තෙල් මිල අහස උසට නැග්ග නිසා වාහන හිමියන් දැන් ඉන්නේ ගහෙන් වැටුණා වගේ. ගහෙන් වැටුන වාහන හිමියන්ට තෙල් බවුසර් ගොනා අනින්න යනවා කියලා අපිට ආරංචි වුණා. තෙල් බවුසර් හිමියන් වැඩවර්ජනයක් කරන්න යනවා. ඒ ඔවුන්ගේ ප්‍රවාහන ගාස්තු වැඩි කරන්න කියලා. ඒ ගැන කතා කරන්න ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති එක්ක අද සාකච්ඡාවක් පවත් වන්න නියමිතයි. මේ සාකච්ඡාව […]
කමල් අද්දරආරච්චි කියන්නේ කාලයක් රිදී තිරයේ හිටිය ජනප්‍රියම පෙම්වතෙක්. කඩවසම් රූපය නිසාම තාමත් කමල්ට ලොකු ජනතා ආකර්ෂණයක් තියෙනවා. කමල්ගේ පාසල් කාලය ගැන වගේම තරුණ කාලයේ කරපු දඟ වැඩ ගැන ඔහු කියපු කතාව තමයි මේ. * ඉලන්දාරි කාලෙ ඇත්තටම කියනවා නම් මගේ ඉලන්දාරි කාලෙ බොහොම සුන්දර එකක්. අද ඉන්න ඉලන්දාරි වගේ නාහෙට අහන්නෙ නැති වැඩ කළේ […]
අයහපත් කාලගුණය නිසා කල් දැම්ම සුපිරි පළාත් අවසන් මහා තරඟය ඊයේ පැවැත් වුණා. ඒ ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී. කොළඹ පරදා සුපිරි ජයක් ලබා ගන්න ගාල්ල කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනා ගත්ත ගාල්ල කණ්ඩායම මුලින් ලකුණු රැස් කරා. රමිත් ලකුණු 22 යි. දෙවෙනි කඩුල්ලට සහ තරංග සහ සධීර ලකුණු 125 ක් ශක්තිමත් සම්බන්ධතාවක් ගොඩ නැගුවා. සධීර ලකුණු […]
ඕෂධී හිමාෂා Music Video කලාවට නැතුවම බැරි කෙනෙක්. හැබැයි නිරූපණ ශිල්පිනියක් විදියට තමයි ඕෂධී වැඩියෙන්ම ප්‍රසිද්ධ. ඒ වුනත් ඉදිරියේදී තවත් විදියකට ඕෂධීව හඳුනා ගන්න පුළුවන්. ඒ චිත්‍රපට නිළියක් විදියට. පහුගිය දා තිරගත වුන වස්සානයේ සඳ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ඕෂධීව තෝරාගෙන තිබ්බා. ඒ වගේම චිත්‍රපටි කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. ඒ ගැන වගේම තවත් ගොඩක් දේවල් ගැන […]
පහුගිය දවසක TNL රූපවාහිනියේ පොල්ගහවෙල විකාශන කුළුණට සීල් තිබ්බා. ඒ ඔවුන් බලපත්‍රයක් නැතුව විකාශන කුළුණ පවත්වාගෙන ගියා කියලා. හැබැයි TNL මාධ්‍ය ජාලයේ අධ්‍යක්‍ෂිකා ඉෂිනි වික්‍රමසිංහ මහත්මියට මංගල සමරවීර මහතා ලොකු තනතුරක් දීලා තියෙනවා. ඒ මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම් විදියට. ජූලි 01 වෙනිදා ඉඳලා තමයි ඉෂිනි මහත්මිය මේ තනතුරේ වැඩ බාර ගන්නේ. ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය […]
ජාතිවාදීන් ලෝකය කියන්නේ ලංකාවේ දමිළ සහෝදර සහෝදරියන්ට හමුදාව කරදර කරනවා කියලා. උතුරේ අපේම සහෝදර සහෝදරියන් හමුදා සාමාජිකයන්ට කැමති නෑ කියලා තමයි ජාත්‍යන්තරයට කියන්නේ. හැබැයි ඒ කතා සියල්ලම බොරුවක් කියලා කිලිනොච්චියේ ජනතාව පෙන්නුවා. ඒ කිලිනොච්චිය මුලතිව් ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ අණදෙන නිලධාරී කර්නල් රත්නප්‍රිය බන්දු මහතා ස්ථාන මාරු ලැබිලා දවසේ. එදා මුළු කිලිනොච්චියම හැඬු කඳුලින් හිටියේ. කර්නල් රත්නප්‍රිය […]
සංචාරක ශී‍්‍ර ලංකාව සමඟ පැවති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 226 ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා. තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පළමු ඉනිම අත්හිටවනු ලැබුවේ කඩුලූ 08 කට ලකුණු 414 ක් ලබා සිටියදීයි. ශේන් ඩවුරිච් නොදැවී ලකුණු 125 ක් ලබාගත්තා. පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකාවට […]
අද 2018 මයි මස 11 වන සඳුදා රාහු කාලය: දිවා කාලය උදෑසන 07.28 සිට 09.02 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 07.52 සිට 09.18 දක්වා සුභ දිශාව: නැගෙනහිර මරු සිටින දිශාව: වයඹ මේෂ ලග්නය ව්‍යාපාර කටයුතු පිළිබදව අලුත් අදහස් පහල වෙන්න පුළුවන්.ගෙවල් දොරවල් යාන වාහන ආදිය සම්බන්ද කටයුතු දියුණු කරනවා.අලුත් යන වාහන මිලදී හඳුනා […]
ලංකාවේ ඉන්න සුපිරිම රේඩියෝ ඩබල තමයි සියතේ අරවින්ද සහ ආශ්චර්යා. රටම දන්න මේ දෙන්නට රේඩියෝ ශ්‍රාවකයන්ගේ පුදුම ආදරයක් තියෙන්නේ. හැබැයි මේ දෙන්න අතරට තුන්වැන්නෙක් එනවා කියලා පහුගිය දවස් කිහිපයේ කතා වුණා. අරවින්ද සහ ආශ්චර්යා අතර එන මේ අමුත්තා කවුද කියලා සියත 24 හොයලා බැලුවා. ඔහු ලංකාවම හොඳටම දන්නා කෙනෙක්. ඒ තමයි එවරස්ට් කන්ද තරණය කල […]
තාමත් ලංකාවේ සමාජ මාධ්‍ය වල ප්‍රධානම මාතෘකාව චන්දිමාල්ගේ Royal Birthday Party එක. ගොඩක් අයට තියෙන ප්‍රශනයක් තමයි කොහෙන්ද ඔහුට මෙච්චර සල්ලි කියලා. කීයක් මේ Royal Birthday Party එකට ගියද කියලාත් ගොඩක් අය ඔහුගෙන් අහලා තිබ්බා. සමහරු කිව්වේ Royal Birthday Party එකට කොටි 5 ක් 10 ක් විතර යන්න ඇති කියලා.හැබැයි චන්දිමාල් නම් කිව්වේ ඒ අයට […]
රජයේ රෝහලක් කිව්වම අපේ හිතට එන්නේ එච්චර හොඳ රූපයක් නෙවෙයි. අපිරිසිඳු, රෝගීන් පිරුණ, මැස්සෝ තැනක් තමයි අපේ හිතට එන්නේ. හැබැයි තරු පන්තියේ හෝටලයක් වගේ හදපු ල්නාක්වේ සුපිරිම රජයේ රෝහලක වාට්ටුවක් ගැන අපිට ආරංචි වුණා. මහනුවර මහ රෝහලේ ස්නායු ශල්‍ය ඒකකය තමයි මේ විදියට හදලා තියෙන්නේ. මුලිනම් මේ වාටුවට ඇතුළු වෙන කෙනෙක්ට භාවනා අසපුවකට ඇවිත් කියලා […]
ලෝකයේ බිහිවුන විශිෂ්ඨම කඩුලු මැෂිම. මුත්තයියා මුරලිදරන්. දඟ පන්දුවේ රජු විදියට තමයි මේ ලෝක පූජිත පන්දු යවන්නා සලකන්නේ. කොහොම වුනත් දැන් නම් ලංකාවේ ක්‍රිකට් ගැන මුරලි ලොකු කළකිරීමක ඉන්නේ. සති අන්ත පුත්පතකට ඔහු මේ ගැන කියලා තිබ්බා. මේ තියෙන්නේ ඒ සටහන. ලෝකයේ කඩුලු දවා ගැනීමේ සුරත පිහිටා තිබුණේ ඔහු අතේය. ටෙස්‌ට් (800) සහ එක්‌දින (534) […]