ඊශ‍්‍රායලය තුළද මේ වන විට දේශපාලන අර්බුදයක් හට ගෙන තිබෙනවා. විදෙස් වාර්තා පවසන්නේ අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ නායකත්වයෙන් යුත් පාලක සන්ධානයේ බලය ගිලිහී යාමේ අවදානමක් මතුව තිබෙන බවයි. මෙම තත්ත්වය මතුවූයේ එරට ආරක්ෂක අමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමගයි. ඒ සමගම අග‍්‍රාමාත්‍යවරයාට පාර්ලිමේන්තුව තුළ බහුතර බලය පවතින්නේ විපක්ෂයට වඩා එක් ආසනයකින් පමණක් බවයි විදෙස් වාර්තා පවසන්නේ. […]
පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති උණුසුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මාධ්‍යය හමුවකදී තම අදහස් පල කර තිබුණා. එහිදී අදහස් දක්වමින් එම මහතා සඳහන් කර සිටියේ කථානායකවරයා තමන්ගේ පියා වගේ වන බවත් තමා එදා එම අවස්ථාවේ එතන සිටියේ කථානායකතුමා ආරක්ශා කිරීමට බවත්ය. එම අවස්ථාවේදී එල්ල කරන ලද ප්‍රහාර වලින් දෙක තුනක් තමාටද එල්ල වූ බවත් […]
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා නිවේදනයක් නිකත් කරමින් පාර්ලිමේන්තුවේ ඇතිවූ සියලු දෝෂ සහගත තත්ත්වයන් තමන්ගේ කර පිටින් යවා අනෙකුත් පාර්ශ්වයන් නිදහස් වීමේ නිර්ලජ්ජිත උත්සායක් පවතින බව පවසනවා. එසේම තමා අනුගමය කළ ක්‍රියාමාර්ග හේතුවෙන් රජ්‍ය නිලධාරීන්ට හෝ පොලිස් නිලධාරීන්ට කිසියම් අපහසුතාවක් වී නම් ඒ පිළිබඳව කනගාටුව ප්‍රකාශ බවත් ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. මේ එතුමා විසින් […]
මේ දවස් වල රටේ හැම කොණකින්ම ඇහෙන්නෙ දේශපාලනය. ඒ තරමටම රටේ දේශපාලනය හරිම උණුසුම්. හැමෝම කතාවෙන මේ දේශපාලනයෙ නායකින් වුණත් මේ දවස් වල හැමෝගෙම කතා බහට ලක් වෙනවා වැඩියි. ඒ අය අතරෙ මහින්ද රාජපක්ෂ , මෛත්‍රීපාල සිරිසේන , රනිල් වික්‍රමසිංහ යන අය ප්‍රධාන තැනක් ගන්නවා. මේ තියෙන්නේ ඒ නායකයින්ගෙ පොඩි කාලෙ පින්තූර කිහිපයක්.
පසුගියදා පාර්ලිමේන්තුවේදී ඇති වූ කලහකාරී සිදුවීම අතරතුර කථානායකවරයාගේ මක්‍රෆෝනය ඇදීමට ගොස් තමන්ගේ අත තුවාල කරගත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම රෝහල් ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. මේ ඔහු පිටව යන අවස්ථාවේදී ගන්නා ලද ඡායාරූපයකි.
පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කරමින් කියා සිටියේ මේ වන විට සියලුදේම සිදුවන්නේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේ හෙයින් ඔහුට වෙන කෙනෙකුට වගකීම් පැවැරිය නොහැකි බවයි. ඇය මේ බව සඳහන් කළේ අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීයි . එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට ස්ථාන මාරුවීම් ලබාදීම පසුපස සිටින්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන […]
ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක ජෝ රූට් ඇතුලු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු අද (19) දින මන්නාරම පෙරියමඩු ප්‍රදේශයේ යුද සමයේදී කොටි සංවිධාන විසින් වල දමන ලද බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරීක්ෂණ චාරිකාවකට එක් වී තිබෙනවා. එංගලන්ත රජයේ ආධාර මත මැග් නැමති බිම්බොම්බ ඉවත් කිරීමේ රාජ්‍ය නොවන සංවිධානය විසින් මන්නාරම් පෙරියමඩු ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් […]
සිරගත කර සිටින පුජ්‍ය ගලගොඩ ඇත්තේ ඥාණසාර හිමියන් නිදහස් කරන්නැයි ඉල්ලා ජනාධිපතිවරයා හමුවීමට පැමිණි බොදුබල සංවිධානයේ භික්ෂුන් වහන්සේලාට කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කිරීමට නියෝග කළේ කවුදැයි සොයා බලන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නියෝග කර තිබෙනවා.බොදුබල සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේලා ප්‍රමුඛ නියෝජිතයින් පිරිස ජනාධිපතිවරයා හමුවී ඔවුන්ගේ සංදේශය භාරදුන් බවත් එහිදී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් […]
ඒකාධිපති වියරුව පරදවන ප්‍රජාතන්ත්‍රවාදය දිනවන ජනතා රැලියක් නමින් විරෝධතාවක් 21 වෙනිදා මහරගමදී පැවත්වීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු සූදානම් කර තිබෙනවා.
මේ දවස වල ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවියෙ ඉන්න අය වැඩිපුරම කතා කරන්නෙ මේ දවස් වල දේශපාලනය ගැන. ඒකට හේතුව තමයි ලංකාවෙ දේශපාලනය මේ වෙනකොට පවතින උණුසුම් තත්ත්වයයි. අද පාර්ලිමේන්තුව රැස් වී ඉතා ඉක්මනින් කටයුතු අවසන් කිරීම සම්බන්ධයෙන් බුකියෙ ගිය රස කතා කීපයක් තමයි මේ.