ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
නීති විරෝධීව අල්ලන ලද කස මෝරු ක්‍රිලෝග්‍රෑම් 94 ක් සමග පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වාලච්චේන ධිවර වරාය පරිශ්‍රයේදී නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදු කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවා. කස මෝරා ”ඇලෝපිඬේ” කුලයට අයත් ජලජ සම්පත් පනත යටතේ සංරක්ෂිත මත්සයෙක් වන අතර මෙම මත්සයන් දඩයම් කිරීම තහනම්.
වාර්ෂිකව සිදුකෙරෙන අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ පළමු විදුලි ජනන යන්ත්‍රයේ කටයුතු දින 100ක කාලයක් සඳහා වසා දැමෙන බව එම බලාගාරයේ පරිපාලන අංශ පවසනවා. මේ නිසා මෙගාවොට් 300ක ධාරිතාවක් ජාතික විදුලිබල සැපයුමට අහිමි වනු ඇති බව සදහන්. කෙසේ වෙතත්, නොරොච්චෝලේ බලාගාරයේ සෙසු ජනන යන්ත්‍ර දෙක තවදුරටත් ක්‍රියාත්මක වන බව එහි පරිපාලනය සඳහන් කළා.
සංචාරක ශ්‍රී ලංකා – පකිස්ථාන තරග ආරම්භයට සියලු කටයුතු මේ වන විට සුදානම් බව වාර්තා වෙනවා. පකිස්ථානයට අවුරුදු 10 කට පසු ක්‍රිකට් වසන්තය අද උදා වී තිබෙනවා. ඒ නිසාවෙන් පාකිස්තාන ක්‍රීඩා ලෝලීන් මහත් උද්යෝගයෙන් මෙම තරගය බැලීමට ක්‍රීඩාගාරය වෙත පැමිණෙන බව වාර්තා වෙන අතර එමෙන්ම තරගය සජීවීව නැරඹිමට ප්‍රේක්ෂකයින් උනන්දුවෙන් බලා සිටිනවා. ශ්‍රී ලංකාවේ වේලාවෙන් […]
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කළමනාකරුවෙක් වෙන මයිකල්ද සොයිසා මහතා අභාවප්‍රපාත්ත වී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සමාජිකයෙක් ඇතුළු විවිධ තනතුරු ඔහු දරා ඇති අතර ඔහුගේ අභාවය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර අද පැවැත්වෙන එක්දින තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කලු පටි පැළඳ ක්‍රීඩා කිරීමට නියමිතයි.
පසුගියදා ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ගුවන් ප්‍රහාර හේතුවෙන් ලෝක බොර තෙල් මිල ගණන් ඉහල ගිය අතර මෙම ප්‍රහාර පිළිබද ඉරානය සහ සෞදි රජය අතර මතභ්දයකට හේතු වුණා. මේ හේතුවෙන් සෞදියේ ඔටුන්න හිමි කුමරු ප්‍රකාශ කලේ ඉරානය සම්බන්දයෙන් ගෝලීය ප්‍රජාව යම් ප්‍රතිචාරයක් දැක්විය යුතු බවයි. එමෙන්ම ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කලේ […]
ආබාධිත රණවිරුවන් ක්‍රියාත්මක කළ සත්‍යග්‍රහය මීට සුලු වේලාවකට පෙර අවසන් කළ අතර ඔවුන් දින 20 ක් පුරා මෙලෙස සත්‍යග්‍රහයේ නිරත වුයේ කොටුව දුම්රියපළ ඉදිරිපිටදීයි. පසුව ඔවුන් කොටුව දුම්රියපළ ඉදිරිපිටදී උපවාසයක් ද ආරම්භ කළා.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සිදු කරනු ලබන දුම්රිය වර්ජනය හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු සඳහා දැඩි ලෙස බලපෑම් එල්ල වී තිබෙනවා. ඒ හේතුවෙන් විශ්‍රාමික නිලධාරීන්ගේ සේවය අද සිට ලබා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙන බව වාර්තා වෙනවා. දින ගණනාවක් පුරා පවතින මෙම වර්ජනය නිසාවෙන් මගින් දැඩි අපහසුතාවකට පත්ව තිබෙනවා. වර්ජනය පැවතියද අද දුම්රිය 10 […]
සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර දෙවන එක්දින කි‍්‍රකට් තරගය අද කරච්චි නුවරදී ආරම්භ වීමට නියමිත අතර දෙරට අතර පලමු තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. ඒ නිසා විනිසුරුවන් විසින් තරගය නවතා දැමීමට තීරණය කෙරුණා. කෙසේ වෙතත් අද තරගයට වර්ෂාවෙන් බාධා එල්ල නොවන බවට එරට කාලගුණ අංශ නිවේදනය කර තිබෙනවා. අද තරගය මෙරට වේලාවෙන් […]
දෙමල ජාතික සන්ධානය මෙවර ජනපතිවරණයේදී සහය ලබා දෙන පක්ෂය පිළිබද බොහෝ දෙන අවධානයෙන් පසුවෙනවා. ගෙවීගිය කාලය තුල සිය සන්ධනයේ මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සහය පල කරන බවට යම් මතයන් පල කර තිබුනද සන්ධානයක් වශයෙන් මෙවර ජනපතිවරණයේදී පුර්ණ සහය දෙන පක්ෂය හෝ පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් අවසන් තීරණයකට එළබ නොමැති බව දෙමළ […]
දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තෙට හා මත්තල දිගුව නුදුරේදීම ජනතා අයිතියට පත්කිරීම හැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. මේ නිසා කොට්ටාව සිට මත්තල දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අවසන් වනවා. එතැන් පටන් දක්ෂිණ අධිවෙගී මාර්ගයේ සිවුවැනි අදියර වන අන්දරවැව – හම්බන්තොට දක්වා ලෙස මෙම අධිවේගි මාර්ග ඉදිකර තිබෙනවා. මේ සදහා අයෝජනය කර ඇති මුදල රුපියල් බිලියන […]
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීම සදහා ශ්‍රී ලංකා සම සමාජ පක්ෂයේද සහය හිමිවන බව ඊයේ ප්‍රකාශ කෙරුණා. ඒ ඊයේ පැවති ලංකා සමසමාජ පක්ෂයේ ජාතික සම්මේලනයෙදී. ඒ අනුව අවස්ථාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.