News Line| Off Air
Generic placeholder image

Jul
8

චන්දික හතුරුසිංහ තම පුහුණුකාර තනතුර ගැන මාධ්‍ය හමුවෙදි පහදයි

Generic placeholder image

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉවත් වුණු ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනට පැමිණියා. පසුගිය දිනවල දැඩි කතාබහට ලක් වුණු ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ඉවත් වෙන බවට ගෙන යන කට කතා සම්බන්ධයෙන් දිවයිනට පැමිණිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් චන්දික හතුරුසිංහ මහතා ප්‍රකාශ කලේ තමාට ඉදිරි මාස 16 කොන්ත්‍රාත් කාලයක් මෙම පුහුණුකාර […]


Jul
8

වැදෙන තැනකට වැදියන්

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Jul
8

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට පොහොට්ටුව සහ නිදහස් පක්ෂය ජන්දය දෙන ලකුණු

Generic placeholder image

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වනවිට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර සඳහන් කළේ ඊට අදාළ නිල තීරණය අද හෝ හෙට ප‍්‍රකාශයට පත් කරන බවයි. එමෙන්ම විශ්වාසභංග […]


Jul
8

ෂැංග්රිලා හෝටලයේ බෝම්බ ප‍්‍රහාරයට සම්බන්ධ බව කියන සැකකරු යලි රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

කොළඹ ෂැංග්රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළ ත‍්‍රස්තවාදියාට අයත් බව කියන වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ පිහිටි තඹ කම්හලේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් රාජේන්ද්‍රන් කරුපයියා හෙවත් අබ්දුල්ලා නැමති සේවකයා ලබන 15 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සැකකරු අද ඉදිරිපත් කලේ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියටයි. සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ […]


Jul
8

සහල් පොල් සහ එළවළු මිල ගණන් පහලට වැටේ

Generic placeholder image

එළවළු මිල ගණන් වාර්තා ගත ලෙස පහළ ගොස් තිබෙන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනය පවසනවා. තවදුරටත් ඔවුන් සදහන් කරන්නේ සෑම වසරකම මැයි ජුනි ජූලි මාසවල සාමාන්‍ය මිල මට්ටම්වල ඉහළ යෑමක් තමයි දක්නට ලැබෙන නමුත් මෙම වසරේ මෙම මාසවල සැලකියයුතු ලෙස මිල මට්ටම් පහළ යෑමක් දක්නට ලැබෙන බවයි. මේකට ප්‍රධානතම හේතුව […]


Jul
8

හෙට ඒකාබද්ධ විපක්ෂ නායක රැස්වීමක්

Generic placeholder image

ඒකාබද්ධ විපක්ෂ නායක රැස්වීමක් හෙට පැවැත්වෙනවා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සාකච්ඡාව හෙට පස්වරු 06 .00 ට පැවැත්වෙන්නේ කොළඹ විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායක නිල නිවසේ දීයි. වත්මන් දේශපාලන තත්වය පිළිබදව සාකච්ඡා කිරීම සදහා මෙය කැදවා තිබෙනවා. ආන්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව නව දේශපාලන සන්ධානයක් සැකසිම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා […]


Jul
8

මඩකළපුව හා අම්පාර දිස්ත‍්‍රික්ක වලට දැඩි උණුසුම් කාලගුණයක්

Generic placeholder image

මඩකළපුව හා අම්පාර දිස්ත‍්‍රික්ක වල ඇතැම් ස්ථාන වලට අද දැඩි උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ පිළිබඳව එම ප‍්‍රදේශවල ජනතාව අවධානය යොමුකළ යුතු බවයි. මේ දින වල පවතින උණුසුම් කාළගුණය හේතුවෙන් සෞඛ්‍ය අංශ ද උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. උණුසුම් සහිත කාළගුණයට වැඩි වේලාවක් නිරාවරණය වී සිටීමෙන් […]


Jul
8

ජනපති සහ මුස්ලිම් ඇමතිවරුන් අතර අද සාකච්ඡාව හවසට කල් යයි

Generic placeholder image

ජනාධිපතිවරායා සහ මුස්ලිම් මැති ඇමතිවරුන් අතර අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබු සාකච්ඡාව සියලූම මුස්ලිම් මන්ත්‍රිවරුන් සහභාගි කර ගැනීමට නොහැකි වු නිසා අද පස්වරුවේ පැවැත්වීමට තීරණය කළ බව පාර්ලිමෙන්තු මන්ත්‍රි අමීර් අලි මහතා සදහන් කලා. මුස්ලිම් ජනතාවට බලපාන කරුණු කිහිපයක් මෙහිදි සාකච්ඡාවට ලක් කරන බවයි වාර්තා වන්නේ.


Jul
8

වීදි පිරෙන පාද සටනේ දෙවන දිනය අදයි

Generic placeholder image

රජයට ඉල්ලා අස්වන ලෙස බලකිරීම සදහා ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කළ පාගමනේ දෙවන දිනය අදයි. පාගමන මොරටුවෙන් ආරම්භ වී නුගේගොඩ දක්වා පැමිණීමට නියමිතව තිබෙනවා. පාගමන අවසානයේ අද පස්වරු 03 යි 30 ට නුගේගොඩදී ජන රැළියක්ද සංවිධාන කර ඇති බවයි ජනතා විමුක්ති පෙරමුණ සදහන් කළේ. වීදි පිරෙන පාද සටන තේමාව යටතේ ඊයේ ආරම්භ වු පාගමන කලූතර […]


Jul
8

තේ දලූ මිල සීඝ‍්‍රයෙන් පහතට

Generic placeholder image

තේ දලූ මිල සීඝ‍්‍රයෙන් පහත යමින් පවතින බව කුඩා තේ වතු හිමියන්ගේ සංගමය පවසනවා. එහි කැදවුම්කරු ලාල් පේ‍්‍රමතිලක මහතා සියත ප‍්‍රවෘත්ති වෙත කියා සිටියේ මේ හේතුවෙන් කුඩා තේවතු හිමියන් දැඩි අපහසුතාවකට ලක්ව සිටින බවයි. පවතින තත්වයේ වෙනසක් මෙම මාසය අග භාගයේ අපේක්ෂා කරන බවයි තේ මණ්ඩලයේ සභාපති ලූසිල් විජේවර්ධන මහතා ප‍්‍රකාශ කළේ.


Jul
8

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති ඇප මත මුදා හැරේ

Generic placeholder image

රුපියල් මිලියන 20 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි. එච්. කේ. මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් ඇප මත මුදා හැරීමට කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය නියම කර ඇති බව […]


Jul
8

ග‍්‍රීසි මහ මැතිවරණයේ ජය නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට

Generic placeholder image

ග‍්‍රීසියේ මහ මැතිවරණයෙන් මධ්‍ය දක්ෂිණාංශික විරුද්ධ පක්ෂයක් වන නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය ජයග‍්‍රහණය කර තිබෙනවා. සමස්ථ දිස්ත‍්‍රික්ක වලින් සියයට 88 ක ප‍්‍රතිඵල මේ වන විට නිකුත් කර අවසන්. නිකුත් කර ඇති ඡන්ද ප‍්‍රතිඵල වලට අනුව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය සියයට 39 යි දශම 08 ක ජන්ද ප‍්‍රතිශතයක් හිමි කර ගෙන සිටිනවා. පාලක වාමාංශික පක්ෂයට හිමි වී ඇත්තේ […]


News Articles
Latest Videos
Most Popular Post