පළාත් සභා මැතිවරණය කුමන ක්‍රමවේදයකට හෝ ඉක්මණින් පැවැත්විය යුතු බවයි එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්වූ අවස්ථාවේදියි. පළාත් සභා මැතිවරණය කල් දැමීමට තම පක්ෂය විරුද්ධ බවත් එය පැවැත්වීමේ ක්‍රමවේදය පිළිබදව ඉක්මණින් තීන්දුවක් ගැනීමටත් එහිදි වැඩිදුරටත් තීරණය කර තිබෙනවා. ඊට අමතරව සමෘද්ධි සහනාධාරය […]
පාකිස්ථාන මහ මැතිවරණය එරට වේලාවෙන් ආරම්භ වුණා. අද පෙරවරු 8.00 ට පකිස්ථානය පුරා ඡන්ද මධ්‍යස්ථන 85,000කට අධික සංඛ්‍යාවක ඡන්ද ප්‍රකාශ කිරීම සිදුවනවා. නව රජයක් පත්කර ගැනීමේ අපේක්ෂාවෙන් දැඩි ආරක්ෂාව මධ්‍යයේ පකිස්ථාන වැසියන් අද සිය ඡුන්දය භාවිත කරනු ඇති. මැතිවරණ ආරක්ෂාව සඳහා නිලධාරීන් තුන්ලක්ෂ 71,000 ක් අනුයුක්ත කර තිබෙනවා. ඒ වෙනුවෙන් ඔවුන්ට අධිකරණ බලතල ලබාදීමට ද […]
මැදවච්චිය, පූනෑව ප්‍රදේශයේ අද උදෑසන බස් රථයක් ගසක ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කොළඹ සිට පුදුකුඩිඉරිප්පු බලා ධාවනය වු බස් රථයක්. පොලිසිය පැවසූවේ රියදුරුට නින්දයාම හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී ඇති බවයි. අනතුරින් බස් රථයේ ඉහළ ආවරණය ගැලවී ගොස් තිබෙනවා. තුවාල ලබූවන් ප්‍රතිකාර […]
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කිරීමට කිසිඳු සූදානමක් නොමැති බව යුනෙස්කෝ සංවිධානයේ මෙරට සභාපති අමාත්‍ය අකිල විරාජ කාරියවසම් මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කලේ ඇතැමුන්මේ පිළිබදව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවයි. අනවසර ලෙස ඉදිකර ඇති ක්‍රීඩාගාරය ක්‍රමානුකූලව ඉවත් කිරීමට යුනෙස්කෝ සංවිධානය දැනුම්දී ඇති බව ද අකිල විරාජ්කාරියවසම මහතා පැවසුවා. එම […]
මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වි ධිවර කටයුතු වල නිිරත වූ ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ උතුරු නාවික නිලධාරීන් විසින්. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෙම පිරිස කන්කසන්තුරය මුහුදු සීමාවේ දී ධීවර කටයුතු වල නිරත වෙමින් සිට තිබුණා. එම ඉන්දීය ධීවරයින් සමග ඔවුන් පැමිණි ට්‍රෝලර් යාත්‍රා දෙක ද අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව […]
ලා ඕසයේ ජලාශයක වේල්ලක් කැඞී යාමෙන් පුද්ගලයින් සිය ගනණක් අතුරුදන් වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ ඉන් ජීවිත හානි රැුසක් වාර්තා විය හැකි බවයි. ලා ඕසයේ අටාපූ ප්‍රදේශයේ පිහිටි ජලාශයක වේල්ලක් මෙලෙස කැඞී තිබෙනවා. ඒ සමග ගං වතුර තත්වයක් ද හට ගෙන ඇති අතර ඉන් ගම්මාන 06 ක් යට වී ඇති බවයි වාර්තා වන්නේ. ගං […]
රුපියල් කෝටි 2 ක අල්ලසක් ලබා ගත් බවට චෝදනා එල්ල වී ඇති ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී අයී.එච්.කේ මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දිසානායක යන අය ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ නඩුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදීයි. අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත සැකකරුවන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන […]
ගෘහ සේවිකාවන් ලෙස පිටත්ව යන ශ්‍රමිකයින් සඳහා විශේෂ නිල ඇඳුමක් හඳුන්වා දී නොමැති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. එලෙස නිල ඇඳුමකින් සැරසී මෙරට ගෘහ සේවිකාවන් විදෙස් රැකියා සදහා පිටත්ව යන බව පසුගිය දින කිහිපය තුළ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණා. නමුත් එවැනි නිල ඇඳුමක් නොමැති බවත් රටේ සහ තමන්ගේ ගරුත්වය ආරක්ෂා වන […]
හෙරොයින් ග්‍රෑම් 201 යි මිලිග්‍රෑම් 160 ක් සමඟ පුද්ගලයෙකු වැලිකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යයාංශයේ නිලධාරීන් ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබුණේ ඊයේ රාති‍්‍රයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු 44 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු දැනට බන්ධනාගාර ගතව සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කෙසෙල්වත්ත ලසා නැමැත්තාගේ සහයකයෙකු බවයි පොලිසිය සදහන් කළේ. සැකකරු අද […]
විදෙස් මුදල් ද ඇතුළුව රුපියල් එක්කෝටි 77 ලක්ෂ දහතුන්දහසකට අධික මුදල් තොගයක් සමග ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදීයි. රේගු අධ්යක්ෂ සුනිල් ජයරත්න මහතා සියත ප්රවෘත්ති වෙත සදහන් කළේ සැකකරුවන් එම මුදල් නීති විරෝධි ලෙස චිනයට රැගෙන යෑමට උත්සහ කිරිමේදී රේගු භාරයට ගත් බවයි. මෙලෙස අත්අඩංගුවට ගෙන […]
සරත් කුමාර ගුණරත්න ඇතුලූ 6 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවට අදාලව නීතිපතිවරයාගේ ස්ථාවරය අගොස්තු මස 29 වනදා දැනුම් දෙන බව කොළඹ මහාධිකරණය ප්‍රකාශ කලා. ඒ ඊට අදාල නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා හමුවේ අද කැදවූ අවස්ථාවේදීයි. එහිදී විනිසුරුවරයා නියෝග කලේ බරපතල දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉදිරිපත් වූ සාක්ෂිද මෙම නඩුවට අදාල කර […]
රාජ්‍ය දේපල අවභාවිතය යටතේ වලපනේ ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිට බරපතල වැඩ සහිතව වසර 12 ක සිර දඩුවමක් සහ රුපියල් ලක්ෂ 105 ක දඩ මුදලක් නියම කර තිබෙනවා. ඒ නුවරඑළිය මහාධිකරණ විනිසුරු එස්.යු.බි කරලියද්ද මහතා විසින් අද ලබාදුන් නියෝගයකට අනුවයි. එම චෝදනා යටතේ වලපනේ ප්‍රාදේශිය ලේකම් කාර්යයාලයේ හිටපු රියදුරෙකුට ද සිර දඩුවම් නියම කර තිබෙනවා. මෙලෙස […]