News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
13

සේරුනුවර නිවසකින් පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනේ

Generic placeholder image

සේරුනුවරදී අත්අඩංගුවට ගත් හිටපු එල් ටී ටී සමාජිකයකුගේ නිවසේ තිබී අවි ආයුධ තොගයක් සොයාගෙන තිබෙනවා. කිළිනොච්චිය ප‍්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි සැකකරු ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණේ සේරුනුවර කිළවෙඞ්ඩි පාලම අසළදීයි. එම අවස්ථාවේදී ඔහු සතුව තිබී ටී 56 ගිනි අවියක් යුධ හමුදාව භාරයට ගෙන තිබෙනවා. පසුව ඔහුගෙන් කළ ප‍්‍රශ්ක කිරීම් වලදී හෙළිවු තොරතුරු මත නිවසේ සගවා තිබු […]


Oct
13

හගීබීස් බලපෑමෙන් ජපානය කැළඹෙයි

Generic placeholder image

ජපානයට බලපා ඇති හගීබීස් සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තවත් 11 දෙනෙකු අතුරුදන්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ පුද්ගලයින් 90 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි. ගංවතුර හා නායයෑම්වලට ගොදුරු වූ ජපානයේ මධ්‍යම, නැගෙනහිර සහ ඊසානදිග ප‍්‍රදේශ වල ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ටෝකියෝ හි හනෙදා ගුවන්තොටුපළ වසා දමා ඇති […]


Oct
13

වත්කම් බැරකම් ප‍්‍රසිද්ධියට පත් කරන්නැයි මැතිවරණ නිරීක්ෂකයින්ගෙන් අපේකෂකයින්ට දැනුම් දීමක්

Generic placeholder image

සිය වත්කම් හා බැරකම් ප‍්‍රකාශ ප‍්‍රසිද්ධියට පත් කරන ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලූ අපේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් කරන බව මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථාය ඉල්ලීමක් කරනවා. එහි ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සදහන් කළේ අපේක්ෂකයින්ගේ වෙබ් අඩවි වල ඒවා පළ කළ හැකි බවයි. ජනාධිපතිවරණය සදහා නාමයෝජනා භාරදීමේදී අපේක්ෂකයින් සිය වත්කම් බැරකම් ප‍්‍රකාශයද ඉදිරිපත් කළ […]


Oct
13

අදත් දිවයිනට තද වැසි

Generic placeholder image

අදත් දිවයිනේ බොහෝ ප‍්‍රදේශ වලට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව / මධ්‍යඹ / ඌව / දකුණ / උතුරු මැද සහ වයඹ පලාත් වලත් මන්නාරම සහම වව්නියාව දිස්ත‍්‍රික්ක වලත් මිලි මීටර 100 ක පමණ වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර සහ දකුණු පලාත් වලත් පුත්තලම සහ යාපනය දිස්ත‍්‍රික්ක වලත් […]


Oct
13

වප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

Generic placeholder image

ඒ වෙනුවෙන් දාන ශීල භාවනාදී වැඩසටහන් ගණනාවක් අද දිවයින පුරා වෙහෙර විහාරස්ථාන වල පැවැත්වෙනවා. බුද්ධ චරිතයේ සහ බෞද්ධ ශාසන ඉතිහාසයේ සදහන් සිදුවීම් රැුසක් හේතුවෙන් වප් පොහොය ලෝකවාසී බෞද්ධ ආගමිකයින්ට වැදගත් වප් මාසය සම්බුද්ධ ශාසන ඉතිහාසයේ චීවර මාසය ලෙස ද හඳුන්වනු ලබනවා. සත්වන වස් කාලය ගතකිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කෙරූ බුදුන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට […]


Oct
12

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවට තේරී පත්වූ සභිකයින්ගේ නම් ඉදිරියේදී

Generic placeholder image

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවට තේරී පත්වූ සභිකයින්ගේ නම් ඉදිරියේදී දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරීවරයා විසින් ගැසට් කිරීම සදහා යොමු කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම සදහන් කළා. කොට්ඨාශ ජයග‍්‍රහණය කළ සභිකයින් දාහත්දෙනාගේ නම් දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරී විසින් නම් කරන අතර අමතර ලැයිස්තුවෙන් තෝරා ගන්නා සභිකයින්ගේ නම් පක්ෂ ලේකම්වරුන් විසින් දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරී වෙත එවිය යුතු වනවා. එම නම් ලැයිස්තුව […]


Oct
12

බුද්ධ ශාසනය ආරක්ෂා කරන බව සජිත් කියයි

Generic placeholder image

පිරිවෙන් අධ්‍යාපනය ශක්තිමත් කර බුද්ධ ශාසනය ආරක්ෂා කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළා. මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ ඊයේ පැවති මනුදම් රකින රටක් – දැය රකින රජයක් යන මැයෙන් සංවිධාන කර තිබූ මහා සඟ සමුළුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. මේ අතර ජනාධිපතිවරණ අපේක්ෂක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස […]


Oct
12

ජල විදුලි බලාගාර ආශ‍්‍රිත ප‍්‍රධාන ජලාශ 06 ක ජල මට්ටම ඉහළට

Generic placeholder image

ජල විදුලි බලාගාර ආශ‍්‍රිත ප‍්‍රධාන ජලාශ 06 ජල මට්ටම සියයට 71 යි දශම 05 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කාසල්රි ජලාශයේ ජල මට්ටම සියයට 100 ක් දක්වා ඉහළ යෑම හේතුවෙන් එහි වාන් දොරටු විවෘත කර ඇති බවයි විදුලි බල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ. අක්කර අඩි හැට අටදහසක වපසරියකින් යුත් […]


Oct
12

ලබන මස 05 වනදා සිට ඩෙංගු සතියක්

Generic placeholder image

ලබන මස 05 වනදා සිට ඩෙංගු සතියක් ප‍්‍රකාශට පත් කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය තීරණය කර තිබෙනවා. එහි අධ්‍යක්ෂ අරුණ ජයසේකර මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සඳහන් කළේ එම සතිය තුළ දීප ව්‍යාප්තව ඩෙංගු මර්දන වැටසටහන් සංවිධානය කරන බවයි. වසරේ ගතවූ මාස 09 ක කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 77 දෙනෙකු මියගොස් තිබෙනවා. වාර්තාවී ඇති […]


Oct
12

හගිබිස් ජපානයට

Generic placeholder image

හගිබිස් සුළි කුනාටුව හේතුවෙන් ජපානයේ එක් පුද්ගල මරණයක් වාර්තා වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ සුලි කුණාටුව පැයට කිලෝ මීටර 195 ක වේගයෙන් හමා යන බවයි. සුලි කුණාටුව සමග තද වැසි ද ඇති විය හැකි බවට අනතුරු අගවා තිබෙනවා. අවදානම් ප‍්‍රදේශ වලින් ජනතාව ඉවත් කර ඇති බවයි ජපාන බලධාරීන් සදහන් කලේ. අවදානම් තත්වය මත ලෝක […]


Oct
12

ඇල්පිටියෙන් එලඹෙන ජනාධිපතිවරණයේදී හිමිවන ප්‍රතිඵලය ලබාදුන් බව මහින්ද කියයි

Generic placeholder image

ඇල්පිටිය ජන්ද විමසීම තුලින් ජනතාව ලබාදුන් ප්‍රතිඵලය එලඹෙන ජනාධිපතිවරණයේදී හිමිවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. පන්නල ප්‍රදේශයේ ඊයේ (11) පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.


Oct
12

වස විස නැති රන් පොළවක සිහිනය ගොවි තාත්තා

Generic placeholder image

වස විස නැති රන් පොළවක සිහිනය ගොවි තාත්තා යනු ආදරය වියළුණු පොලොවකට ආදරය වපුරන්න උත්සහ කළ ඒ ආදරණීය සෙනෙහෙවන්තයාගේ කතාන්දරයයි. සම්මානනීය සංගීතඥ දර්ශන රුවන් දිසානායකගේ නිර්මාණයෙන් සරත් බණ්ඩාර කොක්වැවගේ නිෂ්පාදනයෙන් සංගීතඥයෙකු සිංහල සිනමාවට දායාද කරන කුළුදුල් කාව්‍යමය රූප පෙළහර හෙට (ඔක්තොම්බර් මස 13) සවස 05 ට සැවොයි සිනමාහලේදී පැවැත්වීමට නියමිතයි. එය සොදුරු සිතුවමක් ලෙස දකින්න […]


News Articles
Latest Videos
Most Popular Post