News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
4

ආසියාවේ ඉහළම මන්දපෝෂණයක් සහිත රටවල් අතරට ලංකාවත්

Generic placeholder image

ආසියානු සංවර්ධන බැංකුව නිකුත් කළ වාර්තාවකට අනුව ආසියාවේ ඉහළම මන්දපෝෂණයක් සහිත රටවල් අතරට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. ඒ අනුව ටිමෝර් ලෙසතෝ, ඇෆ්ගනිස්ථානය, ශ්‍රී ලංකාව හා පාකිස්තානය ආසියාව තුළ ඉහළම මන්දපෝෂණයක් සහිත රටවල් අතර තිබේ. ටිමෝර් ලෙසතෝවේ 27%ක් ජනතාව මන්දපෝෂණයෙන් පෙළෙයි. ශ්‍රී ලංකාවේ ඒම අගය 22%කි. ශ්‍රී ලංකාවට වඩා විශාල ගුණයක ජනතාවක් ජීවත්වන ඉන්දියාවේ මන්දපෝෂණය 16.4%ක […]


May
3

අධ්‍යාපන ඇමති පාසල් ආරක්ෂාවට විශේෂ නීති පනවයි

Generic placeholder image

ලබන සඳුදා පාසල් විවෘත කිරීමෙන් පසු පාසල් ළමයින් ප‍්‍රවාහනය කරන වාහන සම්බන්ධයෙන් පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් සකස් කර තිබෙනවා. ඒ අනුව ළමයින් පාසල් වෙත ඇරලවීම සඳහා පැමිණෙන වාහන පාසල් අසල නවතා තැබිය හැක්කේ උපරිමව විනාඩි 03ක් පමණයි. මෙලෙස වාහන නතර කිරීම සඳහා සුදුසු ස්ථාන පාසල් කළමනාකාරීත්වය විසින් තීරණය කළ යුතු වනවා. පාසල් අවසන් වීමෙන් පසු […]


May
3

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම එක්ක පොලීසියත් යයි

Generic placeholder image

ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලිය සදහා පිටත්ව යන ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග ආරක්‍ෂාව සදහා පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් පිටත් කර යවන බව ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු ඊයේ දවසේදී ප්‍රකාශ කර තිබුණා. එමෙන්ම දැනට ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ පුහුණුවීම් සැසි ආරම්භකර ඇති බව පැවසු ක්‍රීඩා ඇමතිතුමන් ලබන 7වෙනිදා කණ්ඩායම ලෝක කුසලාන […]


May
2

කවුරුත් බලා සිටි මදූෂ්ගේ අභියාචනයේ තීන්දුව මෙන්න

Generic placeholder image

තමන්ව මෙරටට පිටුවහල් කිරීම වැළැක්වීමට මාකදුරේ මදූෂ් ඩුබායි පොලීසියේ ගොනු කල අභියාචනයේ තීන්දුව ලබා දීම මේ මස 9වන දා දක්වා යලි කල් දමා තිබෙනවා. ඒ අනුව මදූෂ් මෙරටට පිටුවහල් කරන්වාද නැද්ද යන්න තීරණය තව කල් යනු ඇත.


May
2

සුදු කාන්තා ඇඳුම් කට්ටල 36ක් සමඟ 2ක් අත්අඩංගුවට

Generic placeholder image

තිහාරිය ප්‍රදේශයේ සිට පැමිණි වෑන් රථයක් අනුරාධපුර නගරයේදී පරීක්ෂා කිරීමේදී එහි තිබී සුදු පැහැති කාන්තා ඇඳුම් කට්ටල 36ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවා.පොලීසියට ලද තොරතුරකට අනුව අදාළ වෑන් රථය පරීක්ෂාවට ලක් කිරීමේදී පොහොර උරයක තිබියදී මෙම කාන්තා ඇඳුම් කට්ටල 36 සොයාගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිහාරියේ පදිංචි 41 හා 47 […]


May
2

පාස්කු ප්‍රහාරයට සම්භන්ද සිව් දෙනෙක් චෙන්නායිහිදී අත්අඩංගුවට ලාකිකයෙකුත් ඒ අතර

Generic placeholder image

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවෙන් අනතුරුව අයි.එස්. සංවිධානයට සම්බන්ධ පුද්ගලයින් සොයා ඉන්දීය ජාතික විමර්ශන ආයතනය කේරල හා තමිල්නාඩු ප්‍රාන්ත කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම අතරතුර මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුනා. අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අතර ශ්‍රී ලාංකිකයෙකු ද සිටින බව වාර්තා වෙයි. එම පුද්ගලයා රාමනාදන්පුරම්හි සිට චෙන්නායි […]


May
2

ලබන ඉරිදාත් දේව මෙහෙය පවත්වන්න එපා කාදිනල් හිමිපාණන්

Generic placeholder image

මැයි 5 වන ඉරු දිනත් කතෝලික දේවස්ථානවල දේව මෙහෙයන් නොපවත්වන ලෙස අඟරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දන්වා තිබෙනවා. අඟරදගුරු පදවි ජන සන්නිවේදන හා සංස්කෘතික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ එඩ්මන් තිලකරත්න පියතුමන් කියා සිටියේ ඒ පිළිබදව සියලුම දේවස්ථාන දැනුවත් කර ඇති බව ය.


May
2

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු ලෙස අසන්තද මෙල් පත්කරයි

Generic placeholder image

එළඹෙන ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගෙන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු ලෙස අසන්තද මෙල් පත්කර තිබෙනවා. අසන්ත ද මෙල් මේ වනවිට ශ‍්‍රී ලංකා ජාතික තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කරනවා.මේ අතර ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ පුහුණුකරු ලෙස රෝයි ඩයස් පත් කිරීමටයි තීරණය කර ඇත්තේ. නැගී එන කණ්ඩායමේ පුහුණුකරු ලෙස අවිෂ්ක ගුණවර්ධන පත්කර තිබෙනවා. […]


May
2

ජනපති ධුරයෙන් අස්වෙන්නැයි ජනතාව ඉල්ලුවේ නෑ-ජනපති කියයි

Generic placeholder image

පසුගිය පාස්කු ඉරු දින සිදුවූ ප්‍රහාර මාලාව නිසා තමා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට කිසිදු සැලසුමක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන් ‘ස්කයි‘ පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබෙනවා. ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ 2001 ජුලි 11 වන දින ඇමෙරිකාවට එල්ල කරන ලද ප්‍රහාරවලින් පසුව ජෝර්ජ් ඩබ්ලිව. බුෂ් හිටපු ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉවත් නොවූ බවත් […]


May
2

අගෝස්තු නිවාඩුව කෙටි වන ලකුණු

Generic placeholder image

අගෝස්තු නිවාඩුව කෙටි කිරීම කෙරෙහි අධ්‍යාපන අමාත්‍යංශයේ අවදානය යොමුව ඇති බව වාර්තා වී තිබෙනවා.


May
2

වොර්නගෙන් IPL වැඩි දක්ෂතා

Generic placeholder image

ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරඟාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර මුල් තැන ගැනීමට සන් රයිසස් හයිඩ‍්‍රාබාද් කණ්ඩායමේ ඬේවිඞ් වොනර් සමත්ව තිබෙනවා. ඔහු තරඟ 12 කදී රැස්කර ගෙන සිටින මුළු ලකුණු සංඛ්‍යාව 692ක්, ඊට ශතකයක් සහ අර්ධ ශතක 08 ක් ඇතුලත් වනවා. කිංස් ඉලෙවන් පන්ජාබ් කන්ඩායමේ ලෝකේෂ් රාහුල් තරඟ 12 කදී ලකුණු 520 ක් ලබාගෙන ඇත්තේ එම […]


May
2

තවත් අයි.එස් පුද්ගලයකුගේ නිවසක් වටලයි

Generic placeholder image

අයි.එස් ත්‍රස්ත සංවිධානයේ සමාජිකත්වය දරණ ප්‍රබල සාමාජිකයෙකු හා නිවසේ සිටි අයි.එස් සංවිධානයේ සාමාජිකයාගේ සොහොයුරා හැටන් ප්‍රදේශයේ ඇති නිවසකින් පිහි නවයක් සොයාගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. එම අයි.එස් සංවිධානයේ සාමාජිකයා අවසන් වරට ලංකාවට පැමිණ ඇත්තේ 2016 වසරේදී බවටයි තොරතුරු වාර්තා වී තිබෙන්නෙ. එම තරුණයා දැනට යේමනයේ පදිංචිව සිටින බවටයි තොරතුරු වාර්තාවන්නේ. කෙසේ වෙතත් තොරතුරු අනාවරණය කරගැනීමෙන් පසුව […]


News Articles
Latest Videos
Most Popular Post