News Line| Off Air
Generic placeholder image

Aug
11

චීන මහා ප්‍රකාරයට නවීන තාක්ෂණය

Generic placeholder image

චීන මහා ප්‍රාකාරයේ දුර බැහැර ප්‍රදේශයක් වැඩි කල් නොගොස් වැඩි නරඹන්නන් ආකර්ෂණය කර ගැනීමට සමත්වන බව බොහෝ දෙනා පවසනවා. මෙයට හේතුව වන්නේ මෑතකදී චීන මහා ප්‍රකාරය මුල් කර ගනිමින් කරමිනි සිටි ව්‍යාපෘතියක් අවසන් වීමත් සමගයි. මෙම ප්‍රකාරය චීනයේ පවතී ප්‍රධාන බලකොටුවක් පමණක් නොව චීනයම හැඩගස්වා ඇති සියවස් ගණනාවෙහි කැපී පෙනෙන මතක් කිරීමකි. රටේ උතුරින් කිලෝමීටර් […]


Aug
11

පිල්ලෙයාන්ගේ සහයාත් රජයට

Generic placeholder image

මඩකලපුව දිස්ත්‍රික්කයට පමණක් තරග කර එක් මන්ත්‍රී අසුනක් හිමිකරගත් තම පක්ෂය නව රජයට සහය පළ කරමින් පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා බව තමිල් මක්කල් විඩුදල පුලිගල් හෙවත් ටී. එම් වි . පී. පක්ෂය කියයි. එම පක්ෂයේ නායක හිටපු නැගෙනහිර මහ ඇමති සිවනේතුරෙයි චන්ද්‍රකාන්ති හෙවත් පිල්ලයාන් මෙවර මහ මැතිවරණයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ගණන වන 54198 ක් ලබා […]


Aug
11

න්‍යෂ්ටික යුද්ධය සදාචාරාත්මකව සාධාරණීකරණය කළ හැකිද ?

Generic placeholder image

හිරෝෂිමා සහ නාගසාකි බෝම්බ දැමීමට ගත් තීරණය සදාචාරාත්මකව වැරදිද ? අවුරුදු 75 කට පසු, ප්‍රශ්නයට පළමුව පෙනී සිටීමට වඩා පිළිතුරු දීමට අපහසුය. 1980 දශකයේ මුල් භාගයේදී, හාවඩ්හි මහාචාර්යවරයෙක් වන රොජර් ෆිෂර් න්‍යෂ්ටික ප්‍රහාර දියත් කිරීමේ තීරණය සමඟ එය දියත් කිරීමට ප්‍රථම කල යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කළා. එම ක්‍රමයට මස් කපන පිහියක් සහ එක්සත් ජනපදයේ […]


Aug
11

ජනතා විරෝධතා මැද ලෙබනන් රජය ඉල්ලා අස්වෙයි

Generic placeholder image

ලෙබනනයේ බේරුට් අගනුවර සිදු වූ පිපිරීමට විරෝධය පල කරමින් එරට ජනතාව මහා මගට බැස සිය අප්‍රසාදය පල කරනවා. මේ අනුවරජයට එරෙහිව පවතින පැවැති විරෝධතාවලට ප්‍රතිචාර ලෙස එරට රජය ඉල්ලා අස්වී තිබෙනවා. ලෙබනනයේ සිදුවූ පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 200 ඉක්මවා තිබෙන අතර බේරුට් නගරය ආපදා නගරයක් ලෙස නම් කිරීමට පසුගියදා තීරණය කෙරුනා.


Aug
11

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී නම් කිරීම 14 වනදා

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට කෙනෙකු නම් කිරීම ලබන සිකුරාදා ( 14 ) කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරනවා. එමෙන්ම එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ දිගටම රැදී සිටීමට රනිල් වික්‍රමසිංහ මහතා අදහස් නොකරන හෙයින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා කෙනකු පත් කිරීමේ තීරණය පක්ෂ […]


Aug
11

අභිනව නව අගමැති මහින්ද වැඩ අරඹයි

Generic placeholder image

2020 මහ මැතිවරණයෙන් 09 වන පාර්ලිමේන්තුවේ අගමැති ලෙස තේරීපත් වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද කොළඹ අරලියග ගහ මන්දිරයේදී සෙත් පිරිත් සජ්ජායනා මැද සිය ධුරයේ වැඩ ආරම්භ කරනු ලැබුවා.


Aug
11

නිර්භීත මයිකල් කැල්හාන්

Generic placeholder image

මාර්තු මස මුල සිට, කොවිඩ් – 19 ලෝකය පුරා වේගයෙන් පැතිර යමින් තිබියදී, එක්සත් ජනපද වෙරළාරක්ෂකයන් පිරිසක් කැලිෆෝනියා වෙරළට සැතපුම් 14 ක් දුරින් පිහිටි ග්‍රෑන්ඩ් ප්‍රින්සස් නෞකාව වෙත ගමන් කරමින් තිබුණා. මෙහි ගමන් කරමින් සිටියේ ආපදා වෛද්‍ය කණ්ඩායමක්. මෙම කණ්ඩායම භාරව කටයුතු කලේ මයිකල් කැල්හාන් නමැති ආපදා වෛද්‍යවරයෙකි. මොවුන්ගේ කාර්යය වුයේ ආපදාවට ලක්වූ මිනිසුන් 3500ක් […]


Aug
11

පවුලේ පෞද්ගලිකත්වයට ගරු කරමින් ස්ටොක්ස් ටෙස්ට් තරග දෙකක් මග හරියි

Generic placeholder image

ලෝකයේ සිටින විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ජෝන් ස්ටොක්ස් පවුලේ පෞද්ගලිකත්වයට ගරු කරමින් එනම් පෞද්ගලික හේතුවක් මත පකිස්ථානය හා පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකක්ම අතහැර දැමීමට තීරණය කර තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. මෙම තරග දෙකම මේ මස 13 සහ 21 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.


Aug
11

වෛද්‍ය ජෝන් ප්‍රින්ගල්

Generic placeholder image

1743 දී පැවති යුද්ධයෙන් ප්‍රංශයට එරෙහිව ලැබූ ජයග්‍රහණයෙන් පසු, තුවාල ලැබූ නමුත් මාරාන්තික ලෙස රෝගාතුර වූ බ්‍රිතාන්‍ය සොල්දාදුවන් 1500 ක් පමණ ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් නගරයට නුදුරින් පිහිටි ගමක හමුදා රෝහලට ඇතුලත් කරනු ලැබුවා. එහිදී සොල්දාදුවන් දෙදෙනෙකු හෝ වැඩි ගණනක් ඇඳක් මත තබා හෝ බිම තබා ප්‍රතිකාර කරනු ලැබුවා. මෙහිදී බොහෝ රෝගීන්ට අතීසාරය වැළඳුන අතර මළපහ බැහැර […]


Aug
11

ඇපල් ලොක්කා ප්‍රකෝටිපතියන්ගේ නම් අතරට එක්වේ

Generic placeholder image

ඇපල් සමාගමේ ප්‍රධාන විධායක ටිම් කුක් තාක්‍ෂණ සමාගමේ කොටස් මිල අඛණ්ඩව ඉහළ යමින් පවතින නිසා කෝටිපති සමාජයට පිවිස තිබෙනවා. විශේෂයෙන්ම මේ හේතුවෙන් ඇපල් සමාගමේ වෙළඳපල වටිනාකම ඉහළ ගොස් තිබෙනවා. කුක් මහතා සෘජුවම කොටස් 847,969 ක් හිමිකරගෙන ඇති අතර ඔහුගේ වැටුප් පැකේජයේ කොටසක් ලෙස පසුගිය වසරේදී ඩොලර් මිලියන 125 කට අයත්ව තිබුණි. පසුගිය සතියේ, ෆේස්බුක් නිර්මාතෘ […]


Aug
11

ගැසට් කළ ජාතික ලැයිස්තු මන්ත්‍රීන්ගේ නම් මෙන්න

Generic placeholder image

2020 මහ මැතිවරණයෙන් අදාල පක්ෂ විසින් නම් කරන ලද ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 19 දෙනෙකුට අදාල නම් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නම් කරන ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 17, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සහ අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය නම් කරන ලද ජාතික ලැයිස්තු මන්ත්‍රීන්ගේ නම් මෙලෙස ගැසට් කර තිබෙනවා. […]


Aug
11

අද කාලගුණය

Generic placeholder image

දිවයිනේ සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post