වෛද්‍යවරුන් සහ තැපැල් සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වන බව වාර්තා වෙනවා. දිවයින පුරා රෝහල්වලට සිදු කරන වෛද්‍ය පත්වීම් සම්බන්ධයෙන් මතුවූ අර්බුධයක් වෛද්‍යවරුන්ගේ වර්ජනයට හේතු වූ ඇති අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ ඔහුගේ පවුලේ අවශ්‍යතාව මත හෝ එක් නිලධාරියෙකුගේ අවශ්‍යතාව මත පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීම් […]
පක්ෂ තීරණය අනුව යළි අමාත්‍ය ධුර භාර ගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාද් බදියුදීන් මහතා පවසනවා. රට තුළ සහජීවනය ඇති කිරීමේ අරමුණින් තමා ඇතුළු මුස්ලිම් මන්ත්‍රිවරුන් අමාත්‍ය ධුර වලින් ඉල්ලා අස් වු බව මන්ත්‍රිවරයා කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් පැවසුවා.
දිවයිනේ දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දිනවලදී විශේෂයෙන් නිරිත දිග කොටසේ පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව වාර්තා වෙනවා. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශ වල තැනින් තැන සවස 2.00 න් […]
මුලතිව් වට්ටපලේ ප‍්‍රදේශයේදී හමුදා ජීප් රථයක් අනතුරට ලක් වීමෙන් එක් හමුදා සෙබළෙකු මිය ගොස් තවත් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා අනතුරට ලක්ව ඇත්තේ නිවාඩු ලබා ගෙන නිවෙස වෙත පැමිණීමට බස් රථය වෙත ගමන් කරමින් සිටි පිරිසක්. යුධ හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ කාර්මික දෝෂයකට ලක් වීමෙන් ජීප් රථය පෙරළී අනතුර සිදුවන්නට ඇති […]
නවසීලන්තය පරාජයට පත් කරමින් ලෝක කුසලාන අවසන් මහ තරගය ජය ගැනිමට එංගලන්ත කණ්ඩායම සමත් වුනා. එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කරනු ලැබුවේ තරගයේදී ඔවුන් විසින් එල්ල කරනු ලැබූ හතරේ පහරවල් සංඛ්‍යාව නවසීලන්ත පිලට වඩා වැඩිවීම හේතුවෙනුයි. ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් මහ තරගයකදී ඒ අයුරින් කණ්ඩායමක් ජය ගත් පළමු අවස්ථාව ලෙසයි මෙම තරගය ඉතිහාසයට එක්වූයේ. කාසියේ වාසිය […]
ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුදීමට තීරණය කර ඇති බවට වාර්තා පලවෙනවා.ඒ අනුව මේ මස 26 වැනිදා සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු එක්දින තරඟයෙන් ඔහු මෙලෙස ක්‍රිකට් පිටියට සමුදීමට දීමට නියමිත බවයි ආරංචි මාර්ග ඔස්සේ කියවෙන්නේ. එමෙන්ම ඒ සම්බන්ධයෙන් […]
හිටපු ජනාධිපති වර්තමාන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය සැප්තැම්බර් මස 17 වනදා පැවැත්වීමට නියමිත බව ඒ මහතා ප්‍රකාශ කර තිබෙනවා.තම විවාහය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා මුල් වරට හෙළිකර ඇත්තේ මෑතක දී මෙරට සංචාරයක යෙදුණු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමගිනි.ඉන්දීය අගමැතිවරයාගේ මෙරට සංචාරයේ දී විපක්ෂ නායකවරයා […]
මුලතිව් කේපාපිලව් ප්‍රදේශයේදී අද (14) යුද හමුදා රථයක් පෙරළී යාමෙන් එක් හමුදා භටයෙකු මියගොස් තවත් අට දෙනෙකු තුවාල ලබා තිබෙන බව වාර්තා වෙනවා.මියගිය හමුදා සාමාජිකයා තුවාල ලබා මුලතිව් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති අතර තුවාලකරුවන් අට දෙනාගෙන් හතර දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද අනෙක් හතර දෙනා සාමාන්‍ය තත්ත්වයෙන් පසුවන බව වාර්තා වෙනවා. එමෙන්ම මෙම අනතුරට […]
ඉන්දු – ශ්‍රි ලංකා ක්‍රිකට් තරගය නැරඹීමට පැමිණි අරුම පුදුම ඉන්දීය පවුලක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඔවුන් ලෝක කුසලානය නැරඹිමට දින 47 ක් ඔස්සේ ගොඩබිමෙන් රටවල් 17 ක් පසුකර පැමිණි තිබෙන අතර මාතුර් පවුල ලෙසින් හැදීන්වෙන මෙම පවුල හයදෙනකුගෙන් සමන්විත වන අතර එ අනුව මොවුන් සංචාරය සදහා බොහෝ විට ගොඩබිම් භාවිතා කර ඇති […]
මේ වන විට සක්‍රියව පවතින නිරිතදිග මෝසම් තත්ත්වය සමග දිවයින පුරා දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගින් වාර්තා වීමේ සැළකිය යුතු ඉහල යෑමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරනවා. පසුගිය අවුරුදු වලට වඩා ඩෙංගු රෝගය වැළදීමේ අවධානමක් මෙ වන විට පවතින අතර එයට එක් හේතුවක් ලෙස සොයාගෙන ඇත්තේ මෙම වෛරස් වර්ග වෙනස් වීමයි.එහිදි කලින් […]
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ එක්ව පිහිටුවීමට යෝජිත නව දේශපාලන සන්ධානයේ ලකුණ අත හෝ පොහොට්ටුව නොව දේපාර්ශවයම එකඟවන වෙනත් ලකුණක් විය යුතු බව ශ්‍රිලනිප පාර්ශවයෙන් යෝජනා වී ඇති බව වාර්තා වෙනවා. එ අනුව නව සන්ධානයේ නම ශ්‍රි ලංකා නිදහස් පොදුජන පෙරමූණ ලෙස හැදින්වීමට දේපාර්ශවයම එකඟවී ඇති අතර සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් […]
ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රතිපක්ෂ ප්‍රකාශනය ලබන ඔක්තෝබර්10 වෙනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවෙදි එළිදැක්වීමට නියමිත බව එම පක්ෂ ආරංචි මාර්ග පවසනවා.