නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශකවරයෙකු ලෙස ශ්‍රී ලංකා හිටපු පිතිකරුවෙකු සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරුවෙකු වන තිලාන් සමරවීර පත් කර තිබෙනවා. ඒ අනුව අගෝස්තු 14 වනදා සිට ඇරඹෙන ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර මෙරටදී පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය සඳහා මෙම පත් කිරීම සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් […]
ලෝක ටෙස්ට් කි‍්‍රකට් ශූරතාවලියේ තරග කාලසටහන ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් ප‍්‍රකාශයට පත් කර තිබෙන බව වාර්තා වෙනවා.වසර දෙකක් පුරා පැවැත්වෙන එම තරගාවලියට එක්වන රටවල් සංඛ්‍යාව 9 ක්. එම තරගාවලිය ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළුබදුන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියෙන් ආරම්භ වන අතර ලෝක ටෙස්ට් කි‍්‍රකට් ශූරතාවලියට තරගාවලි 27 ක් ඇතුළත් වෙනවා. එහිදි පැවැත්වෙන තරග සංඛ්‍යාව 72 […]
සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිධාරීන් සති තුනක් ඇතුළත ලියාපදිංචි කිරීමට පියවර ගන්නා මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියම කර ඇති බව වාර්තා වෙනවා. සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබාගත් එස්.එම්. හල්පෙ, ඩී.ටී. පඬුවාවල සහ කේ.පී. මාරපන යන අය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ බුවනෙක අලුවිහාරේ. ප්‍රීති පද්මන් සූරසේන සහ එල්.ටී.බී. දෙහිදෙණිය […]
සාමය සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුව කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී අද ( 30) පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා. මේ අතර සමුළුවට විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවීමට නියමිත ලෝක මුස්ලිම් සම්මේලනයේ මහ ලේකම් මොහොමඩ් බින් අබ්දුල්ලා කරීම් අල්ඉසාම් මහතා ඊයේ (29) පස්වරුවේ දිවයිනට පැමිණි අතර අන්තර් ආගමික සංවාද පිළිබඳ අත්දැකීම් රැසක් ඇති ඔහු ආගමික […]
මෙවර කලකට පසු ප‍්‍රමාණවත් අස්වැන්නක් ලැබීම නිසා මෙවර කජු ආනයනය අත්හිටුවන බව ශ‍්‍රී ලංකා කජු සංස්ථාව පවසනවා. එහි සභාපති ධම්සිරි බණ්ඩාර කරුණාරත්න වැඩි දුරටත් කියා සිටියේ පසුගිය වසර ගණනාවක සිට දේශීය කජු කර්මාන්තයේ යෙදී සිටින පිරිස රැක ගැනීම සඳහා මෙරට කජු නිෂ්පාදනය මදි වූ අවස්ථාවලදී කජු වෙනත් රටවලින් ගෙන්වීමට බලපත්‍ර ලබා දුන් බවත් එහෙත් එය […]
වව්නියාව, මදවයිත්තකුලම් ප‍්‍රදේශයේදී මෙම ගල් ප්‍රහාරය එල්ල වී තිබෙන බව වාර්තා වෙනවා. පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ගල් ප‍්‍රහාරයක් එල්ල කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව පොලිසිය සදහන් කරනවා. ඒ අනුව මෙලෙස ගල් ප‍්‍රහාරයට ලක්ව තිබුණේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි වව්නියාව පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකුට වන අතර සැකකරුවන් දෙදෙනා […]
වාද්දුව ප්‍රදේශයේ පිහිටි යුධ හමුදා මාර්ග බාධකයේදි අණ නොතකා ධාවනය වු වෑන් රථයකට එහි රාජකාරියේ යෙදි සිටි භට පිරිස් විසින් වෙඩි තබා තිබෙන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ප්‍රකාශ කරනවා.කොල්ලකන ලද වෑන් රථයක් සම්බන්ධයෙන් පොලිසියෙන් ලද තොරතුරක් අනුව මාර්ග බාධකයේ රාජකාරියේ යෙදි සිටි හමුදා නිලධාරින්ට් එම වෑන් රථය නවත්වන ලෙස අණකර ඇති අතර […]
අමාත්‍ය ධුරයේ යළි දිවුරුම් දුන් රිෂාඞ් බදියුදීන්ට එරෙහිව නැවත විශ්වාසභංගයක් ගෙන ඒමට විපක්‍ෂය සුදානම් වන බව වාර්තා වෙනවා. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෂෙහාන් සේමසිංහ කියාසිටියේ මේ වනවිට සාකච්ඡා ද ආරම්භ කර ඇති බවයි. පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු තනතුරු අත්හල අමාත්‍ය රිෂාඞ් බදියුදීන් ඇතුළු මුස්ලිම් මහජන නියෝජතයන් 04 දෙනෙකු ඊයේ (29) රාති‍්‍රයේ ජනාධිපතිවරයා ඉදිරියේ මෙලෙස දිවුරුම් […]
කල්මුණේ උතුර උප ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ප‍්‍රධාන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බවට පත් කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් මුස්ලිම් කොංග‍්‍රසයේ මහජන නියෝජිතයන් තුන් දෙනෙකු අමාත්‍ය ධුර භාර ගැනීම ප‍්‍රතික්‍ෂේප කර තිබෙන බව වාර්තා වෙනවා. මුස්ලිම් මහජන නියෝජිතයින් අමාත්‍ය ධුරවල දිවුරුම්දීමෙන් පසු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆයිසාල් කාසීම් ප්‍රකාශ කලේ මුස්ලිම් කොංග්‍රසයේ නායකතුමා පමණක් මෙලෙස සිය […]
නුවරඑළිය ප්‍රදේශයේ පවත්වන ලද අවි ආයුධ පුහුණුවීම් හා දේශණවලට සහභාගී වූ සැකකරුවෙකු ඔහු පදිංචිව සිටි නිවසේදී කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.ඊයේ (29) රාත්‍රි 10.30ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන අතර ඒ ලැබුණු තොරතුරකට අනුව බව පැවසෙනවා. එමෙන්ම තහනම් කරන ලද අන්තවාදී මුස්ලිම් සංවිධානයක් වන ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ […]
සංචාරක බංග්ලාදේශ – ශී‍්‍ර ලංකා තුන්වන සහ අවසන් එක්දින කි‍්‍රකට් තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී හෙට (31) පැවැත්වීමට නියමිත අතර එම තරගය අවසානයේදී ශී‍්‍ර ලංකාවෙන් බිහි වූ සුපිරි වේග පන්දු යවන්නෙකු වන නුවන් කුලසේකර වෙනුවෙන් සමුගැනීමේ උත්සවයක්ද සංවිධාන කර ඇති බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සදහන් කරන්නේ. එමෙන්ම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට ඉදිරි සතියේදී ප‍්‍රධාන […]
පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් රාජගිරිය සදහම් සෙවණ බෞද්ධ මධ්‍යස්ථානයේ ඊයේ (29) රාති‍්‍රයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කලේ බදියුදීන්ට අමාත්‍ය ධුරයක් ලබාදීමට එරෙහිව ජනතාව සමග එක්ව අහිංසාවාදී සටනක් ආරම්භ කරන බවයි. එමෙන්ම ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් තමන් සමග මෙම සටනට එකතුවේ යැයි තමන් විශ්වාස කරන බවත් පොලිසිය සහ හමුදාව මේ අවස්ථාවේදී තමන් සමග සිටියි කියා […]