News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
8

“සරණාගතයින් එපා” අම්බලන්තොට ව්‍යාපාරිකයින් විරෝධතාවයක

Generic placeholder image

පකිස්තාන සරණාගතයින් පිරිසක් අම්බලන්තොට රුහුණු රිදියගම රජයේ පුනුරුත්තාපන නිවර්තන රැදවුම් කදවුර වෙත ගෙන ඒමට විරෝධය පළකරමින් ඊයේ දිනයේ අම්බලන්තොට නගරය හා ඒ අවට ප්‍රදේශවල ජනතාව ඊයේ දිනයේදී දක්වූ විරෝධයට සමගාමීව අද දිනයේත් අම්බලන්තොට නගරය ඇතුළු ප්‍රදේශවල වෙළදසැල් වසා ,කළුකොඩි ඔසවා හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ තිබේ.අම්බලන්තොට වෙළඳ සංගමය හා බෞද්ධ සංගමය සංවිධානය කර තිබේ.


May
8

ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු නිදහස් කරන්න පොලීසියට අල්ලස් දෙන්න ගිහින්

Generic placeholder image

අත්අඩංගුවේ පසුවන ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු නිදහස් කිරීමට සහාය ලබා ගැනීමට හොරොව්පතාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට අල්ලස් ලබා දුන් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරු විසින් මෙලෙස රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් අල්ලස් වශයෙන් ලබාදී ඇති අතර ඔහු විසින් රුපියල් ලක්ෂ පහක මුදලක් ලබා දීමට පොරොන්දු වී තිබෙනවා.


May
8

සුව සැරිය ඇප් එකක්

Generic placeholder image

සුව සැරිය ගිලන් රථ සේවාවේ ජංගම දුරකථන ඇප් එකක් අද කොලඹදී හදුන්වා දුන්නා. https://play.google.com/store/apps/details?id=lk.gov.suwasariya.ambulance1990  


May
8

බුර්කා‍ව පලඳනාවලින් එකපාරට ඉවත්වීමට නොහැකියි

Generic placeholder image

මුහුණු ආවරණ තහනම් කරමින් රජය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණද එක්වරම බුර්කා‍ව,නිකාබයවැනි පලඳනාවලින් ඉවත්වීමට නොහැකි යැයි මුස්ලිම් කාන්තාවන් පවසන බව මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ එම්.ආර්.එම්.මලික් මහතා සඳහන් කළේය. බොහෝ කාලයක් තිස්සේ මුහුණු වසාගෙන මාර්ගවල ගමන් කළ තමන්ට මුහුණනිරාවරණය කරගෙන යෑම යම් අපහසුවක් දැනෙන්නේයැයි එමකාන්තාවන් පවසන බවද අධ්‍යක්‍ෂවරයා පැවසීය. “ඇතැම් මුස්ලිම් කාන්තාවන් මා සමග ප්‍රකාශ […]


May
8

5 වන වරටත් මුම්බායි පිළ අවසන් තරඟයට

Generic placeholder image

ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලියේ ඊයේ පැවැති පළමු සුදුසුකම් ලැබීමේ තරඟයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුලු 6ක් ජය ගැනීමට සමත් වුණා. චෙන්නායි හි එම්. ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේ පැවැත්වුණු තරඟයේ පළමු කාසියේ වාසිය දිනාගත් චෙන්නායි කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි. කෙසේ වෙතත් තරඟයේ මුල සිටම මුම්බායි කණ්ඩායම තරඟයේ පාලනය තම සියතට ගත් අතර ලකුණු 32ක් වන […]


May
8

T 20 ශ්‍රේණිගත කිරීම්වලට රටවල් 80ක්, ලංකාවට 8වෙනි තැන

Generic placeholder image

20 යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලට ඇතුළත් රටවල් සංඛ්‍යාව 80 දක්වා ඉහල දමා තිඛෙනවා. ජාත්‍යන්තර 20 යි 20 වරම් හිමි රටවල් ගනන වැඩි කිරීමත් සමගයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම පියවර ගෙන ඇත්තේ.20 යි 20 නවතම ශ්‍රේණිගත කිරීම් අනුව පාකිස්ථානය පළමු තැන පසු වනවා. ශ්‍රී ලංකාව රැඳී සිටින්නේ 8 වන ස්ථානයේයි.80 වන ස්ථානය චීනයට හිමි […]


May
8

රාජ්‍ය වෙසක් උත්සවය දින දෙකකට සීමා කිරිමේ තීරණයක්

Generic placeholder image

දින 05ක් පුරා පැවැත්විමට නියමිතව තිබූ ජාතික වෙසක් උත්සවය දින දෙකකට සීමා කිරිමට රජය තීරණ කළ බව ගාමිණි ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා පවසනවා. ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙවර ජාතික වෙසක් උත්සවය ඉතා චාම්ව පැවැත්විමට රජය තීරණය කර ඇති බවයි.


May
8

කන්‍යාවියෝ 72 ගැන අරවින්ද කතා කරයි

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here  


May
7

ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දී රටම වෙසක් කලාපයක් කරමු – ඇමති පාඨලී

Generic placeholder image

මෙම වෙසක් පොහෝ දිනයේදී සෑම නිවසක්ම උපරිම අයුරින් වෙසක් සැරසිලිවලින් සරසා එක් එක් වෙසක් කලාප වෙනුවට රටම වෙසක් කලාපයක් බවට පත්කරමු යැයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. සිය ෆේස්බුක් පිටුවට අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය. “ත‍්‍රස්තවාදීන්ගේ බලපෑම මත සාමුහිකව එක්රැස්ව තොරණ, දන්සැල් ආදී ආමිස පූජා සිදු කිරීම පිළිබඳව ආරක්‍ෂක අංශ, මහානායක හිමිවරුන් ඇතුළු […]


May
7

රටේ ආරක්ෂාව තහවුරුයි – ආරක්ෂක අංශ ප්‍රධානීන් කියයි

Generic placeholder image

රටේ ආරක්ෂාව තහවුරු කර ඇති බව ආරක්ෂක ලේකම් ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා පවසනවා.ආරක්ෂක ලේකම්වරයා සදහන් කලේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. යුධ හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා මෙහිදී පවසා සිටියේ ජනතාවට සුපුරුදු ජන ජීවිතයට එළෙඹීමට අවශ්‍යය වතාවරණය සකසා ඇති බවයි. නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියාල් ද සිල්වා මහතා පැවසුවේ වරාය ආරක්ෂාව තර කර ඇති […]


May
7

ගෝඨාට බෙහෙත් ගන්න සිංගප්පූරු යන්න අවසර

Generic placeholder image

සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එළැඹෙන 15 දා සිට 19 දා දක්වා විදේශ ගත කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද අවසර දුන්නා.හිටපු ආරක්ෂක ලේකම්වරයා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සළකා බලමිනුයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ. මැඳමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිමේදී රුපියල් මිලියන 33.9ක මුදලක් අවභාවිත කර ඇති බවට එරෙහිව මෙම නඩුව විභාග […]


May
7

ඥාණසාර හිමි නිදහස් කරන්න හිස්බුල්ලා ඉල්ලයි

Generic placeholder image

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනපති පොදු සමාව ලබාදී නිදහස් කරන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ජාතීන් අතර එකමුතුකම වර්ධනය කර ගැනීම සඳහා උන්වහන්සේ නිදහස් කිරිම මේ මොහොතේ සිදුකළ යුතු බවයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා පෙන්වා දෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post