News Line| Off Air
Generic placeholder image

May
2

ලොවපුරා කොරෝනා මරණ 239500 ඉක්මවයි

Generic placeholder image

කොවිඩ් – 19 හේතුවෙන් අද වන විට ලොවපුරා සිදුව ඇති මරණ ගණන 239,500 ඉක්මවයි. ලොව පුරා කොවිඩ් 19 ආසාදිතයන් ගණන මිලියන 3.4 ඉක්මවද්දී සුවය ලබා ඇති සංඛ්‍යාව මිලියනයකට අධිකයි. ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් පිරිසක් වාර්තා වන අමෙරිකාවෙන් ඊයේත්, අලුතින් ආසාදිතයින් 36,007 ක් වාර්තා වී තිබේ. ඊයේ දිනය තුළ පමණක් එරටින් වාර්තා වූ මරණ ගණන 1,897 […]


May
2

කිම් ජොන් අන් සති කිහිපයකට පසු එරට මහජනයා හමුවට

Generic placeholder image

ශෛල්‍ය කර්මයකට ලක්ව සිටිය දී මියගොස් ඇති බවට ලොව පුරා කටකතා පැතිරුණු උතුරු කොරියානු නායක කිම් ජොන් අන් මහජනයා හමුවේ පෙනි සිට ‍තිබෙන බව එරට විදෙස් වාර්තා සඳහන් කරයි. සති තුනක පමණ කාලයක් ඔහු මහජනයා හමුවේ පෙනි නොසිටි අතර එරට මාධ්‍යය ද ඔහුගේ තත්ත්වය සම්බන්ධයෙන් කිසිදු අනාවරණයක් සිදුකර තිබුණේ නැත.


May
2

ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුළ වාර්තාගත කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාවක්

Generic placeholder image

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස් ආසාධිතයින් 2293 ක් වාර්තා වී තිබෙනවා. එය ඉන්දියාවෙන් දිනකදී මෙතෙක් වාර්තා වූ වැඩිම ආසාධිතයින් සංඛ්‍යාවයි. මේ සමග ඉන්දියාවෙන් වාර්තා වූ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 37,336 දක්වා ඉහළගොස් තිබෙනවා. එමෙන්ම ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා මරණ 71 ක් වාර්තා වන අතර එරටින් වාර්තා වන […]


May
2

අද කාලගුණය

Generic placeholder image

බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන කීපයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව බස්නාහිර සහ දකුණු පළාත්වලත් මන්නාරම හා යාපනය දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි. ගිඟුරුම් සහිත වැසි […]


May
2

කොරෝනා තවත් වසර 2 ක් ලොව පුරා පවතින බවට අනාවැකියක්

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය තවත් වසර දෙකක පමණ කාලයක් ලෝකය පුරා ව්‍යාප්ත වනු ඇති බව අමෙරිකාවේ වසංගත විද්‍යාඥයන් පිරිසක් නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙයි. වෛරසය හේතුවෙන් අද වන විට සිදුව ඇති මරණ ගණන 233,000 ක් වන අතර මුළු ආසාදිතයන් ගණන මිලියන 3.2 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොවිඩ් 19 වෛරසයට ගොදුරු වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් […]


May
2

දේශීය කිරිපිටි මිල ඉහළට

Generic placeholder image

දේශිය කිරිපිටි මිල ඉහළ නැංවිමට පාරිභොගික සේවා අධිකාරියේ අවසරය හිමිව තිබේ. ඒ අනුව දේශිය වශයෙන් නිපදවන කිරිපිටි කිලෝග්‍රෑම් 1ක් රුපියල් 85කින් මිල ඉහළ නංවා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 945ක් බව පාරිභොගික සේවා අධිකාරියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල 345 සිට රුපියල් 380 දක්වා ඉහළ නංවා තිබේ. දේශිය කිරි ගොවියා […]


May
1

කොරෝනා ආසාධිතයින් 690 දක්වා ඉහළ යයි – සුවය ලැබූවන් 162 ක්

Generic placeholder image

ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 690 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ අද පස්වරුවේ තවත් ආසාධිතයින් 16 ක් හදුනාගැනීමත් සමගයි. අද දිනයේ මේ දක්වා හමු වූ ආසාධිතයින් සංඛ්‍යාව 21 ක් වනවා. මේ වන විට මෙරටින් හදුනාගෙන ඇති ආසාධිතයින්ගෙන් 521 ක් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් පසුවනවා. එමෙන්ම සුවය ලැබූ රෝගීන් 162 ක් රෝහල්වලින් පිටව ගොස් ඇති අතර කොරෝනා වෛරසය […]


May
1

කොරෝනා රෝගීන් ගණන 689 ක් දක්වා ඉහළට

Generic placeholder image

තවත් කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු හඳුනා ගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 689ක් දක්වා ඉහළගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. ඒ අනුව අද(01) දින මේ දක්වා(8.30PM) හඳුනාගත් ආසාදිතයින් ගණන 24කි. මේ අතර තවත් ආසාදිතයින් 05 දෙනෙකු සුවය ලබා තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. ඒ අනුව මෙරට සුවය […]


May
1

දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට

Generic placeholder image

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම මැයි 11 වෙනි සඳුදා සිට ආරම්භ කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා. මෙම දිස්ත්‍රික්කවල අත්‍යාවශ්‍ය සේවා පවත්වා ගැනීම ඇතුළු ජනජීවිතය සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම පිණිස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සඳුදා සිට […]


May
1

පාකිස්ථාන කතානායකටත් කොරෝනා ආසාදනය වෙයි

Generic placeholder image

පාකිස්ථාන පාර්ලිමේන්තුවේ කතානායක අසාඩ් කුවයිසර් හට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ. කතානායකවරයා වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුට ඔහුට එම වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ හේතුවෙන් ඔහු මේ විට නිවසේ සිට ස්වයං නිරෝධායනට ලක්කර ඇති බව සදහන්. පසුගිය සතිය මුලදි කතානායකවරයා පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ […]


May
1

ඉන්දියාවේ ආසාදිතයින් ගණන 35000 ඉක්මවයි

Generic placeholder image

ඉන්දියාවේ ආසාදිතයින් ගණන 35000 ඉක්මවයි May 1, 2020 Share on Facebook Tweet on Twitter tweet ඉන්දියාවේ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිත වී ඇති ආසාදිතයින්ගේ සංඛ්‍යාව 35,000 ඉක්මවා තිබේ. ඒ අනුව මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 1154ක් බව විදෙස් වාර්තා සදහන් කළේය. ඉන්දියාවෙන් පළමු ආසාදිතයා වාර්තා වූ පෙබරවාරි මස 15 වන දින සිට […]


May
1

මෙරට කොරෝනා ආසාධිතයින් 674 දක්වා ඉහළට

Generic placeholder image

ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 674 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post