News Line| Off Air
Generic placeholder image

Jul
27

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහෝදර පක්ෂ දෙකක් – මන්ත්‍රී රෝහිත කියයි

Generic placeholder image

ඉදිරි මැතිවරණවලදි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකඟතාවක් ඇති කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුනවර්ධන මහතා පවසනවා. බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ අද(27) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහෝදර පක්ෂ […]


Jul
27

1990 සුවසැරියට අදට වසර 3යි

Generic placeholder image

ශ්‍රී ලංකාවේ පූර්ව රෝහල් ප්‍රතිකාර සේවය විප්ලවීය මාවතකට රැගෙන ගිය 1990 සුවසැරිය ගිලන් රථ සේවය අද (27) සිය තුන්වන උපන්දිනය සමරනවා ඒ රාජගිරියේ පිහිටි සුවසැරිය ප්‍රධාන මධ්‍යස්ථානයේදී එම සේවාවේ නිර්මාතෘ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්ය. මෙම අවස්ථාවට සුවසැරිය ගිලන් රථයක ඉපදුණු මුල්ම දරුවා වූ මාතර තෙලිජ්ජවිල ජී.පී. යසිරු […]


Jul
27

මාලි ඔස්ටේ‍්‍රලියාවේ පදිංචියට යන කතාව බොරුවක්

Generic placeholder image

තමන් ඔස්ටේ‍්‍රලියාවේ පදිංචියට යන බවට පළවන වාර්තා වල කිසිඳු සත්‍යාතාවක් නොමැති බව ලසිත් මාලිංග පවසනවා. මාලිංග මේ බව සදහන් කලේ ඊයේ තරගයෙන් අනතුරුව පැවති මාධ්‍යය හමුවේ දීයි. ලසිත් මාලිංගගේ එක්දින දිවිය ජයග‍්‍රහණයකින් අවසන් කිරීමට ඊයේ හැකි වුණා. ඒ බංගලාදේශයට එරෙහිව පැවති පළමු එක්දින තරගයෙන් ලකුනු 91 ක ජයක් ලබා ගැනීමත් සමගයි. ලසිත් මාලිංග සහභාගී වු අවසන් […]


Jul
27

ඉන්දියාවේ ගං වතුරක් නිසා මගීන් 700 ක් දුම්රියක කොටු වෙයි

Generic placeholder image

ඉන්දියාවේ මුම්බායි බලා ගමන් කරමින් තිබෙන දුම්රියක සිරවී සිටින මගීන් 700 දෙනෙකු බේරා ගැනීමේ මෙහෙයුමක් එරට ආරක්ෂක අංශ සහ ජීවිතාරක්ෂක කණ්ඩායම් මේ වන විට ආරම්භ කර තිබෙනවා. කොලහාපුර් සිට මුම්බායි බලා එමින් තිබු දුම්රියක් මෙලෙස හදිසි ජලගැලීම් තත්ත්වය හේතුවෙන් මුම්බායි නගරයට කිලෝමීටර් 60 ක් පමණ දුරින් නතර කර ඇත්තේ ඊයේ (26) සවස සිටයි. පැය 15 […]


Jul
27

විස්සයි විස්ස කණ්ඩායම මෙහෙයවීමට මාලිංග සුදානමින්

Generic placeholder image

ලබන වසරේ පැවැත්වෙන T20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සදහා ශී‍්‍ර ලංකා පිල මෙහෙයවීමට තමන් සතුව සැලසුමක් ඇති බව ලසිත් මාලිංග පවසනවා. ඊයේ පැවති සිය අවසන් එක්දින තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලසිත් මාලිංග සදහන් කලේ තේරීම් කමිටුව විසින් විස්සයි විස්ස තරග මහෙයවීම තව දුරටත් කරගෙන යාමට අවස්ථාව දුන් බවත් ඒ අනුව විස්සයි විස්ස ලෝක […]


Jul
27

විශ්වවිද්‍යාල ප‍්‍රවේශය ලැබූ සිසුන් වෙනුවෙන් නව පාඨමාලා දෙකක්

Generic placeholder image

මෙවර විශ්වවිද්‍යාල ප‍්‍රවේශය ලැබූ සිසුන් වෙනුවෙන් නව පාඨමාලා දෙකක් හඳුන්වා දී තිබෙනවා. භූගෝලීය තොරතුරු විද්‍යාව සහ සමාජ වෘතවේදය එම පාඨමාලා දෙක ලෙස විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිශන් සභාව සදහන් කළා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන එම පාඨමාලා දෙක සඳහා සිසුන් 50 තෝරා ගෙන තිබෙනවා. 2018 උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල මත දිස්ත‍්‍රික්කවලින් විශ්වවිද්‍යාල අධ්‍යයන පාඨමාලා සඳහා සිසුන් බඳවා ගැනීමේ […]


Jul
27

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඇමතිවරුන් තිදෙනෙකු කැදවීමට තීරණය කරයි

Generic placeholder image

අමාත්‍යවරුන් වන සාගල රත්නායක, රංජිත් මද්දුම බණ්ඩාර සහ කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජයවර්ධන පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැදවීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව එම කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි පැවසුවේ ලබන මස 6 වනදා එම අමාත්‍යවරුන් කාරක සභාව හමුවට කැදවන බවයි. නීතිය හා […]


Jul
27

ඩොලර් මිලියන 30 කට අධික රත්තරං තොගයක් පැහැරගනී

Generic placeholder image

අමෙරිකාවේ නිව්යෝර්ක් සහ ස්විට්සර්ලන්තයේ සුරිච් බලා යැවීමට සුදානම් කර තිබු ඩොලර් මිලියන 30 කට අධික වටිනාකමකින් යුත් රත්තරං කිලෝග්‍රෑම් 750 ක් බ්‍රසීලයේ සාවෝ පාලෝ ගුවන් තොටුපලේදී අවිගත් මංකොල්ලකරුවන් පස් දෙනෙක් විසින් පැහැරගෙන තිබෙනවා. පොලිස් නිලධාරීන් මෙන් සැරසී සිටි මෙම මංකොල්ලකරුවන් පස් දෙනා ඔවුන් පැමිණි කැබ් රියද පොලිසියට අයත් වාහනයක් සේ සකසා තිබු බව විදෙස් මාධ්‍ය […]


Jul
27

ජාති ආගම් නොතකා රට සංවර්ධනය කරන බව සජිත් කියයි

Generic placeholder image

ජාති ආගම් භේද නොතකා සංවර්ධනයෙන් රට ගොඩනගන යුගයක් බිහිකරන බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නගර හා මංගායුත්තු හි ඉදිකළ පාවනාසපුරම් හා තොල්හාප්පිය නගර් හි උදාගම්මාන අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් පසුගිය 25 දා ජනතා අයිතියට පත්කෙරුණා. පංතිය, කුලය සහ ගෝත්‍රය පදනම් කර ගත් දේශපාලන ක්‍රමවේදය සම්පුර්ණයෙන් තහනම් […]


Jul
27

සහරාන් පිලිබද හෙළිදරව්ව ගැන විමර්ශනයට විශේෂ විමර්ශන ඒකකයක්

Generic placeholder image

සහරාන් හෂිම් ඇතුළු පිරිස නුවර එළිය – ශාන්තිපුර ප්‍රදේශයේ රැදී සිටි බවට තොරතුරු ලබාදීමේ සිද්ධිය පිලිබද  විමර්ෂණයට වැඩබලන පොලිස්පතිවරයා පොලිස් මූලස්ථානයේ විශේෂ ඒකකයට භාරදි තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කලා.


Jul
27

අසාද් සාලිගේ ප්‍රකාශයට එරෙහිව විවිධ පාර්ශ්වයන්ගේ විරෝධය

Generic placeholder image

ශරියා නීතියට අත තැබීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවට බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි කළ ප‍්‍රකාශයට මුස්ලිම් සමාජයෙන්ම විරෝධයක් එල්ල වනවා. සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමය පවසන්නේ එම ප‍්‍රකාශය වෙනත් අරමුණක් පෙරදැරිව සිදු කළ එකක් බවයි.එම සංගමයේ මාධ්‍ය ලේකම් අශේක් ෆාසිල් ෆාරුක් පවසනවා. එමෙන්ම මේ අතර ශ‍්‍රී ලංකා තව්හිද් ජමාද් සංවිධානය ද පැවසුවේ ශරියා නීතියට […]


Jul
27

මාලිංග ලොව වැඩිම එක්දින කඩුළුලාභින් අතර 9 ස්ථානයට

Generic placeholder image

එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගවල ලොව වැඩිම කඩුළුලාභීන් අතර 9 වන ස්ථානය හිමිකර ගැනීමට ලසිත් මාලිංග ඊයේ සමත් වුණා. ඒ අනුව ලසිත් මාලිංග ලොව වැඩිම එක්දින කඩුළුලාභීන් අතර 9 වන ස්ථානයට පත් වුණේ ඒම ස්ථානයේ සිටි ඉන්දීය කී‍්‍රඩක අනිල් කුම්බ්ලේ පසු කරමින්. අනිල් කුම්බ්ලේ තරග 271 කදී එක්දින කඩුළු 337 ක් දවාගෙන තිබෙන අතර ඊයේ මාලිංග […]


News Articles
Latest Videos
Most Popular Post