වසරේ මුල් මාස 05 තුළ සිදු වු රිය අනතුරුවලින් පුදලයින් 1164 දෙනෙකු මියගොස් ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසනවා. එම කාලය තුල රිය අනතුරු 1093 ක් සිදුව තිබෙන අතර වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ යතුරුපැදි අනතුරුවලට ලක්වීමෙනි. එමගින් මරණ 391 සිදුව තිබේ. මෙම රිය අනතුරුවලින් වැඩි සංඛ්‍යාවකට හේතු වී […]
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු හා අනිවාර්ය නිවාඩු යවා සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ඇප මත මුදාහැර තිබෙනවා. කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් සැකකරුවන් ඇප මත මුදාහැරියේ රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප මතයි. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටි පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන් පසුගිය 2 වන […]
කොළඹ වාහන තදබදයට විසදුමක් ලෙස කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශ ඉලක්ක කරගෙන බෝට්ටු සේවාවක් ආරම්භ කිරිමට ඉඩම් සංවර්ධනය කිරිමේ සංස්ථාව කටයුතු යොදවා තිබෙන බව වාර්තා වෙනවා.මෙහි ආරම්භක බෝට්ටු සේවාව අද කොළඹ කොටුවේ සිට යුනියන් පෙදෙස දක්වා පැමිණිමට නියමිත අතර වායුසමීකරණය කරන ලද මෙම බෝට්ටුවෙන් විනාඩි 15 කට කාලයක් තුල කොළඹ කොටුවේ සිට යුනියන් පෙදෙස දක්වා […]
නිරිතදිග මෝසම් වැසි ප‍්‍රමාණවත් ලෙස නොලැබීම හේතුවෙන් මේ වන විට දිවයිනේ දිස්ත‍්‍රික්ක 17 ක් පමණ නියං සහිත කාලගුණ තත්වයකට මුහුණ දී සිටිනවා. ගෝලීය උණුසුම ඉහළ යාම , පැසිපික් සාගර කලාපයේ එල්නිනෝ තත්ත්වයක් හට ගැනීම මෙන්ම ඉන්දියාණු සාගර කළාපයේ උණුසුම ඉහළ යාම මෙලෙස නිරිත දිග මෝසම් තත්ත්වය දුර්වල වීමට හේතුවී තිබේ. මෙම නියං සහිත කාළගුණයෙන් විශාල […]
රටපුරා බාල පෙට්රල් බෙදාහැර ඇතැයි පැතිරයන කටකතාව ප‍්‍රතික්ෂේප කරන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය පවසනවා. පුද්ගලික ඉන්ධන අලෙවිසැල් දෙක තුනකින් පමණක් මෙවැනි සිදුවීමක් වාර්තා වූ බවයි නියෝජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ. එම අලෙවිසැල් මොනවාද යන්න සොයාබලා වාර්තාවක්ලබාගැනීමට බලාපොරොත්තු වන බවත්, රටපුරා බාල පෙට්රල් බෙදාහැර ඇතැයි පැවසෙන කතාව […]
2018 වසරෙදි රැකියා වියුක්ති අනුපාතය සියයට 4.4 දක්වා ඉහල ගොස් ඇති බව වාර්තා වෙනවා. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තුමෙන්තුවේ වාර්තා පෙන්වාදෙන ආකාරයට 2017 වසරේ රැකියා වියුක්තිය 358,507 ක් වන බවත් 2018 වසරෙදි එය 372,591 දක්වා ඉහළ ගොස් තිබෙන බවද එ අනුව එහි අනුපාතය සියයට 4.4 ක් වන බව පැවසෙනවා. ඉන් සියයට 03 ක ප්‍රතිශතයක් පුරුෂයින් වන […]
මාතර කසල ගැටලූවට විසඳුමක් නොලැබුණහොත් හෙට සිට මාතර නගරයේ පාසල් තාවකාලිකව වසා දැමීමට දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයාට තමා අවසර දෙන බව දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා පවසනවා. ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේ ඊයේ මාතර දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමින්. මෙම කුණු ප‍්‍රශ්නය හේතුවන් රුහුණ විශ්වවිද්‍යාලය සහ පාසල් ගණනාවක දරුවන් පීඩාවට පත්ව ඇති බවට තමා […]
මීට මාස කිහිපයකට පෙර වට්ටක්කා කිලෝවක් රුපියල් පනහකටවත් අලෙවි කර ගැනීමට නොහැකිව තොග පිටින් විනාශ කර දැමු අතර ඉතිහාසයේ ප්‍රථම වරට වට්ටක්කා කිලෝවක් රුපියල් 200 දක්වා මේ වන විට මිල ඉහල ගොස් තිබෙන බව වාර්තා වෙනවා. හේන්වල බහුල වශයෙන් වගාකරන වට්ටක්කා වගාවන් පවතින නියං තත්වය හේතුවෙන් විනාශ වීම මේ මිල ඉහල යෑමට හේතු වී ඇති […]
නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයින් 14 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් බෙන්තොට ප‍්‍රදේශයේ ඉදිකරමින් පවතින හෝටලයක සේවය කරමින් සිට ඇති අතර ඉන් 12 දෙනෙකු සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති බව හෙළි වි ඇත්තේ සිදුකළ මූලික පරික්ෂණ වලදීයි. අනෙක් සැකකරුවන් දෙදෙනා නේවාසික වීසා මත පැමිණ වීසා කාලසීමාව […]
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද මැන්චෙස්ටර්හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රිඩාංගනයෙදි ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙනවා. එ අනුව දෙවරක් ලෝක කුසලාන පහස විද තිබෙන ඉන්දියාව ලෝක කුසලාන ඉතිහාසයෙදි 06 වන වරටත් අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා තිබෙනවා. මෙතෙක් ලෝක කුසලානයක පහස විද නැති නවසීලන්තය අවසන් පූර්ව වටය සදහා 08 වතාවක් සුදුසුකම් ලබා […]
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු හා පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ඇප ඉල්ලීම පිළිබද තීරණය අද ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි. සැකකරුවන් අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනේ පසුගිය 03 වනදායි. ඔවුන් රෝහල්ගතව සිටින බැවින් එදින අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ. නමුත් සැකකරුවන් දෙදෙනා අද අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර […]
මුස්ලිම් මන්තී‍්‍රවරුන් පිරිසක් ඊයේ (08) රාත්‍රියේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමුවුණා. එහිදී තමන් මේ වනවිට මුහුණ දෙන තත්ත්වයන් පිළිබඳ එහිදී ජනාධිපතිවරයා දැනුවත් කළ බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර අමීර් අලී පවසා ඇත්තේ. පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු අත්අඩංගුවට ගත් මුස්ලිම් කණ්ඩායම් සම්බන්ධයෙන්ද මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කළ බවද චෝදනාවක් නැතුව වැරදිකාරයෝ බව ඔප්පු කරන්න බැරුව ඉන්න එම තරුණ මුස්ලිම් […]