News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
4

අරලියගහ මන්දිරයේ සෙබලෙක් වෙඩි තබා ගෙන මිය යයි

Generic placeholder image

අරලියගහ මන්දිරයේ රාජකාරියේ නිරතව සිටි විශේෂ කාර්ය බලකායේ සෙබලෙක් සියදිවි හානි කර ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබා ගෙන ඔහු සිය දිවි හානි කර ගෙන ඇති බවයි. අරලියගහ මන්දිරයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට මෙම සෙබලා අද පෙරවරුවේ ආරක්ෂක කටයුතු වල නිරතව සිට තිබෙනවා. එහිදී ඔහු වෙඩි තබා ගෙන ඇති අතර ඉන් තුවාල […]


Apr
4

සෑම දුරකථනයක් සඳහාම කුබුක් පැලයක් නොමිලේ දෙන අපූරු තරුණයා

Generic placeholder image

මේ දවස් වල ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශනයක් තමයි විදුලිය විසන්දි කිරීම සහ ජල කප්පාදුව කියන එක. මේ හැම ගැටළුවකටම හේතුව ගස් වල තිබෙන හිඟය සහ වර්ෂාව අඩුකම කියන එක ඔබට පැහැදිලිව පෙනෙනවා ඇති. එක එක්කෙනාට ඇඟිල්ල දික් කර කර ඉන්න වෙලේ ඒ වෙනුවෙන් තමන්ට හැකි දේ සිදු කිරීම නියම මනුෂ්‍යත්වය කියලා අපි හඳුන්වනවා. මිලදී ගන්නා […]


Apr
4

ඩුබායි වලින් අද ලංකාවට පිටුවහල් කළ පස්දෙනා මෙන්න

Generic placeholder image

ඩුබායි සිට මෙරටට පිටුවහල් කරන ලද පුද්ගලයින් පස්දෙනෙක් අද අළුයම කටුනායක ගුවන් තොටුපලට පැමිණ තිබෙනවා. ඔවුන් මෙරටට පැමිණියේ අළුයම 5.25 ට පමණ යූ.එල් – 266 නම් ගුවන් යානයෙන්. එහිදී වැඩිදුර පරීක්ෂණ සඳහා වොඋන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තු ඒකක භාරයට ගෙන තිබෙනවා. එම පුද්ගලයින් පස්දෙනා පිළිබඳව විස්තර පහත දැක්වේ. 01. නම – රයන් ඇන්තනී ජෙරාඩ් වෑන් රූලියන් […]


Apr
4

පළමු පාසල් වාරය හෙටින් අවසන්

Generic placeholder image

රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් වල පළමු පාසල් වාරය හෙටින් අවසන් වනවා. දෙවන පාසල් වාරය 22 වන සඳුදා ආරම්භ කිරීමට නියමිතයි. මුස්ලිම් පාසල් සඳහා පළමු වාරය අප්‍රේල් ලබන 11 වන දින අවසන් වනවා. දෙවන පාසල් වාරය සඳහා අප්‍රේල් මස 17 වන බදාදා නැවත පාසල් ආරම්භ වනු ඇතී. මේ අතර පාසල් වාරය […]


Apr
4

වැලිකඩ බන්ධනාගාරයේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්

Generic placeholder image

වැලිකඩ බන්ධනාගාරය වෙත සිරකරුවන් රැගෙන එමින් සිටියදී බීමත්ව සිටි බවට චෝදනාවකට පොලිස් අත්අඩංගුවට පත්ව පසුව ඇප මත නිදහස් වූ නිලධාරීන් තිදෙනාගේ වැඩ තහනම් කර තිබෙනවා. මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරයෙක් , සැරයන්වරයෙක් හා නියාමකවරයෙක්. බන්ධනාගාර බස් රථයක බීමතින් සිටි මෙම පිරිස පසුගිය 31 වනදා මින්නේරිය ප්‍රදේශයේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. […]


Apr
4

ජනාධිපති හා විපක්ෂ නායක අතර සාකච්ඡාවක් අද

Generic placeholder image

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ දීයි. මෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පැවැත්වෙනවා. සාකච්ඡාව කැදවා ඇත්තේ අයවැය අවසන් ජන්ද විමසීම සම්බන්ධයෙන් තීරණය කිරීම සදහා යි. අයවැය දෙවන වර කියවීමේ ජන්ද විමසීමේ දී නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ජන්දය දීමෙන් වැළකී සිටියා. ඒ […]


Apr
4

නිදහස් පක්ෂය අය වැයට පක්ෂව ඡන්දය භාවිතා කරන්නේ නෑ – ශාන්ත බණ්ඩාර

Generic placeholder image

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇය වැය සිථීර වශයෙන්ම අය වැයට පක්ෂව ඡන්දය භාවිත නොකරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. නිදහස් පක්ෂ මූලස්ථානයේ දී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළා. අයවැය අවසන් ඡන්ද විමසීමේදී ඡන්දය භාවිත කිරීම පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අවසන් තීන්දුව අද පැවැත්වෙන සාකච්ඡාවේ දී […]


Apr
4

සුපිරි ක්‍රිකට් ගැටුම අද සිට

Generic placeholder image

සුපිරි පලාත් එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වෙනවා. තරඟාවලිය රංගිරි දඹුලු හා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණවල දී පැවැත්වෙන්නේ ලබන 11 වනදා දක්වායි. කොළඹ මහනුවර ගාල්ල සහ දඹුල්ල වශයෙන් කණ්ඩායම් 04 ක් තරගාවලිය සඳහා සහභාගී වනවා. ලීග් ක්‍රමයට අනුව මූලික වටයේ තරග වදින අතර ප්‍රසාද ලකුණු සටහනේ මෙරමුණ ගන්නා කණ්ඩායම් අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇති. […]


Apr
4

අය වැය තුන්වන වර කියවීමේ විවාදයේ 18 වන දිනය අදයි

Generic placeholder image

අද අය වැය තුන්වන වර කියවීමේ විවාදයේ 18 වන දිනයයි. අද ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතයි.


Apr
4

භික්ෂුන් වහන්සේ ඇතුලු සර්ව ආගමික නායකයන් සඳහා රක්ෂණාවරණයක්

Generic placeholder image

භික්ෂුන් වහන්සේ ඇතුලු සර්ව ආගමික නායකයන් සඳහා කඩිනමින් රක්ෂණාවරණයක් ක‍්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාව බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාට විසින් ඉදිරිපත් කරනු ඇති. සියලුම ආගමික නායකයන්ට රක්ෂණ ප්‍රතිලාභ හිමි වන ලෙස වැඩපිලිවෙළ ක්‍රියාත්මක කරන වීමට නියමිතයි.


Apr
4

හෙට වෛද්‍යවරුන් දහසක් ලෙඩ නිවාඩු

Generic placeholder image

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත හකුලා ගන්නා ලෙස සහ තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් හෙට වෛද්‍යවරුන් දහසක් ලෙඩ නිවාඩු වාර්තා කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා සඳහන් කළේ මීට අමතරව කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් හා කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා විරෝධතා පාගමනක්ද පවත්වන බවයි. විරෝධතාවට […]


Apr
4

සමාගම් 03 කින් විදුලිය මිළදී ගැනේ

Generic placeholder image

මෙගාවොට් 100 ක ධාරිතාවයක් හදිසි මිලදී ගැනීමක් ලෙස සිදු කිරිමට පෞද්ගලික සමාගම් තුනක් තෝරාගෙන ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. එම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ සුලක්ෂන ජයවර්ධන මහතා සඳහන් කළේ විදුලි අර්බුදය විසඳීමේ අරමු‚න් මෙම පියවර ගත් බවයි. ටෙන්ඩර් පටිපාටියට අනුව ඇග්‍රිකෝ,වී පවර් සහ අල්ටාස් යන විදුලි ජනන සමාගම් මේ සඳහා තෝරාගෙන තිබෙනවා. මෙම ආයතනවලින් මාස […]


News Articles
Latest Videos
Most Popular Post