එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225ම භාර ගත යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අද පෙරුවේදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලා. ” මේකේ වගකීම ගන්න ඕන කෙනා මම දන්නවා. හෙරෙයින් ඇල්ලීමේ වගකීම ගන්නේ එයා. මේ ලියවිල්ල හැම තැනකටම ගියා. මේකට ජාත්‍යන්තරය සම්බන්ධයි. මේක මැඩ පවත්වන්න අය ඉන්නවා. මුහුණ දෙන්න ශක්තිමත් කෙනාත් ඉන්නවා. ඒ සරත් […]
ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහාර මාලාව නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර ප්‍රහාරයට ප්‍රති ප්‍රහාරයක් ද යන්න තහවුරු කෙරෙන බුද්ධි තොරතුරු කිසිවක් ලැබී නොමැති බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩ්න් පවසනවා. ඇය ඒ බව ප්‍රකාශ කර ඇත්තේ ක්‍රයිස්චර්ච් නුවර ප්‍රහාරයට ප්‍රති ප්‍රහාරයක් ලෙස ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාවේ ප්‍රහාර මාලාව දියත් කර ඇති බවට මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇති […]
වැලිකඩ බන්ධනාගාරය, වැලිකඩ බන්ධනාගාර රෝහල, මැගසින් බන්ධනාගාරය සහ කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරවලට පිවිසෙන පිවිසුම්වලට නාවික හමුදා නිලදාරීන් ආර්ක්ෂාවට යොදවා ඇත. එසේ කර තිබුනෙ කොළඹ බන්ධනාගාරවලට අමතර ආරක්‍ෂාවක් ලබාදෙන ලෙස ඉකුත් 22 වනදා බන්ධනාගාර දෙපාර්තමේන්තුව ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබුණා කල ඉල්ලීමකටයි.
සමකය ආසන්න නිරිත දිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් අඩු පීඩන කලාපයක් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා එම හේතුවෙන් හෙට සිට ගිගිරුම් සහිත වැසි හා තද සුලං ඇති විය හැකි බව පවසනවා. ඒ අනුව මේ සම්බන්ධයෙන් මහජනතාවට, ධීවර හා නාවිකයින්ට මේ පිළිබඳ අවධානයෙන් සිටින්නයි දන්වා තිබෙනවා. එමෙන්ම අද දිනත් සවස […]
රටේ ආරක්ෂාව හා වර්තමාන තත්වය පිළිබදව මේ වන විට පාර්ලිමේන්තුවෙ සංවාද වෙමින් පවතිනවා. එහිදි ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකා මහතා පවසා සිටියේ රට යළිත් අවදානම් තත්වයකට පත්ව ඇති බවයි. එහිදී “කථානායකතුමනි විනාඩි 15 ඇති හමුදාවේ සාජන්ට්වරයෙකුට මේ ගැන කතා කරන්න. අපේ රටේ සිදුවූ විශාලම ඛේදවාචකයකට දවස් කිහිපයකට කලින් අපි මුහුණ දුන්නා. වසර 32ක යුද්ධය කාලයේ වුණත් […]
පාර්ලිමේන්තු මන්ත්‍රි විජයදාස රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එහි දැක්වෙන්නේ පසුගිය දා එල්ල වූ ප්‍රහාර සම්භන්දයෙන් 2019/04/04 වැනි දින සිට බුද්ධි අංශ විසින් තොරතුරු ලබා දී සිටියදී එම තොරතුරු රාජ්‍ය නායකයා වූ ජනාධිපතිතුමාටත් අගමැතිතුමා පවසන පරිදි එතුමාටත් වසන් කරමින් විශාල මනුෂ්‍ය ඝාතනයක් සිදු වන බව දැන දැනම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වන හේමසිරි ප්‍රනාන්දු […]
කටාන – තිඹිරිගස්කටුව ප්‍රදේශයේ මාර්ගයක් අසළ තිබූ සැකකටයුතු පාර්සලයක් පුපුරුවා හැර තිබෙනවා. කටාන පොලීසිය සඳහන් කළේ පොලිස් විශේෂ කාර්ය බලකායේ මැදිහත්වීමෙන් අදාළ පාර්සලය පුපුරුවා හැරි බවයි.
ශ්‍රී ලංකාවෙ සිදු වූ පිපිරීම් සම්භන්දයෙන් විමර්ශන කටයුතු කිරීමට සහ සහය ලබා දෙන බව ඇමරිකානු තානපති කාරයාලය පවසා තිබෙනවා.
වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව අසල නවතා තැබූ සැක කටයුතු යතුරු පැදියක් පරීක්ෂා කිරීමට පියවර ගත් ආරක්ෂක අංශ එහි යම් කිසි පිපිරවීමක් සිදු කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකර සිටියේ ආරක්ෂක අංශ විසින් එහි ආසනය විවෘත කිරීමට මෙම පිපිරවීම සිදුකර ඇති බවත් ප්‍රදේශවාසීන්ට ඒ සම්බන්දව බිය විය යුතු නැති බවයි. එමෙන්ම අප වාර්තාකරුවන් පවසා සිටියේ එම ස්ථානය […]
පවතින තත්වය අනුව ආරක්ෂක අමාත්‍යදූරය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ලබා දෙන බවට කතා බහක් ඇති බව වාර්තා වෙනවා. කෙසේ වෙතත් ඔහු පවසන්නේ යම් ක්ෂේත්‍රවල ප්‍රවිනයන් සිටියදී එම කටයුතු ඔවුන්ට බාරනොදීම මඟින් සිදු වන්නේ එම ක්ෂේත්‍රය පරිහානියට පත්විම බවයි.
විදූශා ලක්ෂානී දෝහා ඛටාර් පැවති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ තුන් පිම්ම ඉසව්වේ 13.53m යක දක්ෂතාවයන් දක්වමින් ලෝකඩ පදක්කම දිනාගෙන තිබෙනවා. එහිදී ඇය සඳහන් කලේ මෙම පදක්කම සියලුම ශ්‍රී ලාංකිකයන්ට සහ ඇයගේ උපන් නගරය වන මීගමුව නගරයේ විපතට පත් වූවන්ට වෙනුවෙන් පුදනු බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ බුර්කාව තහනම් කළ යුතුයි යැයි ඊයේ පැවසූ පසු ඔහුට අවවාදාත්මක දුරකථන ඇමතුම් ලැබී ඇතැයි වාර්තා වී තිබෙනවා. පෞද්ගලික ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස සහ අනතුරු වළක්වා ගැනීමට සුදුසු පියවර ගන්නා ලෙස මෙම දුරකතන ඇමතුම්වලින් මන්තී‍්‍රවරයාට අවවාද කර ඇති බවයි පැවසෙන්නේ. එක් දුරකතන ඇමතුමක් මුස්ලිම් සංවිධානයකින්ද , අනෙක් දුරකතන ඇමතුම ඉහළ […]