වෑන් රථයකින් හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 157 යි මිලිග්‍රෑම් 260 ප්‍රවාහනය කරමින් සිටියදි එකම පවුලේ සහොදරයෙක් සහ සහොදරියක් අතුරිගිය නගරයෙදි ඊයේ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. අත් අඩංගුවට ගත් මෙම සැකකරුවන් කොට්ටව- රුක්මල් පාරේ පදිංචි කරුවන් වන අතර මොවුන් වයස අවුරුදු 30,36 පසුවන්නන් බවයි වාර්තා වන්නේ.
කළු පාලමේ අලුත් වැඩියා කටයුත්තක් හේතුවෙන් සැප්තැම්බර් 30 වනදා වැල්ලම්පිටිය අඹතලේ තොටලග මාර්ගයේ වාහන ගමනාගමනයට අවහිරතාවයන් ඇති විය හැකි බව වාර්තා වෙනවා. එහිදි විකල්ප මාර්ගයන් වන්නේ අඹතලේ – තොටලග මාර්ගයෙන් පැමිණ කොහිලවත්ත මාර්ගයෙන් බැස ඔරුගොඩවත්ත මංසන්දියට පැමිණිය හැකි බවද එමෙන්ම තවත් විකල්ප මාර්ගයක් වන්නේ අඹතලේ – තොටලග මාර්ගයෙන් පැමිණ පරණ අවිස්සාවේල්ල මාර්ගය ඔස්සේ ඔරුගොඩවත්තට පැමිණිය […]
පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු තවත් මාස හයකට අත්හිටුවීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. ආන්දෝලනාත්මක මහ බැංකු බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදුකෙරෙන බැවින් මෙම පියවර ගත් බවයි ශ‍්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ. මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ […]
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්ල්‍යයේ සිව්වන පෙරහර අද රාත‍්‍රියේ වීථි සංචාරය කෙරෙනවා. කතරගම දේවාලයේ වැඩ බලන බස්නායක නිළමේ දිල්රුවන් රාජපක්ෂ මහතා සදහන් කලේ අලි ඇතුන් සහ විවිධ නර්ථනාංග රැසකින්ද පෙරහර සමන්විත බවයි. පෙරහරට සමගාමීව ලබන 8 වනදා සිට කඩොල් හස්ථි රාජයාගේ ඇත් යුගළ ප‍්‍රදර්ශනය කිරීමට කටයුුතු යොදා තිබෙනවා.
කුරුණෑගල රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි සිදු කළ සැකකටයුතු සැත්කම් සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීමට ඉදිරිපත්වූ වෛද්‍යවරුන්ට සහ මව්වරුන්ට ආරක්ෂාව ලබා දිය යුතු බව ජාතික විශ්ව විද්‍යාල ආචාර්වරුන්ගේ සංගමය මහ ලේකම් මහාචාර්ය චන්න ජයසුමන පවසනවා එමෙන්ම වෛද්‍යවරයා සම්බන්ධයෙන් සඳහන් කුරුණෑගල රෝහලේ ලිපි ලේඛණවලටද විශේෂ ආරක්ෂාවක් සැලසිය යුතු බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කලේ. මේ […]
අක්මීමන මානවිල් ප‍්‍රදේශයේ පාසලක රාජකාරි අතරතුර සිදුවු වෙඩි තැබීමට සම්බන්ධ යුධ හමුදා සෙබලා බූස්ස 581 වන බලසේනා මුලස්ථානාධිපති වෙත භාර කර තිබෙනවා. ඒ ඊයේ ගාල්ල අතිරේක මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මෙම අවස්ථාවේ හදිසි නීතිය ක‍්‍රියාත්මක බැවින් නීතිපති උපදෙස් ලැබෙන තෙක් හමුදා සෙබලා රදවා තැබීමටයි අතිරේක මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේ. මේ සම්බන්ධයෙන් වහා නීතිපති උපදෙස් ලබා […]
අපේ‍්‍රල් 21 ප‍්‍රහාරයට සම්බන්ධ ත්රස්ත සංවිධානය මෙරටින් තුරන්කර ඇති බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ පොළොන්නරුව ආනන්ද විද්‍යා නිකේතනයේ ඉදිකෙරුණු දෙමහල් භික්ෂු නේවාසිකාගාර ගොඩනැගිල්ල සඝ සතු කොට පූජා කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින්. රට වෙනුවෙන් එකට සිටිමු මොණරාගල දිස්ති‍්‍රක් වැඩසටහනේ ප‍්‍රගති සමාලෝචනය සහ සමාප්ති වැඩසටහන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද පෙරවරුවේ […]
නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් එම රෝහලට ගොස් ප්‍රකාශයක් ලබා ගැනීමට අධිකරණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී ඇති බව වාර්තා වෙනවා. කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් එම අවසරය ලබා දී තිබෙන අතර පොලිස් මූලස්ථානයේ සෝපාන ක්‍රියාකරු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයෙකුට 2017 වසරේදී සාපරාධි බලහත්කාරය පෑම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට […]
මුස්ලිම් රටවල් නියෝජනය කරමින් මෙරට සිටින තානාපතිවරුන් හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ පැවැත්වුණා. ඒ කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදියි. මෙම හමුවට තුර්කිය, පකිස්ථානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඇෆ්ගනිස්තානය, ඉන්දුනීසියාව, සෞදි අරාබිය, පලස්තීනය, බංගලාදේශය, කුවෙට් රාජ්‍ය, කටාර්, මාලදිවයින, ඉරානය, ලිබියාව සහ ඉරාකය යන රටවල තානාපතිවරු සහභාගී වී සිටියා. පසුගිය පාස්කු ඉරුදින සිදු […]
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ බංගලාදේශය හා පකිස්තාන සමග පැවැති තරගයෙන් ලකුණු 94ක ජයක් අත් කර ගැනීමට පකිස්තාන කණ්ඩායම සමත්වුණා. කෙසේවෙතත් එම ජයග‍්‍රහණය පකිස්තානයට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම සඳහා ප‍්‍රමාණවත් වූයේ නැහැ. කාසියේ වාසිය හිමිකර ගෙන පළමුව පන්දුවට පහරදුන් පකිස්තානු කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුළු 09ක් දැවී ලකුණු 315ක් රැස් කළා. එහිදී පාකිස්ථානය වෙනුවෙන් […]
ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය ලීඞ්ස්හිදී අද පැවැත්වෙනවා. ඒ, ප‍්‍රබල ඉන්දීය කණ්ඩායම සමගයි. ලෝක කුසලාන් තරගාවලියෙ ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පුර්ව වටයට පැමිණීමට නොහැකි වුණා. නමුත් ඉන්දීය කණ්ඩායම මේ වන විටත් අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා තිබෙනවා. කෙසේවෙතත් මෙම තරගය ජයග්‍රහණය කිරීම සදහා ඉන්දීය කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් වීමට ශ්‍රී ලංකා […]
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත වියළි කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. සබරගමුව, බස්නාහිර, පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කව පමණක් තරමක සිහින් වැසි වාර කිහිපයක් ඇත විය හැකි බවද වාර්තා වෙනවා. එමෙන්ම උතුරු පළාතේ විටින් විට හමන පැ.කි.මී. 60 දක්වා තද සුළංඇති වියහැකි අතර උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය,හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට […]