ජනාධිපතිවරණයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් ලබන 11වනදා ස්ථීර ප්‍රකාශයක් සිදු කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එමෙන්ම කියා සිටියේ ජනාධිපතිවරණය ජය ගැනීමට අදාළ සියලු සැලසුම් සකස් කර ඇති බවයි. මිහින්තලය රජමහා විහාරය අවට පවත්වාගෙන යන මල් අලෙවිසැල් එම ස්ථානයෙන් ඉවත් කිරීමට ගෙන ඇති තීරණයක් සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා එම කඩ හිමියන් විපක්ෂ නායකවරයා අද හමුවීමෙන් […]
තමන් ජීවිත කාලෙ පුරාම නවසීලන්ත කණ්ඩායමෙන් සමාව ඉල්ලන බව ඊයේ දිනයේ ලෝක ශූරයන් බවට පත්වූ එංගලන්ත කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක බෙන් ස්ට්‍රොක් පවසනවා. ලෝක ශූරතාවය ජයග්‍රහණය කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළා. ඒ නවසීලන්ත ක‍්‍රිඩකයෙකු විසින් කඩුල්ල වෙත යොමු කල පන්දුව පිත්තේ වැදී හතරේ සීමාව දක්වා ගමන් කිරීම හේතුවෙන් ඉතා […]
සෝෆා ගිවිසුම පදනම් කර ගනිමින් ශ‍්‍රී ලංකාවේ මතුව ඇති විරෝධතා පිළිබඳ ඉන්දියාව දැඩි විමසිල්ලෙන් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරනවා.සෝෆා ගිවිසුම හරහා අමෙරිකානු හමුදා කඳවුරක් ශ‍්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමේ සූදානමක් ඇති බවට විවිධ වාර්තා පළ වන නිසා ඉන්දීය මාධ්‍ය පවසන්නේ එම කඳවුර ස්ථාපිත වීමට නියමිතව ඇත්තේ ඉන්දියාවට ආසන්න ප‍්‍රදේශයක බවත් අදාළ ගිවිසුම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව […]
අද සිදු කිරීමට නියමිතව තිබූ ඉන්දියාවේ දෙවන සඳ තරණය වන ‘‘චන්ද්‍රයාන් ටූ’’ මෙහෙයුමට බාධා එල්ල වී තිබෙන බව වාර්තා වෙනවා.ඒ, අදාළ මෙහෙයුමට සූදානම් කර තිබූ අභ්‍යවකාශ යානයේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බව පැවසෙනවා. අද අලුයම 02.51 ඉන්දීය වේලාවෙන් ශී‍්‍රහරිකොටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් එම යානය, පෘතුවියෙන් පිටත්වීමට නියමිතව තිබුණ නමුත් එහෙත්, එම වේලාවට හෝරාවක් පමණ තිබියදී ඉන්දීය […]
තැපැල් සේවකයින්ගේ වැඩ වර්ජනය අද (15) පස්වරු 04.00 සිට ආරම්භ කිරීමටයි තීරණය කර ඇති බව වාර්තා වෙනවා. ප‍්‍රධාන ඉල්ලීම් 03ක් ඊට හේතු වී ඇති බව තැපැල් වෘත්තීය සමිති පවසනවා.ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කල ලංකා තැපැල් සේවා සංගමයේ සභාපති ජගත් මහින්ද කියා සිටියේ තැපැල් සේවකයින්ට වසර 13ක් සිට උසස්වීම්, වැටුප් තල සහ බඳවා ගැනීම් සියල්ල අහිමි කරමින් […]
වෛද්‍යවරුන් සහ තැපැල් සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වන බව වාර්තා වෙනවා. දිවයින පුරා රෝහල්වලට සිදු කරන වෛද්‍ය පත්වීම් සම්බන්ධයෙන් මතුවූ අර්බුධයක් වෛද්‍යවරුන්ගේ වර්ජනයට හේතු වූ ඇති අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ ඔහුගේ පවුලේ අවශ්‍යතාව මත හෝ එක් නිලධාරියෙකුගේ අවශ්‍යතාව මත පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීම් […]
පක්ෂ තීරණය අනුව යළි අමාත්‍ය ධුර භාර ගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාද් බදියුදීන් මහතා පවසනවා. රට තුළ සහජීවනය ඇති කිරීමේ අරමුණින් තමා ඇතුළු මුස්ලිම් මන්ත්‍රිවරුන් අමාත්‍ය ධුර වලින් ඉල්ලා අස් වු බව මන්ත්‍රිවරයා කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් පැවසුවා.
දිවයිනේ දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දිනවලදී විශේෂයෙන් නිරිත දිග කොටසේ පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව වාර්තා වෙනවා. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශ වල තැනින් තැන සවස 2.00 න් […]
මුලතිව් වට්ටපලේ ප‍්‍රදේශයේදී හමුදා ජීප් රථයක් අනතුරට ලක් වීමෙන් එක් හමුදා සෙබළෙකු මිය ගොස් තවත් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා අනතුරට ලක්ව ඇත්තේ නිවාඩු ලබා ගෙන නිවෙස වෙත පැමිණීමට බස් රථය වෙත ගමන් කරමින් සිටි පිරිසක්. යුධ හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ කාර්මික දෝෂයකට ලක් වීමෙන් ජීප් රථය පෙරළී අනතුර සිදුවන්නට ඇති […]
නවසීලන්තය පරාජයට පත් කරමින් ලෝක කුසලාන අවසන් මහ තරගය ජය ගැනිමට එංගලන්ත කණ්ඩායම සමත් වුනා. එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කරනු ලැබුවේ තරගයේදී ඔවුන් විසින් එල්ල කරනු ලැබූ හතරේ පහරවල් සංඛ්‍යාව නවසීලන්ත පිලට වඩා වැඩිවීම හේතුවෙනුයි. ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් මහ තරගයකදී ඒ අයුරින් කණ්ඩායමක් ජය ගත් පළමු අවස්ථාව ලෙසයි මෙම තරගය ඉතිහාසයට එක්වූයේ. කාසියේ වාසිය […]
ශ්රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුදීමට තීරණය කර ඇති බවට වාර්තා පලවෙනවා.ඒ අනුව මේ මස 26 වැනිදා සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු එක්දින තරඟයෙන් ඔහු මෙලෙස ක්‍රිකට් පිටියට සමුදීමට දීමට නියමිත බවයි ආරංචි මාර්ග ඔස්සේ කියවෙන්නේ. එමෙන්ම ඒ සම්බන්ධයෙන් […]
හිටපු ජනාධිපති වර්තමාන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය සැප්තැම්බර් මස 17 වනදා පැවැත්වීමට නියමිත බව ඒ මහතා ප්‍රකාශ කර තිබෙනවා.තම විවාහය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා මුල් වරට හෙළිකර ඇත්තේ මෑතක දී මෙරට සංචාරයක යෙදුණු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමගිනි.ඉන්දීය අගමැතිවරයාගේ මෙරට සංචාරයේ දී විපක්ෂ නායකවරයා […]