News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
4

මදුෂ් එක්ක ඩුබායි පාටි දැමූ රංගන ශිල්පී රයන් වෑන්රෝයන් සහ තව හතරක් පිටුවහල්, කටුනායකදී අත්අඩංගුවට

Generic placeholder image

ඩුබායිහිදී මදූෂ්ගේ සාදයේදී අත්අඩංගුවට පත් වූ රංගන ශිල්පී රයන් වෑන්රෝයන් සහ තව හතර දෙනෙකු ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරිමෙන් පසු ඊයේ රාත්‍රියේදී කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබෙනවා. එහිදි ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්ව ඇති අතර මේ වා විටත් මේ පස් දෙනාගෙන් ප්‍රශ්න කරන බවයි සියත 24 අප කල විමසීමකදී පොලිස් මාධ්‍යය ප්‍රකාශකවරයා කියා සිටියේ.


Apr
3

පැය 48 ක දුම්රිය වර්ජනයක්

Generic placeholder image

මේ මස 9 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 සිට පැය 48 ක් අඛණ්ඩ දුම්රිය වර්ජනයජ් සිදු කිරීමට දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. මෙම වර්ජනයට හේතුව වැටුප් විෂමතා ඉවත් නොකිරීමයි.


Apr
3

මුල් ඇඳුම ඇඳගත් විදේශිකයින් දෙදෙනෙකුගේ නුසුදුසු හැසිරීම නිසා නුවර උණුසුම් වෙයි

Generic placeholder image

මහනුවර අලවතුගොඩ සමන් දේවාලයේ බස්නායක නිලමෙි ජයමිපති හිංකෙන්ද මහතා ප්‍රමුඛ මහනුවර වැසියන් පිරිසක් අද සවස විරෝධතාවයක එදුණා. ඒ විදේශියන් පිරිසක් මහනුවර උඩරට නිළමෙි ඇදුම් ඇදගෙන මහනුවර දළදා මාළිගාව ආසන්නයේ වැව රවුමෙි එම ඇදුමිවලට අවමන් ලෙස හැසිිරෙමින් විඩියෝ ගත කිරිමක් සිදු කරමින් සිටි බවට චෝදනා කරමින්. මහනුවර පොලිසියේ නිලධාරින් පැමින මෙම විදේශිය පිරිසගේ ආරක්ෂාව සදහා එම […]


Apr
3

සියලු ජාතික තලයේ ක්‍රිකට් ක්‍රිඩකයින් මත්ද්‍රව්‍ය පරික්ෂාවක් වෙත

Generic placeholder image

හෙට (04) ආරම්භ වීමට නියමිත පළාත් ක්‍රිකට් තරඟාවලියෙන් අනතුරුව ජාතික තලයේ සියලුම ක්‍රිකට් ක්‍රීඩකයින්ව විශේෂ මත්ද්‍රව්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා. එහිදී යම් ක්‍රීඩකයෙක් ඒ සඳහා වැරදිකාරයෙකු වූවොත් දඩි තීරණ ගන්නා බවද ක්‍රිකට් ආයතනය මෙහිදී දැන්ම් දෙනවා.


Apr
3

ඉදිරියේදී වරින් වර ජල සැපයුමත් අත්හිටුවන ලකුණු

Generic placeholder image

ඉදිරි කාලය ඇතුළතදී වරින් වර ජල සැපයුම අත්හිටුවීමට සිදු වන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය ජනතාව වෙත දැනුම් දෙනු ලබන්වා. අඹතලේ පවිත්‍රාගාරයේ නඩත්තු කටයුත්තක් සහ වරින් වර විදුලිය කප්පාදු කිරීම මීට හේතු ලෙස ඔවුන් දක්වනවා.


Apr
3

ලංකාවට ත්‍රිරෝද රථ ගෙන්වීම නතර කිරීමට යයි

Generic placeholder image

අද (03) දින පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින්, ශ්‍රි ලංකාවට ත්‍රිරෝද රථ ගෙන්වීම නැවැත්වීම පිළිබඳව තීරණයක් ගැනීමට කාලය එළඹී තිබෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසා සිටියා. අද වන විට මෙරට මිලියනයකට අධික ත්‍රීරෝද රථ ප්‍රමාණයක් තිබෙන බවත්, එම පිරිසෙහි ශ්‍රම බලකාය රටට අහිමිව තිබෙන බවත් ඊට හේතු ලෙස දක්වමින් එතුමා සඳහන් […]


Apr
3

පැරදුනු වැය ශීර්ෂ වලට පරිපුරක ඇස්තමේන්තුවක්

Generic placeholder image

පරාජයට පත්වූ අමාත්‍යාංශ දෙකේ වැය ශීර්ෂ වෙනුවෙන් පරිපූරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලා. සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් මෙලෙස ඉදිරිපත් කලේ රුපියල් බිලියන 287 ක පරිපූරක ඇස්තමේන්තුවක්. අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු, මහානගර හා බස්නාහිර සංවර්ධන යන අමාත්‍යාංශ දෙකේ වැය ශීර්ෂ පසුගියදා පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වුණා අයවැය කාරක සභා විවාදයේ 11 වන දිනය අදයි. තැපැල් […]


Apr
3

ඉන්ධන පිරවුම්හලක් කොල්ලකයි

Generic placeholder image

නවගමුව කොතලාවල ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් කොල්ලකා තිබෙනවා ඊයේ රාත්‍රියේ මුහුනු ආවරය කර ගනිමින් යතුරු පැදියකින් පැමිනි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අහසට වෙඩි තබා මුදල් කොල්ලකා පලා ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ. කොල්ලකරුවන් විසින් ඉන්ධන පිරවුම්හලේ තිබු ලක්ෂ 03 ක මුදලක් කොල්ලකා පලා ගොස් තිබෙනවා. ඔවුන් සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොළීසිය සදහන් කලේ මේ […]


Apr
3

වෙරළ පිරිසිදු කිරීම වෙනුවෙන් කැප වූ අපේ කාලයේ වීරයෝ – Sri Lanka Clean Up

Generic placeholder image

පරිසර දූෂණය කියන්නෙ මිනිස්සු දැනුවත්වම වගේම නොදැනුවත්වම කරන දෙයක්. ඒ කොහොම වුණත් බිමට දාන එක එක ටොෆි කොල එකතු වෙලා හරි පරිසර දූෂණය වෙනවා කියන එක ගොඩක් අයට නොතේරෙන කරුණක්. ඒ නිසා එකයිනෙ කියලා කුණු බිම දාන්න ගොඩක් අය පුරුදු වෙලා තියෙනවා. පරිසරයෙන් උපන්න මිනිසා පරිසරයෙන් මියයනකොට ඒ සුන්දර පරිසරයට ආදරේ කරන අය මේ ලෝකෙට […]


Apr
3

ලංකාවෙන් ගෙන ගිය කෞතුක වස්තු ඉල්ලා බ්‍රිතාන්‍යට එරෙහිව නඩුවක් ගොනු කරයි

Generic placeholder image

රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා බ්‍රිතාන්‍ය රජයට එරෙහිව නඩුවක් ගොනු කර තිබෙනවා. ඒ බ්‍රිතාන්‍යයන් ලංකාවෙන් රැගෙන ගිය වටිනා පුස්කොළ පොත් සහ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ යුගයට අයත් පුරාවස්තු ආපසු දෙන ලෙස ඉල්ලමිනුයි. මේ නඩුව සඳහා බ්‍රිතාන්‍යයේ ශ‍්‍රී ලාංකික නීතිවේදිනියක් හා රාජ නීතිඥවරු දෙදෙනෙක් පෙනී සිටිනවා. ලාංකාවට අයත් වෙන මේ පුරාවස්තු ලන්ඩන් කෞතුකාගාරයක තැන්පත් කර තිබෙන අතර […]


Apr
3

ඉන්දුනීසියාවේ ගුවන් යානයක් හදිසියේ කටුනායකට ‌ගොඩබායි

Generic placeholder image

ගුවන් යානයක හදිසියේ දුමාරයක් ඇති වීම හේතුවෙන් ඊයේ (02) ඉන්දුනීසියාවේ ගරුඩා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් හදිසියේම කටුනායක ගුවන් තොටුපලට ගොඩ බස්වා තිබෙනවා. එහි මගීන් සහ කාර්යය මණ්ඩලය 338 ක් සිටිය බැව් ගුවන් තොටුපළ කාර්යයභාර නිලධාරීවරයා ප්‍රකාශ කරා.


Apr
3

මදුෂ් සමඟ අත්අඩංගුවේ සිට පිටුවහල් කළ දෙදෙනාගෙන් එක් අයෙක් නිදහස්

Generic placeholder image

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකදුරේ මදුෂ් සමඟ ඩුබායිහි අත්අඩංගුවේ සිට මෙරටට පිටුවහල් කරනු ලැබු පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු නිදහස් කර තිබෙනවා. පොලිසීය පැවසුවේ මොහොමඩ් සිද්ධික් මොහොමඩ් සියාම් නැමති පුද්ගලයා අද අලුයම නිදහස් කල බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසු වන ලංකා සංජිත් පෙරේරා නැමැත්තාගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදු වනවා. අද අලූයම නිදහස් කල මොහොමඩ් සියාම් […]


News Articles
Latest Videos
Most Popular Post