News Line| Off Air
Generic placeholder image

Nov
11

එජාපයේ නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා දිය යුතුයි ?

Generic placeholder image

ඕනෑම ජන්දයකට සූදානම් වුවද ව්‍යවස්ථා විරෝධී කටයුතු වලට විරුද්ධ බව එක්සත් ජාතික පක්ෂය පවසනවා හිිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කබීර් හෂීම් මහතා මේ බව සදහන් කලේ ඊයේ පැවති මාද්‍ය හමුවකදීයි. ඔක්සත් ජාතික පක්ෂ නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා දිය යුතු බව දකුණු පළාත් එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී සුජිත් මුතුකුමාරණ මහතා පවසනවා.


Nov
11

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 58 දෙනෙකුට මන්ත‍්‍රීධූර අහිමි වූයේ කතානායකවරයාගේ වරදින් | විමල් වීරවංශ

Generic placeholder image

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 58 දෙනෙකුට මන්ත‍්‍රීධූර අහිමි වූයේ කතානායකවරයාගේ වරදින් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කලේ ඊයේ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින්. ඒ සදහා සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා ද එක්ව සිටියා.


Nov
11

මැතිවරණයක් පැවැත්වීමට සුදුසු පරිසරයක් රට තුළ පවතිනවා | මැකෝ කියයි

Generic placeholder image

මැතිවරණයක් පැවැත්වීමට සුදුසු පරිසරයක් රට තුළ පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසනවා. ඊයේ මාධ්‍යවේදීන් යොමු කල ප‍්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව සදහන් කලා.


Nov
10

මැතිසබය විසුරුවා හැරීමට විරෝධය පල කරමින් දේව කන්නලව්වක්

Generic placeholder image

ව්‍යාවස්ථා විරෝධිව මැතිසබය විසුරුවා හැරීමට විරෝධය පල කරමින් එක්සත් ජාතික පක්ෂයේ මෙහෙයැවීමෙන් හලාවත මුන්නේශ්වරම පුද බිමේදි අද ( 10 දා ) දහවල් දේව කන්නලවක් පැවැත් වුණා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු මැති ඇමතිවරුන් පිරිසක් රංජිත් මද්දුමබණ්ඩාර හා දයා ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිය පාක්ෂකයින් පිරිසක් ද සමග එම දේව කන්නලව්වට එක් වුණා. ප්‍රථමයෙන් ඔවුහු මුන්නේශ්වරම පුද […]


Nov
10

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පක්ෂ මාරුව අරඹයි

Generic placeholder image

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් කිහිපදෙනෙක් මේ වන විට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වෙලා තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පසුගිය මහ මැතිවරණයට තරග කරනු ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ, මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැදුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර සහ හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි.වී. චානක ද […]


Nov
10

මැතිසබය විසුරුවීම ව්‍යවස්ථානුකූලයි – විමල් වීරවංශ

Generic placeholder image

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාමට තීරණය කළේ පවතින ගැටළු සහගත තත්ත්වයෙන් රට මුදවාගැනීමේ අරමුණින් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ එම තීරණය 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ගෙන ඇති බැවින් ඊට විරෝධතා ඇත්නම් නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බවයි. එම මාධ්‍ය හමුවට අමාත්‍යවරුන් වන […]


Nov
10

නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ තනතරු අහෝසි වනවා ?

Generic placeholder image

පාර්ලිමේන්තුව ඊයේ (09) විසුරුවා හැරුණා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු කැබිනට් මණ්ඩලය තවදුරටත් ක‍්‍රියාත්මක වුවද රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ ධුර තවදුරටත් බලාත්මකද යන්න පිළිබඳ මේ වනවිට විවිධ මත පළ වනවා. නීතිඥ සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු, නීතිඥ මනෝජ් ගමගේ ඒ පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසක්. නීතිමය තත්ත්වය ඉතාමත් පැහැදිලිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඒ පිලිබදව සදහන් වනවා. එය 19 වන […]


Nov
10

ඩිලාන්ගෙන් හා අරුන්දිකගෙන් මනූෂ රු බිලියනක වන්දි ඉල්ලයි

Generic placeholder image

කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වූ තමා පිළිබඳව සාවද්‍ය හා අපහාත්මක ප්‍රකාශ කිරීමට විරෝධය දක්වමින් ඩිලාන් පෙරේරා හා අරුන්දික ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් රුපියල් මිලියන දහසක වන්දියක් ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහත එන්තරවාසියක් යවා තිබෙනවා. හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා වෙනුවෙන් කොන්ටිනෙන්ටල් ලෝ ඇසෝසියේටිස් නීතීඥ ආයතනය මෙම එන්තරවාසි දෙක යොමු කර ඇති අතර එක් […]


Nov
10

නාලක ද සිල්වා හුදකලා සිර මැදිරියක

Generic placeholder image

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්අත්‍රණය කිරීම පිළිබඳ වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවෙන හිටපු නියෝජ්‍ය පොලිස්‌පති නාලක ද සිල්වා සැකකරුවන්ගෙන් බැහැර හුදකලා සිරමැදිරියක රඳවා සිටින බව බන්ධනාගාර නිලධාරියෙක්‌ ඊයේ මාධ්‍යට පැවසීය. මෙම බන්ධනාගාරයේ නාලක ද සිල්වා මහතාට එරෙහිව සැකකරුවන් පිරිසක්‌ සිටින නිසා ඔහුට රැකවරණය ලබාදීමට දැඩි සැලකිල්ල යොමු […]


Nov
10

කඩිනමින් පොදුජන පෙරමුණට එක් වනවා – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Generic placeholder image

කඩිනමින් තමන් පොදුජන පෙරමුණට එක් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. එතුමා මේ බව සඳහන් කර සිටියේ සිය ටුවිටර් ගිණුමේ පණිවිඩයක් සඳහන් කරමින්. ඉදිරි මහ මැතිවරණයට ජයග්‍රහණය කිරීම සඳහා ජනධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ යටතේ සියලු පාර්ශව එක් කර ගනිමින් පුළුල් සංධානයක් ගොඩ නගන බව ඔහු එහි සඳහන් කර […]


Nov
10

ශ්‍රී ලංකාවේ දෙමළ නායකයින් සියදිවි නසාගැනීමේ ප්‍රවනතාවයක් ?

Generic placeholder image

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය ප්‍රශංසනිය එකක් බව හඟවමින් ඉන්දීය රාජ සභාවේ මන්ත්‍රීවරයෙක් වන සුබ්‍රමනියන් ස්වාමි ට්විටර් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බහුතරය මත පදනම් වූ ව්‍යවස්ථාමය තීරණයක් ගැනීම යහපත් එකක් බවත් ප්‍රජාතන්ත්‍රවාදිව ජනතාව විසින් ඒ පිලිබදව නිසි තීරණයක් ගනු ඇති බව සුබ්‍රමනියන් ස්වාමි තම නිවේදනය මගින් කියා සිටිනවා. ඔහු සදහන් කරන්නේ දෙමළ ජාතික සන්ධානය […]


News Articles
Latest Videos
Most Popular Post