ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන 27 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ජාතික සැකකරු ද එදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක අද නියෝග කළේ. මෙර්සිලි තෝමස් නමැති ඉන්දීය ජාතික සැකකරු සම්බන්ධයෙන් සිදු […]
සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මුලින්ම පන්දු රැකීමට තිරණය කළේය. මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකර ගැනීමට ඔෂධ ප්‍රනාන්දු හා ලසිත් ඇඹුල්දෙණිය සමත්විය. පළමුව පන්දුවට පහරදෙමින් සිටින දකුණු අප්‍රිකාව පන්දුවාර 7.4කදී කඩුලු තුනකට ලකුණු 17ක් රැස්කරගෙන සිටියි. එ.කේ. මාර්ක්‍රම්, ඩීන් […]
අත්භූත අරුම පුදුම සිදුවීම් ගැන ගොඩක් අය උනන්දුයි. අවුරුදු 37 ක් ගුවනේ තිබූ ගුවන් යානයක් ගැන ඇහුවොත් ඔයා ඇත්තටම පුදුම වෙයි. පහත ලින්ක් එකෙන් ඒ ගැන වැඩිදුර තොරතුරු ඔයාට දැනගන්න පුළුවන්. https://youtu.be/PdImUe-WQbM
පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් ඩුබායි වෙත ගොස් ඇතැයි සමාජ මාධ්‍යයන්ගේ පැතිර යන ප‍්‍රචාර සත්‍යයෙන් තොර බව මාධ්‍යය කළ සොයා බැලීමකදී හෙළි වුණා. එම්. ආර්. ලතීෆ් ඩුබායිහි සිටින බවට දැක්වෙන ඇතැම් ඡායාරූප ද සමාජ මාධ්‍යයන්ගේ හුවමාරු වන නමුත් ඒවා ද මෑතකදී ලබාගත් ඒවා නොවන බවයි වාර්තා වෙන්නේ. ඉකුත් […]
සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකාව අතර පළමු ටෙස්ට් තරගය මේ වනවිට ඩර්බන්හි කිංග්ස්මේඞ් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වී තිබෙනවා තරගයේ කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකා නව ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහර දීමට දකුණු අපි‍්‍රකාවට ආරාධනා කළා වසර 37 ක ශී‍්‍ර ලංකා ටෙස්ට් ඉතිහාසයේ 17 වන ටෙස්ට් නායකයා ලෙස දිමුත් කරුණාරත්න මෙම තරගයට නායකත්වය […]
අවිවාහක තරුණ තරණියන් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා දායක කර ගැනීම සඳහා එක්වරක් ලබාදෙන දිරිගැන්වීමක් ලෙස තමන්ගේම නිවසක් ඉදිකර ගැනීමට පර්චස් 15ක ඉඩමක් හා කෘෂි කාර්මික කාර්යයන් සඳමා පර්චස් 40ක වගා බිමක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. මේ සඳහා අවශ්‍ය මගපෙන්වීම ලබාදීමටත් තරුණ ගොවි සමූපකාර ගම්මාන වැඩසටහන හරහා ඔවුන්ව ජජාතික ආර්ථිකයට දායක කර ගැනීමටත් මේ හරහා අපේක්ෂා […]
ඩුබායිහිදී අත්අඩංගුවට පත් පාතාල නායක මාකඳුරේ මධූෂ් සහ ජනප්‍රිය ගායන ශිල්පි අමල් පෙරේරා සමග හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා කුමන ආකාරයේ සබඳතාවක් පැවැත්වූයේද යන්න පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (13දා) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. මෙම පරීක්ෂණය ජාත්‍යන්තර පොලීසිය හරහා සිදුකරන බවත් ඔවුහු පැවැසූහ. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් […]
රැකියා විරහිත උපාධිධාරීන් විසින් කොළඹදී පැවැති විරෝධතාව විසුරුවා හැරීම සඳහා මීට සුළු මොහොතකට පෙර පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කලා. ඒ කොළඹ කොටුව ලෝටස් වටරවුමේදීයි.
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් කතාබහට ලක්වී තිබෙනවා. ඒ මාකඳුරේ මදූෂ් සම්බන්දව. දිර්ඝ විස්තරයක් කරමින් එහිදි ඔහු පෙන්වා දී ඇත්තේ මෙවන් කාරණාවක්. උපුටා ගැනීම – නම :- සමරසිංහ ආරච්චිගේ මදූෂ් ලක්ෂිත වෙනත් නම් :- මාකදුරේ මදූෂ් ලිපිනය :- මාතපාන වත්ත, ගතාර, කඹුරුපිටිය උපන් දිනය :- 1979.02.24 ගැවසෙන තැන් :- […]
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරියෙකුට පහරදුන් බවට චෝදනා ලද බණ්ඩාරවෙල ප‍්‍රදේශයෙන් පළා ගොස් ඇතැයි පොලිසිය සැක පළ කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මේ වන විට නීතිඥයෙකු මාර්ගයෙන් බණ්ඩාරවෙල අධිකරණයට භාර වී ඇති බවයි වාර්තා වෙන්නේ.මීට පෙර ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන්නැයි පාර්ලිමේන්තු පොලිසියට ද දැනුම් දීමක් සිදු කර තිබුණා.
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
පේරාදෙණිය සහ මොරටුව විශ්ව විද්‍යාලවල ශාඛාවන් මාලදිවයිනේ පිහිටු වීමට එම රටේ ජනාධිපති එකඟත්වය පළ කර තිබෙනවා.ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල ශාඛාවන් පිටරටක පිහිටු වීමට ලැබීම, ලංකාවේ අධ්‍යාපන මට්ටම ජාත්‍යන්තර මට්ටමට උසස් කිරීමට ලැබුණු අවස්ථාවක් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් පවසනවා.මහනුවර යහලතැන්න මුස්ලිම් […]