පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර මහතා අද (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වෙනවා. පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගි වන්නේද යන්න පිළිබඳ එහිදී පැහැදිළි කරන බවයි මන්තී‍්‍රවරයා වැඩි දුරටත් සදහන් කළේ. පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකරට විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර දැනුම්දී තිබුණද […]
ඛණිජ තෙල් සංස්ථාව විසින් විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබානොදීම හේතුවෙන් ඉන්ධන බලාගාරවල කටයුතුවලට බලපෑම් එල්ල වීමත් සමග දිවයිනේ ඇතැම් ප‍්‍රදේශවලට දෛනිකව පැයක පමණ විදුලි කප්පාදුවක් සිදු වන බව විදුලිබල අමාත්‍යංශය පවසනවා. විදුලිබල මණ්ඩලයට ඉන්ධන සැපයීම වෙනුවෙන් ඛණිජ තෙල් සංස්ථාවට අයවිය යුතු මුදල් මෙතෙක් නොලැබීම හේතුවෙන් මෙලෙස ඉන්ධන සැපයීම නතර කර ඇති බව වාර්තා වෙනවා.ඛණිජ තෙල් සංස්ථාව […]
කිලිනොච්චිය,පරවිපාන්චාන් ප්‍රදේශයේ ළිඳක තිබි පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඊයේ(08) සොයාගත් බව කිලිනොච්චිය පොලීසිය පවසනවා. කිලිනොච්චිය පොලිසිය පැවසූවේ කලක් අතහැර දමා තිබු ළිඳක් පිරිසිදු කරන අවස්ථාවේ අදාළ පුපුරණ ද්‍රව්‍ය හමුවී ඇති බවයි.ටි 56 වර්ගයේ ගිනි අවි පතුරම් තොගයක්, මෝටාර් උණ්ඩ දෙකක් හා තවත් පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් එලෙස හමුවු බව පොලීසිය සඳහන් කළා.ඒ අනුව පොලීසිය වැඩිදුරටත් පැවසූවේ ගෙවත්ත […]
කළුතර අල්විස් පෙදෙස ජලාශයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද(09) දින පැය 10 ක කාලයක් ජලය සැපයීම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව පෙරවරු 10 සිට පස්වරු 8.00 දක්වා කාලය තුළ වස්කඩුව, වාද්දුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද සහ නාගොඩ යන ප්‍රදේශවල ජල සැපයුම මෙසේ අත්හිටුවීමට […]
දිවයිනේ දැනට පවතින කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් අද දිනයේ දැකිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව සබරගමුව, මධ්‍යම, බස්නාහිර හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව සදහන් වෙනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් නැගෙනහිර, උතුරු මැද හා ඌව පළාත්වල තැනින් තැන සවස 2 න් […]
එක් දින ක්‍රිකට් තරගමාලාවකට සහභාගී විම සඳහා බංගලිදේශ ක්‍රිකට් කණ්ඩායම ලබන 23 වනදා ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ලබන 26 වනදා පළමු තරගය පැවැත්වෙන අතර දෙවන තරගය ලබන 28 වනදාත් තුන් වන තරගය ලබන 31 වනදාත් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. තරග තුන සඳහාම තෝරා ගෙන ඇත්තේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයයි. මේ අතර […]
කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ලබන බදාදා අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා. කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශවලට සහ මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව යන නගර සභා බලප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති. එමෙන්ම කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රදේශීය සභා බල ප්‍රදේශ සහ රත්මලාන […]
තම ශරීරයේ අවයව කොටස් දාහතරක් මෙලොව ජීවත් වීමේ පුද්ගලයන්ට ලබා දී මියගිය යුධ හමුදා විශ්‍රාමික මේජර් වරයකු පිළිබඳ පුවතක් ගලේවෙල ඇතා බැඳිවැව තලකිරියාගම ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඔහු 44 හැවිරිදි එම්. ජී. ජයවීර නම් තිදරු පියෙක්. මොහු යුද හමුදා කොමාන්ඩෝ බලකායේ විශ්‍රාම යෑමෙන් පසු කොළඹ ෂ්‍රැංග්‍රිලා හෝටලයේ පෞද්ගලික ආරක්ෂක අංශයේ සේවය කළ අයෙක් බව සදහන්. හිසේ […]
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පිත්තෙන් දස්කම් දැක්වූ යොවුන් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 10ක් ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ අනුව එම සටහනේ ඔහු පසුවන්නේ 85 වන ස්ථානයේ බව වාර්තා වෙනවා. එමෙන්ම ඇන්ජලෝ මැතිව්ස් පිතිකරු ශ්‍රේණිගත කිරීම් සටහනේ ස්ථාන 02ක් ඉදිරියට පැමිණියා. ඒ ඉන්දියාවට එරෙහිව ශතකයක් වාර්තා කිරීමත් සමගයි. මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්රී […]
දිවයින පුරා සිදු කරන ලද විශේෂ රථවාහන මෙහෙයුමින් බීමත් රියදුරන් 420 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය ජුලි මස 5 වන දින සිට මෙය ආරම්භ කෙරුණ අතර මෙම මෙහෙයුමේ දී ඊයේ(07) උදෑසන 6 සිට අද(08) උදෑසන 6 දක්වා පැය 24 තුළ දී මෙම පිරිස අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අනුව අත්අඩංගුවට පත්ව ඇති සමස්ත බීමත් රියදුරන් ගණන […]
මතභේදාත්මක රජයේ ඉඩම් විශේෂ විධි විධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සිකුරාදා කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට පක්ෂ නායකයින් එකඟතාව පළ කර ඇති බවට වාර්තා වනවා. ඒ, අද (08) පෙරවරුවේ කථානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති විශේෂ පක්ෂ නායක රැස්වීමේදීයි. ඒ අනුව අදාළ පනත් කෙටුම්පත ලබන සිකුරාදා විවාදයට ගන්නේද, නැද්ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ද මෙම රැස්වීමේ ප‍්‍රධාන අරමුණක් වන අතර […]
හේතුව නොදත් නිදන්ගත වකුගඩු රෝගය සහ නිදන්ගත වකුගඩු රෝගීන් සඳහා නිවසේ දී කාන්දු පෙරීම (Home Dialysis) හදුන්වාදීමට කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. 2019 ජාතික අයවැය ලේඛණය ඉදිරිපත් කිරීමේ දී නිදන්ගත වකුගඩු රෝගයේ බරපතලතාවය පිළිබද සදහන් කරමින් නිවසේ දී ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කළ හැකි කාන්දුපෙරණ යන්ත්‍ර ලබාදීම සදහා […]