News Line| Off Air
Generic placeholder image

Jul
27

එංගලන්තයෙන් ගෙන් වූ සායනික අපද්‍රව්‍ය නිසා කොළඹ වරාය ගද ගසයි

Generic placeholder image

එංගලන්තයෙන් මෙරටට ගෙන්වා රදවාගෙන ඇති කසල බහාලූම්වලින් පිටවන අධික දුර්ගන්ධය හේතුවෙන් කොළඹ වරාය පරිශ‍්‍රයේ කටයුතු පවත්වාගෙන යාමද අසීරු වී තිබෙන බව වාර්තා වෙනවා. රේගු මාධ්‍ය ප‍්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කලේ එම කසල බහාලූම් දැඩි ලෙස නරක් වී ඇති බැවින් ඒවායෙහි දොරවල් ඇර පරීක්‍ෂා කිරීම පවා අපහසු වී ඇති බවයි. ඒ […]


Jul
27

නිසි ක‍්‍රමවේදයකින් තොරව ජනාධිපති නීතීඥවරුන් පත්කිරීමට එරෙහිව අධිකරණයට පෙත්සමක්

Generic placeholder image

නිසි ක‍්‍රමවේදයකින් තොරව ජනාධිපති නීතීඥවරුන් පත්කිරීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි චෝදනා කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ලබන 31 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. නීතීඥ උපුල් කුමරප්පෙරුම මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ජනාධිපති වෙනුවෙන් නීතිපති , ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති , එහි ලේකම් , […]


Jul
27

ලක්ෂ 82ක් වටිනා මැණික් ගලක් සොරා ගත් අයෙක් අල්ලයි

Generic placeholder image

රුපියල් ලක්ෂ 82ක් වටිනා මැණික් ගලක් සොරා ගත් පුද්ගලයෙකු වැල්ලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. මොරටුව බස් රථයකින් වැල්ලවත්ත සිට බම්බලපිය දක්වා ගමන් කළ පුද්ගලයෙකු සතුව තිබූ අදාල මැණික් ගල සහ රුපියල් එක් ලක්ෂ 30,000ක් වටිනා චෙක්පතක් පුද්ගලයෙකු විසින් සොරා ගෙන ඇති බවට බම්බලපිටිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපක් වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක […]


Jul
27

පිච්ච මල් පූජාව අද සහ හෙට අනුරාධපුරයේදී

Generic placeholder image

ශාන්ති පදනම මගින් සංවිධානය කරනු ලබන වාර්ෂික ජාතික පිච්ච මල් පූජාව 30 වන වරටත් අද(27) සහ හෙට(28) යන දෙදින පුරා පැවැත්විමට නියමිතව තිබෙනවා. ඒ අනුව අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධිය සහ රුවන්වැලි මහ සෑය කේන්ද්‍ර කර ගනිමින් මෙම උත්සවය පැවැත්වෙන බව එම පදනම සඳහන් කලා. ඒ නිසා අතර පිච්ච මල් පූජාව හේතුවෙන් අද සහ හෙට […]


Jul
27

දිවයිනේ පළාත් කිහිපයකට වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වන අතර මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50ක පමණ තරමක් තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බදුල්ල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි […]


Jul
27

සිංහයින් ජය මාවත කරා යොමු කරමින් මාලි එක්දින පිටියෙන් සමුගනී

Generic placeholder image

තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඊයේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වුණු අතර එහිදී බංගලාදේශ කණ්ඩායම පරදා ලකුණු 91කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කන්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 314ක් රැස් කළ අතර එහිදී විශිෂ්ට පිතිකරණයක නිරත වූ […]


Jul
26

මාලි වසයි

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here සියත 24 අපගේ Youtube චැනලය සමග එකතුවීමට – Click Here


Jul
26

මාලිංගට සමුදීමට කුසල් ජනිත්ගෙන් ශතකයක්

Generic placeholder image

ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර ආර් පේ‍්‍රමදාස පිටියේ පැවැත්වෙන තරගයේ මුලින් පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වන විට කඩුළු දෙකක් දැවී ලකුණු 184 ක් ලබාගෙන තිබෙනවා. ඒ පන්දුවාර 27 ක් තුළදීයි. නොදැවී කී‍්‍රඩා කරන කුසල් මෙන්ඩිස් ලකුණු 29 ක් ලබාගෙන ඇති අතර කුසල් ජනිත් පෙරේරා පන්දු 82 ක් තුළදී ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව […]


Jul
26

ආනයනය කිරිපිටිවල ප්‍රමිතිය සම්බන්ධ වාර්තාව ජනපතිට පිළිගන්වයි

Generic placeholder image

ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද කිරිපිටිවල ප්‍රමිතිය සම්බන්ධව පැන නැගී ඇති ගැටලු පිළිබඳ අතුරු වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවුණා. පාරිභෝගික අධිකාරිය විසින් සකස් කර තිබෙන මෙම වාර්තාව කර්මාන්ත හා වාණිජ කටයුතු වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූවා.


Jul
26

ජනපති සහ ජපන් ආරක්ෂක ඇමති අතර හමුවක්

Generic placeholder image

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජපානයේ ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කෙන්ජි හරදා (Kenji Harada) මහතා අතර අද (26) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී හමුවක් සිදුවී තිබෙනවා. ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා, ජපන් තානාපති අකිරා සුගියාමා (Akira Sugiyama) මහතා, ජපන් ආරක්ෂක සහයෝගීතා හා හුවමාරු අධ්‍යක්ෂ මසකෂු ටකහෂි (Masakazu Takahashi) සහ රාජ්‍ය අමාත්‍යවරයාගේ විධායක සහායක හිරෝෂි […]


Jul
26

2018 වර්ෂයේ උසස් පෙළ ප්‍රතිපලවලට අදාළ විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු නිකුත් කෙරේ

Generic placeholder image

2018 වර්ෂයේ උසස් පෙළ ප්‍රතිපලවලට අදාළව විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමේ අවම කඩයිම් ලකුණු මේ වන විට නිකුත් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කළා. www.selection.ugc.ac.lk වෙබ් අඩවියට පිවිසීමෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන්ට තමන් තේරී ඇති පාඨමාලා සහ විශ්වවිද්‍යාලය පරික්ෂා කළ හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරනවා. මෙවර […]


Jul
26

කුසල් ජනිත්ගෙන් අර්ධ ශතකයක්

Generic placeholder image

ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර ආර් පේ‍්‍රමදාස පිටියේ පැවැත්වෙන තරගයේ මුලින් පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වන විට කඩුළු පමණක් දැවී ලකුණු 107 ක් ලබාගෙන තිබෙනවා. ඒ පන්දුවාර 14 ක් තුළදීයි. දිමුත් කරුණාරත්න ලකුණු 36 ක් ලබාගත්තා ඇති අතර කුසල් ජනිත් පෙරේරා පන්දු 39 ක් තුළදී ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 54 ක්. ඊට […]


News Articles
Latest Videos
Most Popular Post