ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ සංචාරය කරන චීන සංචාරකයින් උදෙසා ඊ-වීසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව දී ඇති බව වාර්තා වෙනවා. ඒ හේතුවෙන් සිය භාෂාවෙන්ම අයදුම් පත් පිරවීමට අවස්ථාවන් ලැබී ඇති අතර එමෙන්ම පසුගිය අගෝස්තු 1 වනදා සිට ශ්‍රී ලංකාවේ සංචාරය කරන චීන සංචාරකයින් සඳහා ETA ගාස්තුව නිදහස් කර ඇති අතර එය මාස […]
ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් 21 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ පස්වරුවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඔඩෙස්සා සහ මිඞ්ලන්ඞ් අතර ප්‍රදේශයේදී වෙඩි තැබීම සිදුකර ඇත්තේ එක් තුවක්කු කරුවෙකු විසින්වෙඩි තැබීම අතරතුර එක්සත් ජනපද තැපැල් සේවා වෑන් රථයක් ද පැහැරගෙන ගොස් තිබෙනවා. එරට පොලීසිය සඳහන් කළේ තුවක්කුකරු සහ ඔහුට සහාය ලබාදුන් සැකකරුවන් […]
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා හෙට පෙරවරු 09 30 ට ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබෙනවා ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් සැපයුම් අධ්යක්ෂ අයි එම් කේ බී ඉංගසිංහ මහතා සම්බන්ධයෙන් නතර කර තිබූ විනය පරීක්ෂණයක් අධ්‍යාපන අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් යළි ආරම්භ කර ඇති බවට අධ්යක්ෂවරයා කොමිසම හමුවේ සිදුකර ඇති පැමිණිල්ලකට සාක්ෂී ලබාගැනීම සඳහායි එම විනය පරීක්ෂණය හිටපු […]
ශ්‍රී ලංකා නවසීලන්ත පලමු 20 යි 20 තරගය අද පල්ලේකැලේ ජාත්‍යන්තර ක්රිකට්ක්රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි තරගාවලියට තරග 03 ක් ඇතුලත් වන අතර මෙවර කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගටයි. මේ ඔහු ඊයේ පල්ලේකැළේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති මාධ්‍ය හමුවේදී පළ කළ අදහස්. අයි සී සී 20 යි 20 ශ්රේ්රණිගත කිරීම් වල […]
තමා බලයට පැමිණියේ රට හැදීමට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ කුලියාපිටිය, නගර සභා පරිශ්රයේ් පැවැති ජනහමුවට එක්වෙමින්. කුලියාපිටිය මැතිවරණ කොට්ඨාශයේ සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට පත් කිරීම හා තවත් සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීම ඊයේ සිදුවුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. කුලියාපිටිය, නාරංගල්ල තාක්ෂණවේදී අධ්‍යාපන විද්‍යා පීඨයට මුල්ගල තැබීම / […]
ඉදිරි ජනාධිපතිවරණය සදහා වු ජාතික ජන බලවේගයේ ප්‍රචාරණ කටයුතු අද සිට ආරම්භ වනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සියත ප්රවෘත්ති වෙත කියා සිටියේ එහි මුලික අදියර ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පලාත් පාලන නියෝජිතයින් සමග සාකච්ඡවක් පවත්වන බවයි. එමෙන්ම මේ අතර ජනතා විමුක්ති පෙරමුණ ඇතුලූ සංවිධාන ඉදිරි මැතිවරණ සදහා තරග වදින ලකුණ සම්බන්ධයෙන් සාකච්ඡුා ආරම්භ කර […]
උතුර / උතුරු මැද / වයඹ සහ දකුණු පලාත් වලත් මධ්‍යම කඳුකර ප්‍රදේශ වලත් පුත්තලම ගම්පහ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලත් සුලගේ වේගය පැයට කිලෝ මීටර 60 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම පලාතේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සබරගමුව පලාතේ සහ කලූතර / නුවරඑළිය / ගාල්ල […]
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පළමු කාන්තා සම්මේලනය මේ වන විට ආරම්භ වී තිබෙනවා. පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඝෝඨාභය රාපපකෂ මහතාලේ ප්‍රධාන්වයෙන් කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී මෙම සමුලුව පැවැත්වෙනවා. කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා නව වැඩපිළිවෙලක් ආරම්භ කරන බව මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළා.
ඇමරිකාව දෙසට හමා එන ඩොරීනා සුළි කුණාටුව හේතුවෙන් බහමාස් දිවයිනෙන් ඉවත්වන ලෙස සංචාරකයින් ට දැනුම් දී තිබෙනවා. ඩොරීනා සුළි කුණාටුවේ ප්රචන්ඩකාරීත්වය තවදුරටත් වර්ධනය වෙමින් ඇමරිකාව දෙසට ගමන් කරන බවයි එරට කාළගුණ අංශ සදහන් කළේ. ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට මේ වන විට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. පැයට කිලෝමීටර 215 ක වේගයකින් කුණාටුව හමාඑන බවයි එරට […]
ඉදිරි ජනාධිපතිවරණය සදහා වු ජාතික ජනබලවේගයේ ප්‍රචාරණ කටයුතු හෙට සිට ආරම්භ කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ එහි මුලික අදියර ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පලාත්පාලන නියෝජිතයින් සමග සාකච්ඡාවක් පවත්වන බවයි. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ ඇතුලූ සංවිධාන ඉදිරි මැතිවරණ සදහා තරග වදින ලකුණ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. […]
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා පුහුණුකරුවන් තුන්දෙනෙක් සමග සාකච්ජා ආරම්භ කර ඇතැයි කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළා. ඒ අතර ඕස්ටේ්රලියානු පුුහුණුකරුවෙකු සහ දකුණු අපි‍්‍රකානු පුහුණුකරුවෙකු වන බවයි කි‍්‍රඩා අමාත්‍යවරයා කියා සිටියේ.
ලොව පුරා ගෞරවාදරයට පත් බ්‍රිතාන්‍යයේ රෝස කුසුම, වේල්සයේ ඩයනා කුමරියගේ 22වැනි අනුස්මරණය අද (31) ට යෙදී තිබෙනවා. ඩයනා ෆ්රාන්සස් ස්පෙන්සර් නමින් 1961 වසරේදී උපන් ඩයනා කුමරිය කාගේත් ආදරයට ලක්වූ කාන්තාවක් වන අතර රදළ පවුලක උපත ලබමින් ඉතා සැහැල්ලු දිවිපෙවෙතකට උරුමකම් කී ඩයනාට ඇගේ ජීවිතය වෙනස් කළ චරිතය වන බ්‍රිතාන්‍යෙය් කිරුළ හිමි චාල්ස් කුමරුන් හමුවන්නේ 1980 […]