News Line| Off Air
Generic placeholder image

Aug
29

විස්සයි විස්ස පුහුණු තරගයෙන් නවසීලන්තය ජයගනී

Generic placeholder image

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ කණ්ඩායම සමග අද පැවති පන්දුවාර විස්සයි විස්ස පුහුණු තරගය ලකුණු 33කින් ජය ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම කඩුලූ 06ක් දැවී ලකුණු 168 ක් ලබා ගත්තා. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ කණ්ඩායමේ පිළිතුරු ඉනිම කඩුලූ 09ක් දැවී ලකුණු 135කට සීමා වුණා. තරගය පැවැත්වුණේ කටුනායක නිදහස් වෙළද […]


Aug
29

අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට අමතරව තවත් සැකකරුවන් 6ක් අත්අඩංගුවට

Generic placeholder image

ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් අත්ඩංගුවට පත් පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සින්නයියා සිවරූබන්ට අමතරව මේ වන විට සැකකරුවන් 6ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. මීට පෙර සැකකරුවන් 4ක් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඊයේ දිනයේදී තවත් සැකකරුවන් 2ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරිම සඳහා කොළඹ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ […]


Aug
29

ටයිගර් වුඩ්ස් නැවතත් ගොල්ෆ් පිටියට

Generic placeholder image

දණහිසේ ආබාධයක් හේතුවෙන් මඳ කලක් ක්‍රීඩාවෙන් විවේකගෙන සිටි ඇමෙරිකානු ගොල්ෆ් ශුර ටයිගර් වුඩ්ස් එළඹෙන ඔක්තෝබරයේදී නැවතත් ගොල්ෆ් පිටියට පැමිණිමට තීරණය කර තිබෙනවා. වුඩ්ස්ගේ දණහිසේ ආබාධය සඳහා සිදුකළ ශල්‍යකර්මය සාර්ථක වීමෙන් අනතුරුව ඔහු මෙම තීරණය ගෙන ඇති බව සදහන්. ඒ අනුව වුඩ්ස් වෘත්තීය ගොල්ෆ් ශුරයන්ගේ සම්මේලන (PGA) තරගාවලිය යටතේ ඔක්තෝබර් මස (24 -27) ජපානයේදී පැවැත්වෙන “ZOZO” […]


Aug
29

හෙට දින ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙස ධීවරයින්ට ඉල්ලීමක්

Generic placeholder image

හෙට(30) උදෑසන 6 සිට අගෝස්තු 31 වන දා දක්වා උදෑසන 8 දක්වා පැය 26 කාලයක් ධීවර කටයුතුවල නොයෙදෙන්නයි සියලු ධීවර හා නාවික ප්‍රජාවන්ගෙන් අපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කරනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පවසා සිටියේ, මන්නාරම සිට පුත්තලම,කොළඹ,මාතර,හම්බන්තොට සහ පොතුවිල් සිට මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වු මුහුදු තීරයන් සඳහා සුළඟේ වේගය පැයට කිලෝ […]


Aug
29

කැන්ටබරියේ අගරදගුරු අද දිවයිනට

Generic placeholder image

කැන්ටබරියේ අගරදගුරු අති උතුම් ජස්ටින් වෙල්බි හිමියන් අද (29) මෙරටට සැපත් වීමට නියමිතව තිබෙනවා. අගෝස්තු 31 වනදා දක්වා මෙරට රැඳී සිටින අගරදගුරු හිමිපාණෝ මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැකීමට සහ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවීමට නියමිත බව සදහන්. එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ද මුණ […]


Aug
29

එස්.බී. සහ ඩිලාන් පොහොට්ටුවට එයි

Generic placeholder image

ඩිලාන් පෙරේරා සහ එස්. බී. දිසානායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ පක්ෂ සාමජිකත්වය ලබාගෙන ඇති බව වාර්තා වෙනවා. මිට සුළු මොහොතකට පෙර එම පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අතින් එම සාමාජිකත්වය ලබාගෙන ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


Aug
29

බස්නාහිර පළාතේ ඩෙංගු මර්දන වැඩසටහන් අද සිට

Generic placeholder image

බස්නාහිර පලාත කේන්ද්‍රකර ගනිමින් තෙදින මදුරු මර්ධන වැඩසටහන් අද ආරම්භ වුණා. ඒ නිරිත දිග මෝසම් වර්ෂාවත් සමග බස්නාහිර පලාතේ ඩෙංගු අවදානම වැඩි වීම හේතුවෙන්. ඒ අනුව මේ සදහා සෞඛ්‍ය නිළධාරීන් ඇතුලූව 500 ක පමණ පිරිසක් යෙදවීමට තීරණය කර තිබෙනවා. මේ යටතේ පොදු ස්ථාන පිරිසිදු කිරීම් සහ නිවාස ඇතුලූ පරිශ‍්‍ර පරීක්ෂා කිරීම් ද සිදුවනු ඇති අතර […]


Aug
29

පාකිස්තාන අගමැති ලේකම් කාර්යාලයේ විදුලි කප්පාදුවක්

Generic placeholder image

පාකිස්තාන අගමැති ලේකම් කාර්යාලයේ විදුලිය කපා හැර තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එම කාර්යාලය දිගින් දිගටම විදුලි ගාස්තු ගෙවීම අතපසුකිරීම හේතුවෙන් පාකිස්තාන විදුලි සමාගම මෙම පියවර ගෙන ඇති බවයි. මෙම මාසයේදී පමණක් අගමැති කාර්යාලයේ විදුලි බිල පකිස්ථානු රුපියල් ලක්ෂ 41ක් වන අතර කඩිනමින් විදුලි බිල ගෙවා අවසන් කරන තෙක් විදුලිය ලබා නොදෙන බවයි විදුලි සමාගම […]


Aug
29

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03ක් හා හසීස් කිලෝවක් කොළඹින් අල්ලයි

Generic placeholder image

වත්තල ප‍්‍රදේශයේ සිදුකළ වැටළීමක දී අයිස් සහ හසීස් නැමැති මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සදහන් කළේ සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග‍්‍රෑම් 157ක් සහ හසීස් මත්ද්‍රව්‍ය ග‍්‍ර‍්‍රෑම් 413ක් සොයා ගත් බවත් මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයන ලද රුපියල් එක් ලක්ෂ 24 දහස් 980ක් මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය තොගය සොයා ගනු […]


Aug
29

දිනන අපේක්ෂකයා නොබෝ දිනකින් – එජාපෙ

Generic placeholder image

ඉදිරි ජනපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස ජනාතාව ඉල්ලන දිනන නායකයෙක් ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබිර් හෂිම් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කලේ මිනුවන්දෙණිය ප‍්‍රදේශයේ අද පැවති උත්සවයක් අමතමින්.


Aug
29

බ්‍රසීලය එපා කියූ G – 07 ආධාර නැවත ඉල්ලන ලකුණු

Generic placeholder image

ඇමසන් වනාන්තරය තුල ඇති වී තිබෙන වාර්තාගත ලැව්ගිනි මැඩපැවැත්වීම සදහා සහය දීමට පසුගියදා ලෝක නායකයින් එකගත්වයට පත් වුණා. ඒ ජි – 07 සමුළුවේදී ඇ.ඩෝ. මිලියන 22 මුල්‍ය ආධාරයක් බ්‍රසීල රජය වෙත පිරිනැමීමට තීරණය කිරීමත් සමගයි. කෙසේ වෙතත් මෙම ආධාර බ්‍රසීල රජය ප්‍රතික්ෂේප කල අතර ඒ යුරෝපය ඇතුළු බලවත් රාජ්‍යන් මේ ආධාර මුවාවෙන් ඇමසන් වනාන්තරය ආශ්‍රිත […]


Aug
29

විවෘත කතා බහක් අවශ්‍යයි – සංගාගෙන් ප්‍රකාශයක්

Generic placeholder image

වත්මන් සමාජය තුල පවතින මානසික ආතතිය වැලැක්වීම සදහා නොමිලයේ ක්‍රියාත්මක 1333 සේවාව ප්‍රචලිත කිරීම පිළිබද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ප්‍රකාශ කලේ වත්මන් ක්‍රීඩාවේ මානසික ඇදවැටීම සදහා විවෘත කතිකාවතක් සිදු කල යුතු බවයි. එසේ නොකිරීම නිසා අද වන විට බොහෝ ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා දිවිය පවා පසුබෑමකට ලක්ව […]


News Articles
Latest Videos
Most Popular Post