අනිවාර්යය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර සහ භාණ්ඩාගාරයේ හිටපු ලේකම් පි.බි ජයසුන්දර හට මැයි මස 13 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය අද සිතාසි නිකුත් කර තිබෙනවා. ඒ, ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති ලිට්‍රෝ ලංකා ගෑස් සමාගමෙන් පෞද්ගලික සමාගමකට ලබා දුන් රුපියල් මිලියන 500 ක මුදලක් වෙනත් පෞද්ගලික සමාගමක නීතිවිරෝධී ලෙසට […]
මේ මස 30 වනදා ආරම්භ වීමට නියමිත ICC ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට පෙර ශ්‍රී ලංකාවේ පැවැත්වූ අවසන් පුහුණු සැසියටද ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය සිකුරාදා දිනයේ සහභාගී වී තිබෙනවා. කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ප්‍රකාශකර සිටියේ ශ්‍රී ලංකාවේ පැවති වාතාවරණය හමුවේ බලාපොරොත්තු වූ මට්ටමින් පුහුණු සැසි සාර්ථකකර ගැනීමට අවස්ථාව නොලැබුණත් එංගලන්තයේදීද සාර්ථක පුහුණු […]
මීගමුවේ දී ඊයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පොදු සහ පුද්ගලික දේපළවලට සිදුවූ ඇති අලාභහානි තක්සේරු කිරීමෙන් අනතුරුව ඒ සඳහා වන්දි ගෙවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශය යටතේ ඇති හානි පූර්ණය සඳහා වන කාර්යාලය මඟින් අලාභහානි තක්සේරු […]
එක්දින ක්‍රිකට් පිටියේ ආරම්භක පිතිකරුවන් යුගළයක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවට හිමි වාර්තාව පිහිටුවීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ 05දා අයර්ලන්ත කණ්ඩායම හා පැවැති තරගයේදී සමත්වූහ.මෙහිදී කොදෙව් ආරම්භක පිතිකරුවන් වූ ජෝන් කැම්බල් හා ෂායි හෝප් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 365ක් රැස්කිරීමට සමත්වූයි. ජෝන් කැම්බල් පන්දු 137කදී හයේ පහර 6ක් හා හතරේ පහර 15ක් සමගින් ලකුණු 179ක් රැස්කළ […]
පසුගිය අප්‍රේල් 21 වැනිදා කොළඹ ප්‍රදේශයේ සිදු කළ බෝම්බ පිපිරීම්වලට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගත් වැල්ලම්පිටිය තඹ කම්හලක සේවය කළ සේවකයින් 9 දෙනෙකු රුපියල් ලක්ෂ පහේ ශරීර ඇප දෙක බැගින් නියම කර මුදාහැරීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. සැකකරුවන්ට එරෙහිව සාක්ෂි හෝ චෝදනා ඉදිරිපත් කිරීමට, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හෝ වෙනත් පනතක් ඉදිරිපත් කිරීමට පොලිසිය අපොහොසත් වීම […]
තමන් සන්තකයේ ඇති තියුණු ආයුධ ළගම ඇති පොලිස් ස්ථාන වෙත භාර දීමට ලබා දී තිබූ කාලය තවත් පැය 48කින් දීර්ඝ කිරීමට පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා තීරණය කර තිබෙනවා. ඔහු එම කාලය අද මධ්‍යම රාතී‍්‍ර 12.00ට අවසන් වීමට තිබූ බවයි. ඒ අනුව නිවෙස්වල හෝ කිසියම් ස්ථානයක ඇති කඩු, කිනිසි සහ උල්පිහි ළගම […]
මීගමුව, කොච්චිකඬේ, පෝරුතොට ප‍්‍රදේශයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් විශේෂ ප‍්‍රකාශයක් සිදු කළා. “මීගමුව පෝරුතොට ප්‍රදේශයේ සුළු බහින්බස්වීමක් මතභේදයක් දක්වා දුරදිග ගිහින් කණ්ඩායම් දෙකක් අතර අරගලයක් දක්වා හැරුණා. ඒවා පාලනය කරගැනීම පිළිබඳව යම් යම් ප්‍රශ්න ඇති වෙලා මා ඉදිරියට ගෙන එනු ලැබුවා. අපි අදාළ අංශවලින් ඉල්ලා සිටියා මේ තත්ත්වය වර්ධනය වෙන්න ඉඩ […]
වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව පොලිස් බල ප්‍රදේශයන්ට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ 03 වන දා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ජාවකදිය. එහිදි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, “ත‍්‍රස්තවාදය පරාජය කිරීම ස්ථීර වශයෙන්ම සිදුකරනවා සේම කිසිදු අභියෝගයක් හමුවේ මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළ දුර්වල නොකරන බවයි. ජාත්‍යන්තර ත‍්‍රස්තවාදයත්, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ව්‍යාපාරය, අවි ජාවාරම, පතාලය එකම ජාලයක් […]
පාසල්වල අධ්‍යයන කටයුතු එළඹෙන 6 වනදා ආරම්භ කිරීම සම්බන්ධයෙන් සිය සංගමය තුළද පැහැදීමක් නොමැති බව විදුහල්පති සේවා සංගමය පවසනවා. එහි සභාපති සුනිල් පේ‍්‍රමතිලක මහතා පැවසුවේ සිසුන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් විදුහල්පතිවරුන්ට සහ දෙමව්පියන්ට පමණක් වගකීම් භාරගත නොහැකි බවයි. දැනට යෝජනා කර ඇති වැඩපිළිවෙලට වඩා විධිමත් ආරක්‍ෂක වැඩපිළිවෙලක් පාසල් ආශි‍්‍රතව කි‍්‍රයාත්මක කළ යුතු බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
උතුර උතුරු මැද වයඹ සහ දකුණු පලාත් වලත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලත් පැයට කිලෝමිටර 45 ත් 50 ත් අතර සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව මධ්‍යම දකුණ බස්නාහිර සහ වයඹ පාලත් වල තැනිත් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. ගාල්ල මාතර රත්නපුර සහ කලූතර […]
ඉකුත් පාස්කු ඉරිදා මෙරට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයන් හේතුවෙන් බලපෑමකට ලක්ව තිබෙන සංචාරක කේෂ්ත්‍රයට අදාළ සමාගම් යලි යථා තත්ත්වයට පත්වන තෙක් එම සමාගම් සඳහා බදු සහන වැඩපිළිවලක් ක්‍රියාත්මක කිරීමේ යෝජනාවක් සම්බන්ධයෙන් සලකා බැලීමට බලාපොරොත්තු වන මුදල් අමාත්‍ය මංගල සමරවීර සදහන් කර සිටිනවා. ” නිවැරදි ක්‍රියාමාර්ගයක් යටතේ බලපෑමකට ලක්ව තිබෙන මෙරට සංචාරක කේෂ්ත්‍රය වසරක් තුල හෝ වසර […]