ඉන්දීය හිටපු විදේශ කටයුතු අමාත්‍ය සහ ඉන්දීය භාරතීය ජනතා පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකා සුෂ්මා ස්වරාජ් අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. හෘද්‍යාබාධයක් හේතුවෙන් මෙලෙස ඇය අභාවප‍්‍රාප්ත වී ඇති බව සදහන්. නවදිල්ලි නුවර පිහිටි රෝහලකදී ඇය අභාවප‍්‍රාප්ත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළ අතර මියයන විට ඇගේ වයස අවුරුදු 67 ක්. අවස්ථා කිහිපයකදී ශී‍්‍ර ලංකාවේ සංචාරයේ නිරත වූ සුෂ්මා […]
එංගලන්ත පාපන්දු කණ්ඩායමේ හිටපු නායක වේන් රූනි එම කණ්ඩායමේ ක්‍රීඩකයෙක් සහ පුහුණුකරුවෙක් ලෙස එංගලන්තයේ ඩර්බි කවුන්ටි ක්‍රීඩා සමාජය සමඟ නව ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. වේන් රූනි මීට පෙර අමෙරිකාවේ ඩී.සී යුනයිටඩ් පාපන්දු කණ්ඩායම සමග වසරක ගිවිසුමකට අත්සන් තබා තිබුණා. ඩර්බි කවුන්ටි ක්‍රීඩා සමාජය සමග ක්‍රීඩකයෙක් සහ පුහුණුකරුවෙක් ලෙස රූනි ගිවිසුම් අත්සන් තබන්නේ ඩී.සී යුනයිටඩ් පාපන්දු […]
කැනඩාවේ පැවැත්වෙන ග්ලෝබල් ටී ටුවෙන්ටි තරගාවලිය සඳහා සහභාගිවීමට තුන් ඉරියව් කී‍්‍රඩක තිසර පෙරේරාට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය අනුමැතිය ලබාදී තිබෙන බව වාර්තා වෙනවා. මේ වන විට එම තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල් කැනඩාවට ගොස් තිබෙනවා. මීට පෙර මෙම තරගාවලිය සඳහා තිසර පෙරේරාට කි‍්‍රකට් ආයතනය අනුමැතිය ලබාදී නොතිබූණු අතර කී‍්‍රඩා […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here සියත 24 අපගේ Youtube චැනලය සමග එකතුවීමට – Click Here
නව තාක්ෂනය තුලින් දුම්රිය සේවාව කාර්යක්ෂම කිරීම සදහා මේ වන විට කටයුතු කරන බව වාර්තා වෙනවා. ඒ අනුව මෙම වසර ඇතුළත දුම්රිය ප්‍රවේශපත් ලබාගැනීම සඳහා ඉලෙක්ට්‍රොනික් ප්‍රවේශපත් (e–Ticketing) සේවාව හඳුන්වා දෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවක අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළ අතර මේ […]
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවති විස්සයි විස්ස අවසන් තරගය කඩුලු 07 කි ජය ගැනිමට ඉන්දියාව සමත් වුණා. එ අනුව තරග තුනකින් සමන්විත විසසයි විස්ස තරගාවලියේ 3/0 ලෙස ඉන්දියාව ජය ගත්තා. පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 06 ක් දැවී ලකුණු 146 ක් රැස් කළා. පිළිතුරු ඉනිම […]
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.ඒ අභාවප්ප්‍රාප්ත එකසත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රි සාලින්ද දිසානායක මහතාගෙන් හිස් වු මන්ත්‍රි ධූරය සදහා පැමිණිමට බවයි පැවසෙන්නේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිල සංචාරයක් සඳහා කාම්බෝජය බලා අද(07) අළුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙන බව වාර්තා වෙනවා.එතුමා ඇතුළු දූත පිරිස අද අළුයම 12.00 ට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්- 178 දරන ගුවන් යානයෙන් මෙසේ පිටත්ව ගොස් ඇත්තේ.
චන්දික හතුරුසිංහගේ එකඟතාවයකින් තොරව ඔහුව ධූරයෙන් ඉවත් කළහොත් කොන්ත්‍රාත්තුවට අනුව ඔහුට විශාල වන්දි මුදලක් ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවනු ඇති බවයි මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා පවසන්නේ. හතුරුසිංහ විසින් වසරක් පුරා සිදුකල වැඩ පිළිබඳව මේ වන විට වාර්තාවක් ලබා දී ඇති බවත් පැවසු තිලංග සුමතිපාල මහතා, […]
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර හමුවක් ඊයේ රාත්‍රියේ පවත්වා ඇති බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සදහන් කර සිටිනවා. පාස්කු ඉරිදා එල්ලවු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරිම් කමිටුව හමුවේ අගමැතිවරයා සාක්ෂි ලබා දිමෙන් අනතුරුව මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මෙම හමුවේදී මෙහිදි ඉදිරි ජනාධිපතිවරණය, පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා […]
ඊයේ පාස්කු ප්‍රහාරය පිළිබද විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලේ ජාතික තව්හිද් ජමාත් සංවිධානය සමග සබදතා පැවැත්වූ සියළු දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්‍ෂක අංශ මේ වනවිට කටයුතු කරමින් සිටින බවත් එමෙන්ම වර්තමානයේ ලොවපුරා සිදුවන ත‍්‍රස්ත කි‍්‍රයා සැලකීමේදී එවැනි ප‍්‍රහාර එල්ල විය හැකි අවස්ථා පිළිබද දැඩි අවධානයකින් පසු විය යුතු […]
ඊයේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ්‍රීලනිප රැස්වීමක් පැවතුණ අතර ඒ රැස්වීමේදී පැහැදිලි කළ කරුණු පිළිබද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර කියා සිටියේ ලබන 11 වෙනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග පවත්වන සම්මේලනයට සහභාගී නොවීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍ර කණ්ඩායම තීරණය කර තිබෙන බවයි. මෙය ඒකමතික තීරණයක් බවද ඒ මහතා […]