සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියට එක්වන ක‍්‍රීඩකයින්ගේ නම් ඇතුලත් අවසන් සංචිතය ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව බංග්ලාදේශය සමග පැවති පුහුණු තරගයේදී පිත්තෙන් දස්කම් දැක්වූ දසුන් ශානක සහ ශෙහාන් ජයසූරිය ද එම සංචිතයට ඇතුළත් වන බව වාර්තා වෙන අතර දසුන් ශානක නම් කර ඇත්තේ බංග්ලාදේශය සමග පැවැත්වෙන අවසන් එක්දින තරග 02ක සඳහා පමණක් වන […]
අද (25) බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.ඒ අනුව දිවයිනේ ඇතැම් ස්ථාන වලට මි.මී. 50ක පමණ තරමක් තද වර්ෂාපතනයන්ද බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කළා. යාපනය සහ මන්නාරම යන දිස්ත්‍රික්ක වල උදැසන කාලයේදීද […]
චීනය යනු ලෝකයට සෑමවිටම අලුත් දෑ සොයා ගන්නා රටවල් අතර ඉදිරියෙන් ම සිටින රටකි. ඔවුන් එදිනෙදා බලශක්ති පිරිවැය අවම කිරීම සදහා අලුත් ආකාරයක අත්හදා බැලීමකට යෑමට තීරණය කර තිබෙනවා. ඒ අනුව වීදි ලාම්පු ආදේශ කිරීම සහ බලශක්ති පිරිවැය අඩු කිරීම සඳහා චීනය පළමු කෘතිම ‘සඳ’ කක්ෂයට ගෙන ඒමට සැලසුම් කරනවා. චීන විද්‍යාඥයින් පවසන්නේ මිනිසා විසින් […]
“මහවැලිය – සංහිඳියාවේ ගංගාව” සහ “95න් පසු මහවැලි” ග්‍රන්ථ ද්විත්වය ජනගත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (24) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණා. කඳුරට, රජරට, උතුරු නැගෙනහිර මතු නොව අද වයඹත් සිය දියවරින් එක සේ තෙමාලමින් සුවහසක් සිංහල දෙමළ මුස්ලිම් ජනතාවගේ සා පවස නිවාලන මහා ගංගාවේ ගමන “මහවැලිය – සංහිඳියාවේ ගංගාව” […]
එංගලන්තයෙන් ගෙන්වන ලද අපද්‍රව්‍ය කන්ටේනර් තුළ මිනිස් ශරීර කොටස් සහ අවයව ඇත්දැයි සෙවීමට බ්‍රිතාන්‍ය රජය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. එමෙන්ම කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය තුළ ගොඩ ගසා ඇති එම අපද්‍රව්‍ය නිරීක්ෂණය කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අද(24) එහි ගොස් ඇති අතර එංගලන්තයෙන් ගෙන්වන ලද කන්ටේනර් හී මිනිස් ශරීර කොටස් සහ අවයව […]
බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියේ ශ‍්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ක‍්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතයේ නායකත්වට නම් කර ඇත් තේ දිමුත් කරුණාරත්නයි. පිතිකරුවන් ලෙස කණ්ඩායමට කැදවා ඇත්තේ කුසල් ජනිත් පෙරේරා / අවිශ්ක ප‍්‍රනාන්දු / කුසල් මෙන්ඩිස් හා ලහිරු තිරිමාන්නයි. ඇන්ජලෝ මැතිවුස් / ෂෙහාන් ජයසූරිය / ධනංජය ද සිල්වා / තිසර පෙරේරා සහ ඉසුරු උදාන […]
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහටද ජනාධිපති අපේක්ෂක බලාපොරොත්තුවක් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක පැවසුවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
බංග්ලාදේශය හා ශී‍්‍ර ලංකාව අතර එක්දින කි‍්‍රකට් තරගාවලිය එළඹෙන ජූලි මස 26 දින පැවැත්වෙනවා. තරගය නරඹන්නන් සදහා පිලිපැදිය යුතු නීති මාලාවක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව 26 දින තරගය නරඹන්නන් හට දහවල් 12. 30 සිට ආර්. පේ‍්‍රමදාස පිටියට ඇතුලත් වීමට අවස්ථාව හිමි වනවා. එහිදී ඔවුන් විශේෂ පරීක්ෂාවකටද ලක් කරන බව […]
තමාට දෙවියන් විසින් දන්වා සිටි නිසා වසර 40 කින් ස්නානය නොකළ බව කියන ඉන්දියානු ජාතික වෙද මහතෙකු ගැන ඉන්දියාවේ බිහාර්හි මුන්ගර් ප්‍රදේශයෙන් වාර්තා වෙයි. ඔහුගේ නම සකාල් දේව් ටුඩු නමැති 63 හැවිරිදි පුද්ගලයෙක් වන අතර වයස 23න් පසු ඔහු මේ දක්වා හිස සෝදා නැතැයි පැවසෙනවා. ඔහු පවසන්නේ තමන්ට විශේෂ දේව වරමක් ඇති බවත් එය පවත්වා […]
මුතූර් ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව එම ප්‍රදේශයේ පවතින ගැටළු පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඊයේ පස්වරුවේ කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මුණගැසුණා. මෙහිදී ඔවුන් කියා සිටියේ පසුගිය රජය ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති මේ වනවිට නැවතී ඇති බවයි. ඒ තුළින් තමන්ගේ සාමාන්‍ය ජන ජීවිතයට බලපෑම් එල්ලවී ඇති බවද ඔවුන් පැවසුවා.
එක්දින ලෝක කුසලානය ජයගත් එංගලන්ත කණ්ඩායම එම තරගාවලියෙන් පසුව මුහුණ දෙනු ලබන පළමු තරගය අද දවසේදී ආරම්භ වුණා. ඒ අයර්ලන්ත කණ්ඩායම සමගයි.මෙම තරගය ටෙස්ට් තරගයක් වෙන අතර තරගය පැවැත්වෙන්නේ එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩා පිටියේදීයි. මෙම තරගය අද ආරම්භ කර දිවා භෝජනයටත් පෙර එංගලන්ත ඉනිමේ සියලුම කඩුලු ලකුනු 85ක් තුල බිද වැටීම සුවිශේෂි කාරනයක් උනා. එංගලන්ත ක්‍රීඩකයින්ට […]
තමන් අද සිට ජාත්‍යන්තර ක‍්‍රිකට් තරග බිමෙන් සමුගන්නා බව වේග පන්දු යවන ක‍්‍රීඩක නුවන් කුලසේකර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. 37 හැවිරිදි නුවන් කුලසේකර ජාතික කණ්ඩායමට පිවිසෙන්නේ ගම්පහ බණ්ඩාරනායක විදුහලේ අධ්‍යාපන ලබා පසුව ක‍්‍රීඩා සමාජවල දැක්වු දක්ෂතා මතයි. 21 වන වියේදී ඔහු ජාත්‍යන්තර එක්දින පිටියේ වරම් දිනාගන්නේ 2003 […]