ඊයේ (04) පැවැත්වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු ලබන 15 වනදා සිට 20 වනදා දක්වා සිදු කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සඳහා ගුරුවරුන් හයදහසකට වැඩි පිරිසක් යෙදවීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ප්‍රකාශ කළා.
ආසියාව තුල ක්‍රිකට් ක්‍රීඩාව මුල් බැස ගත්තද ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ උරුමකරුවා වන්නේ එංගලන්තයයි. ඒ අනුව මඩ ගැසීම ක්‍රිකට් ක්‍රීඩාවේ ආචාර ධර්මයන්ට පටහැනිය. ඒ නිසාම වෙන කවර ක්‍රීඩාවකටවත් නොමැති ඉහල ගෞරවාදරයක් ක්‍රිකට් ක්‍රීඩාවට හිමිවෙයි. ඒ නිසාම ක්‍රිකට් ක්‍රීඩාව මහතවරුන්ගේ ක්‍රීඩාව ලෙසද සදහන් කරයි. කෙසේ වෙතත් නිමා වූ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී විනිසුරුවන් […]
යාපනයේ නගරාධිපති වශයෙන් සේවය කොට එල්.ටී.ටී.ඊ. වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගිය ඇල්ප්‍රඩ් දොරේඅප්පා මහතාගේ මුණුබුරෙකු වූ නිෂාන් දොරේඅප්පා මහතාට කැනඩාවේ ප්‍රාන්තයක පොලිස් ප්‍රධානි තනතුරක් ලබා දී තිබෙනවා. පසුගිය අගෝස්තු 01 වනදා සිට එරට පොලිස් සභාව විසින් නිෂාන් දොරේඅප්පා මහතා කැනඩාවේ ඔන්ටේරියෝ ප්‍රාන්තයේ පීල් නගරයේ නියෝජ්‍ය පොලිස් ප්‍රධානියා වශයෙන් පත් කොට ඇති බව සදහන්. යුද සමයේදී […]
වායු සමනය කළසැප බෝට්ටුවලින් ලාබෙට ගමන් බිමන් යෑමට තව සති 2 කින් හැකි වනවා.එවිට කොටුවේ සිට යුනියන් පෙදෙසට විනාඩි 10 කින් යෑමටත් මාර්ග තදබදය වැඩි වේලාවටත් වැල්ලවත්තේ සිට බත්තරමුල්ලට විනාඩි 35කින් යෑමටත් හැකියි. ඉදිරි සති දෙක ඇතුළත ක්‍රියාවට නංවන කොළඹ නගරයේ ජල මාර්ගවල දිවෙන මගී ප්‍රවාහන බෝට්ටු සේවාව මගින් ජනතාවට ප්රතිලාභ රැසක් හිමිවනවා. ඒ අනුව […]
රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සමග පැවති සාකච්ඡාවක වීඩියෝවක කොටසක් ගායන ශිල්පී ඉරාජ් වීරරත්න විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත පල කර ඇති අතර අමාත්‍යවරයා එහි සදහන් කර ඇති දේ ප්‍රකාශ නොකල බව පවසා ඉරාජ් වීරරත්නගෙන් ලක්ෂ 1000ක වන්දියක් ඉල්ලා ලිපියක් යොමු කර තිබෙනවා. එමෙන්ම එය නොගෙවන්නේ නම් ඔහුට විරුද්ධව නඩු මගට යන බව රන්ජන් රාමනායක අමාත්‍යවරයා ප්‍රකාශ […]
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (05) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ අගෝස්තු මාසය අවසන් වීමට පෙර ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බවයි. එමෙන්ම ප්රජාතන්ත්රවාදය යළ තහවුරු කිරීම, ජාතීන් අතර සංහිදියාව ශක්තිමත් කිරීම, කඩා වැටුණු ආර්ථිකය යළි ගොඩ නැංවීම සහ යහපාලනය ස්ථාපිත කිරීම ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ හා සංවිධාන ගණනාවක් මේ ආකාරයට […]
අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවයක් හේතුවෙන් හේතුවෙන් මේ වන විට කොළඹ, ලෝටස් මාර්ගය සම්පූර්ණයෙන් වසා දමා ඇතැයි වාර්තා වෙනවා. ඒ මාර්ගය ඔස්සේ ගමන් කරන ජනතාවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස බලධාරීන් ප්‍රකාශ කරනවා.
හදිසි විදුලිය බිඳ වැටීමක් හේතුවෙන් ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර ඇතුළු අවට ප්‍රදේශ කිහිපයක එරට මිලියන 10ට අධික ජනතාවක් පීඩාවට පත්ව ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව පැය 09කට ආසන්න කාලයක් මෙම විදුලිය බිඳ වැටීම පැවති බව විදෙස් වාර්තා සඳහන් කළ අතර මෙම හදිසි විදුලිය බිද වැටීම හේතුවෙන් එරට දුම්රිය ගමන් සේවාද අඩාල වී ඇති අතර දුරකථන […]
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටින්නැයි ඉදිරියේදී ජනාධිපතිවරයා වෙත නිල ආරාධනයක් සිදු කරන බව එහි සභාපති, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා කාරක සභාව හමුවේ පෙනී සිටීමට දිනයක් වෙන් කර ගැනීම මෙමගින් අපේක්ෂා කරන බව සදහන්. මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන මෙම […]
දඹුල්ල මහ නගර සභාවේ පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී අනුර බණ්ඩාර අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමේ චෝදනාව මතයි. අද අලුයම 3 ට පමණ දඹුල්ල – ඉබ්බන්කටුව ප්‍රදේශයේදී අසල්වැසි පුද්ගලයෙකුට මන්ත්‍රීවරයා පහරදී ඇති අතර පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. තුවාලකරු මේ […]
මීට අවුරුදු 8-10ට පමණ පෙර ජ’පුරට රැගෙන එන දෝණී කූඩාම කුඩා බැලි පැටියේකි…කගෙත් ආදාර දිනා ගත් මැය දෝණී යනුවෙන් අමතන්නට වූ හ.සැත්කමකට භාජනය වූ මැයට සුනඛ මවක් වීමේ අවස්තාව අහිමි විය. මෑ වැඩි පුර ජපුර සරසවිය තුළ පිරිමි නේවසිකාගර වන පියසිරි ප්‍රේමලාල් නේවසිකාගාරය තුළ ජිවත් වූ අතර,ඊට අමතරව ජිනදාස පේරෙරා නේවසිකාගරයට හා හෙට්ටිආරච්චි නේවසිකාගරය තුළට […]
පළාත් තුනක් සඳහා පත්කළ ආණ්ඩුකාරවරු තිදෙනෙක් අද(05දා) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. ඒ අනුව, රජිත කීර්ති තෙන්නකෝන් මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ද (හිටපු දකුණු ආණ්ඩුකාර), මෛත්‍රී ගුණරත්න මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ද (හිටපු මධ්‍යම ආණ්ඩුකාර), හේමාල් ගුණසේකර මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ද දිවුරුම් දුන් බව සදහන්.