලයේ රදවාගෙන සිටි සැකකරුවෙකුව නාදුනන පිරිසක් පැමිණ නිලධාරින්ට පහර දී රැගෙන ගොස් ඇත්තේ ඊයේ රාත‍්‍රියේදීයි. පහරදීම සදහා සියයකට අධික පිරිසක් පැමින ඇති බවයි වාර්තා වන්නේ. පහර කෑමට ලක් වු මින්නේරිය වන ජිවි කාර්යාලයේ සිටි නිලධාරින් […]


Aug
27

රිය අනතුරු 03 කින් පුද්ගලයින් තුන්දෙනෙකු මරුට.

Generic placeholder image

ගත වූ පැය 24 තුළ සිදවූ රිය අනතුරු 03 කින් පුද්ගලයින් තුන්දෙනෙකු මියගොස් තවත් 27 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. බදුල්ල අලූගොල්ල ප‍්‍රදේශයේදී බස් රථයක් ප‍්‍රපාතයකට පෙරලී යාමෙන් අනතුරක් සිදු වුණේ අද පෙරවරුවේදීයි. අනතුරින් බස් රථයේ ගමන්ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. තවත් පුද්ගලයින් 27 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් ප‍්‍රතිකාර සදහා ඇතුළත් කර ඇත්තේ බදුල්ල […]


Aug
27

ලෝකයම කතා කළ නුවරඑළියේ Grand ස්ට්‍රෝබෙරි සැණකෙලිය නිමවෙයි. – සියලු ඡායාරූප මෙන්න.

Generic placeholder image

ලංකාවේ දැවැන්තම ස්ට්‍රෝබෙරි සැණකෙළිය Grand Strawberry Fest 2018 අති සාර්ථකව අවසන් වුණා. දවස් 10 ක් පුරාවට සුපිරි ස්ට්‍රෝබෙරි අත්දැකීමක් විඳගන්න දෙස් විදෙස් සංචාරකයින්ට අවස්ථාව ලැබුණා. Grand Strawberry Fest 2018 ස්ට්‍රෝබෙරි සැණකෙළිය ආරම්භ කරේ නුවරඑළිය Grand Hotel පරිශ්‍රයේ ලෝකයේ විශාලම ස්ට්‍රෝබෙරි පීසා හදලා. ඒ දිනපතා විවිධ තරඟ රැසක් සංචාරකයන් වෙනුවෙන් පැවැත්වුණා. ඒ වගේම ජයග්‍රහකයින්ට අත හිත […]


Aug
27

අකුරැස්සේ වෙඩි තැබීමක්.

Generic placeholder image

අකුරැස්ස බෝධිරාජ විහාරස්ථානය ආසන්නයේදී ඊයේ රාති‍්‍රයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මාර්ගයේ ගමන් කළ මෝටර් රථයකට මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ. මෙලෙස වෙඩි ප‍්‍රහාර එල්ල වී ඇත්තේ 38 හැවිරිදි ව්‍යාපාරිකයෙකු ගමන්ගත් මෝටර් රථයකටයි. වෙඩි තැබීමෙන් ව්‍යාපාරිකයට හානියක් සිදුව නැහැ. මේ අතර මාලිගාවත්ත ජුම්මා මංසන්ධියේදී ඊයේ […]


Aug
27

හෙරොයින් සමග 05 ක් පොලිස් දැලේ.

Generic placeholder image

ගල්කිස්ස, බොරැල්ල සහ බදුල්ල ප‍්‍රදේශවලදී හෙරොයින් සමග පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙරොයින් ග‍්‍රෑම් 02 යි මිලිග‍්‍රෑම් 210 ක් සමග ගල්කිස්ස ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා අද ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. හෙරොයින් ග‍්‍රෑම් 02 යි මිලිග‍්‍රෑම් 530 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැුල්ල ප‍්‍රදේශයේදීයි. 29 හැවිරිදි සැකකරු මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට […]


Aug
27

බෙල්ජියමෙන් ගෙන්වන බස්නාහිර පළාත් සභාවේ සුපිරි පුටුවල පහසුකම් මෙන්න.

Generic placeholder image

ලංකාවේ දේශපාලනය හැම තිස්සෙම පුටු නිසා උණුසුම වෙනවා. මේ දවස්වල වැඩියෙන්ම කතා වෙන්නේ බස්නාහිර පළාත් සභාවේ සුපිරි පුටු ගැන. කතා බහට ලක්වුන සුඛෝපභෝගී පුටු මේ වෙද්දීත් ඇනවුම් කරලා කියලා අපිට වාර්තා වුණා. ටෙන්ඩර් ක්‍රමයට ලංකාවේ සමාගමක් තමයි පුටු ගෙන්වන වැඩේ අරගෙන තියෙන්නේ. හැබැයි පුටු නිෂ්පදනය කරන්නේ බෙල්ජියමේ. මේ පුටුවක් රුපියක් 640.000 ක මුදලක් බස්නාහිර පළාත් […]


Aug
27

“නංගිට පහත් වැඩ නොකරන ආදරණිය සැමියෙක් ලැබුණා.” උමාරියාගේ අලුත් විවාහය ගැන උමාරා කතා කරයි.

Generic placeholder image

ලංකාවම ආදරය කරන කටහඬක් තමයි උමාරියා සිංහවංශ. ඇය පහුගිය දා ආයෙත් විවාහ වුණා. කාටත් හොරෙන් යුරෝපයේදී තමයි ඇය විවාහ වුණේ. නංගිගේ විවාහය ගැන උමාරියාගේ අක්කා උමාරා Instagram එකේ සටහනක් තියලා තිබ්බා. ‘‘මගේ දයාබර නැගණියට හදවතින්ම ආදරය, සෙනෙහස සහ රැකවරණය අවංකව ලබාදෙන, පිරිසිදු හදවතක් ඇති,වැදගත්, උගත්, අනුන්ගේ කුණු නොසොයන, පහත් වැඩ නොකරන, ආදරණීය සැමියෙකු ලැබුනු බව […]


News Articles
Latest Videos
Most Popular Post