News Line| Off Air
Generic placeholder image

Aug
16

ශ්‍රී ලංකා පළමු ඉනිම 267කට සීමා වෙයි

Generic placeholder image

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 267ක් රැස් කර ගත්තා. නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 249කි. නවසීලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදී අජාස් පටෙල් ලකුණු 76කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුණා.


Aug
16

නීතිවිරෝධීව ඕස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකුට වැඩ වරදී

Generic placeholder image

නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාව වෙත ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු, එරටින් පිටුවහල් කර, විශේෂ ගුවන් යානයකින් අද(16) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබෙනවා. මොවුන් සියලු දෙනා පිරිමි පුද්ගලයින් වන අතර, ඔවුන් හලාවත ප්‍රදේශයෙන්, බහු දින ධීවර යාත්‍රා මඟින් ඕස්ට්‍රේලියාව වෙත ගොස් ඇති බව සදහන්. මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස අද උදෑසන 6.30 ට පමණ ඕස්ට්‍රේලියාවේ […]


Aug
16

සංචාරක නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි

Generic placeholder image

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි. ඊයේ දිනය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 227ක් රැස් කරගෙන සිටියා. නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 249ක් වන අතර විශිෂ්ට පන්දු යැවීමක නිරත වු […]


Aug
16

පහසුවෙන් ඉංග්‍රීසි භාෂාව ඉගනගන්න උපකාරී වන වෙබ් අඩවි 8ක්

Generic placeholder image

ඉංග්‍රීසි භාෂාව කියන්නේ අපට ඉතාම ප්‍රයෝජනවත් සහ අද කාලයේ නැතුවම බැරි දෙයක්. අන්තර්ජාලයේ ඇති ලක්ෂ ගණනක් වූ වෙබ් අඩවි අතරින් ඔබේ ඉංග්‍රීසි භාෂා කුසලතාව වැඩි දියුණු කරගැනීමට උපකාර කිරීම වෙනුවෙන්ම සැකසී ඇති වෙබ් අඩවි කිහිපයක් ගැන තොරතුරුයි ඔබට මෙයින් හදුන්වාදෙන්න. මේවා භාවිතා කර ඔබත් ඉංග්‍රීසි භාෂාව දියුණු කරගන්න. MyEnglishTeacher.eu මෙම වෙබ් අඩවියෙන් ඉංග්‍රීසි ඉගෙන ගැනීමට […]


Aug
16

පාකිස්ථානය ඉන්දීය නළු නිලියන් සහ නිරූපණ ශිල්පින් ඇතුලත් සියලුම වෙළද දැන්වීම් හා චිත්‍රපට තහනම් කරයි

Generic placeholder image

අර්බුධයකට තුඩු දී තිබෙන ඉන්දු පාකිස්ථාන සම්බන්ධතාවය උග්‍ර කරමින් ඊයේ දිනයේදී ද කාශ්මීර දේශ සීමාවේදී ඇතිවූ වෙඩි හුවමාරුවකින් ඉන්දීය සෙබළුන් පස් දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ බව පාකිස්ථාන යුධ හමුදාව නිවේදනය කර සිටි අතර එමෙන්ම දේශ සීමාව ආශ්‍රිතව මේ වන විට දිගින් දිගටම ඉන්දීය හමුදාව සහ පාකිස්ථාන සෙබළුන් අතර වෙඩි හුවමාරුවීම් සිදුවන බවටද වාර්තා වෙනවා. පසුගිය සතියේදී […]


Aug
16

ගැඹුරු අභ්‍යවකාශයෙන් නිකුත් වූ නවතම රේඩියෝ සංඥා ග්‍රහණය කර ගැනීමට විද්‍යාඥයින් සමත් වෙයි

Generic placeholder image

පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන ගණනක් ඈතින් පිහිටි මන්දාකිනියකින් නිකුත් වන්නට ඇති බවට පැවසෙන නවතම රේඩියෝ සංඥා 08ක් සොයා ගැනීමට විද්‍යාඥයින් සමත්වී තිබෙනවා. ඒ අනුව මෙම සංඥා කැනේඩියානු හයිඩ්‍රෝජන් සිතියම් කරන ගුවන් විදුලි දුරේක්ෂය විසින් ග්‍රහණය කර ගැනීමට සමත්වී තිබෙන අතර මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ජාතික විශේෂඥයින් පිරිසකගෙන් සැදුම්ලත් කණ්ඩායම පරීක්ෂණයක් සිදු කරන අතර ග්‍රහණයට ලක්ව […]


Aug
16

ආනමාලු රංග ඝාතනයේ සැකකරුවන් තුන්දෙනෙක් ආයුධත් සමග STF අත්අඩංගුවට

Generic placeholder image

කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනක් සවස කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කොටහේන, සමිත්පුර ප්‍රදේශයේදී මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත පුද්ගලයින් ලග තිබී වානේ කඩු දෙකක්, මොට ආයුධයක්, […]


Aug
16

හබරණ-දඹුල්ල මාර්ගයේ මාරක රිය අනතුරක් – 3ක් මරුට

Generic placeholder image

හබරණ – දඹුල්ල මාර්ගයේ කුඩාමීගස්වැව ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ වෑන් රථයක් ඊයේ රාත්‍රී 10ට පමන අනතුරට ලක් වීමෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි හබරණ පොලීසිය සඳහන් කරනවා. ඒ අනුව මෙසේ මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් තිදෙනා බවත් එයින් වෑන් රථයේ රියදුරු සහ වෑන් රථයේ ගමන් කරමින් සිටි කාන්තාවන් […]


Aug
16

බෞද්ධ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් අරඹමින් අමරපුර සහ රාමඤ්ඤ නිකායන් සමගි සම්මුතියකට අද පිවිසෙයි

Generic placeholder image

බෞද්ධ ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් සනිටුවන් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංඝ නිකායන් 02 ක් වන ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය අද සමගි සම්මුතියකට එලඹෙනවා. ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය වෙනුවෙන් එහි උත්තරීතර මහා නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන් ද, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය වෙනුවෙන් එහි මහා නායක අතිපූජ්‍ය නාපාන […]


Aug
16

ලබන සඳුදා සිට වෛද්‍යවරුන් වැඩ වර්ජනයක නිරත වන ලකුණු

Generic placeholder image

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලේකම්වරයා පෙන්වා දෙන්නේ වෛද්‍ය අධ්‍යාපනය අවම ප්‍රමිතිය නීතිගත නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගෙන එම වර්ජනය ක්‍රියාත්මක කරන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළා. ඒ අනුව ලබන සඳුදා සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට සුදානම් බවයි පැවසෙන්නේ.


Aug
16

අද දිවයිනේ බොහෝ පළාත් වලට ගිඟුරුම් සහිත වැසි

Generic placeholder image

අද පස්වරු කාලයේදී ගිඟුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සහන කරනවා. ඒ අනුව සබරගමුව, මධ්‍යම, දකුණු සහ බස්නාහිර පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක් වෙන අතර සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව සහ උතුරු පළාත්වලත් […]


Aug
15

ඇසළ මහ පෙරහැර මංගල්‍ය සාර්ථකව අවසන් කළ බවට සංදේශය ජනපති අතට

Generic placeholder image

ලෝකවාසී බෞද්ධ ජනතාවගේ උත්තරීතර පූජනීයත්වයට පාත්‍ර වූ ශ්‍රී ලංකා රාජ්‍යත්වයේ මුදුන් මල්කඩ ලෙස සලකන මහනුවර ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ උදෙසා නොකඩවා පවත්වන වාර්ෂික ඇසළ මහ පෙරහැර මංගල්‍ය පෞරාණික චාරිත්‍රවලට ගරුකරමින් මෙවර ද සාර්ථකව පවත්වා අවසන් කළ බවට සංදේශය, සාම්ප්‍රදායානුකූලව දියවඩන නිලමේ තැන්පත් නිලංග දෑල මහතා විසින් අද (15) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගරු […]


News Articles
Latest Videos
Most Popular Post