News Line| Off Air
Generic placeholder image

Feb
28

මම වැඩිපුර කතා කරන කෙනෙක් නෙවෙයි – Chewing Gum නැතුවම බෑ – කාවින්ද්‍යා අධිකාරි

Generic placeholder image

කාවින්ද්‍යා භාවිත කරන Phone එක මොකක්ද ? iPhone X එකක්. Phone එකේ wallpaper එකට සහ lock screen එකට දාලා තියෙන පින්තූරය මොකක්ද්? Lock Screen එකේ අම්මාගේ Photo එකක් තියෙන්නේ. Wallpaper එකේ නම් iPhone එකේ තිබ්බ එකක්මයි. Phone Gallery එකේ පින්තූර කීයක් විතර තියෙනවා ද? 17833ක් තියෙනවා. Phone එකේ Gallery එකේ තියෙන ආසම පරණ Photo එක […]


Feb
28

අපයෝජන සිද්ධියට අත්අඩංගුවට ගත් පළාත් සභා මන්ත‍්‍රී ක‍්‍රිෂාන්තට ඇප

Generic placeholder image

16 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගැණුනු දකුණු පළාත් සභා මන්තී‍්‍ර කි‍්‍රෂාන්ත පුෂ්ප කුමාර ඇප මත මුදාහැර තිබේ ඒ, සැකකාර මන්තී‍්‍රවරයා ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අද පෙරවරුවේ නීතිඥවරයෙකු මාර්ගයෙන් සැකකාර මන්තී‍්‍රවරයා අක්මීමණ පොලීසියට භාර වූ අවස්ථාවේදී අත්අඩංගුවට ගැණුනා. අදාළ දැරිය අපයෝජනයට ලක්ව ඇත්තේ මන්තී‍්‍රවරයාට අයත් දේවාලයක් තුළදීයි.


Feb
28

අඩු ආදායම් ලාභී මන්ත්‍රීවරුන් ගැන මට දුකයි – වාසු

Generic placeholder image

පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීවරුන් ඉතාම අඩු අදායම් ලබන අය බවත් ඔවුන් පිළිබඳව තමන්ට කනගාටුවක් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන වාහන දීමනාව ඇතැම් මන්ත්‍රිවරන්ට ඉන්ධන ලබාගැනීමටවත් ප්‍රමාණවත් නොමැති බව ඔහු සඳහන් කළේය. මන්ත්‍රීවරුන්ට වාහනයක් මිලදී ගැනීම වෙනුවෙන් ලබාදෙන තීරුබදු රහිත […]


Feb
28

ඉන්දියාවට ඔස්ට්‍රේලියාවෙන් ප්‍රහාරයක්

Generic placeholder image

සත්කාරක ඉන්දීය කණ්ඩායම හා පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන්ද කඩුලු 7ක ජයක් වාර්තා කරමින් ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේ පළමු විස්සයි 20 තරගාවලි ජයග්‍රහණය වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම ඊයේ (27දා) සමත්විය. චච පිටියේ පැවැති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 4ට ලකුණු 190ක් රැස්කිරීමට සමත්විය. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 19.4කදී කඩලු 3ක් දැවී ඉලක්කය […]


Feb
28

ජොන් අමරතුංගගේ චරිත දෙකක් මම දකිනවා – ජනපති

Generic placeholder image

ජෝන් අමරතුංග මහතාගේ චරිත දෙකක් මම දකිනවා. එකක් තමයි දේශපාලනඥයෙක් විදියට දකින එතුමාගේ චරිතය. දේශපාලනඥයෙක් කියන චරිතය ඉවත් කරලා ජෝන් අමරතුංග කියන චරිතය ගත්විට ඒ චරිතය මිත‍්‍රශීලී, සුහදශීලී හා සමාජශීලී චරිතයක් විදියටයි මම දකින්නේ. බොහෝ අවස්ථාවල යම් යම් දේශපාලන ගැටුම් ප‍්‍රශ්න ඇතිවන වෙලාවල් තියෙනවා. මම දන්නවා එතුමා සරලව, නිවුන විදියට, සිනහමුසු මුහුණින් ඒ ප‍්‍රශ්නවලට මුහුණ […]


Feb
28

දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් කිරීමේ චෝදනාවට දකුණු පළාත් මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර අත්අඩංගුවට

Generic placeholder image

එක්සත් ජනතා නිදහස් සන්ධාන දකුණු පළාත්සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරන්) පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.වයස අවුරුදු 16 ක දැරියකට බරපතළ ලිංගික අපයෝජනය කළ බවට වන චෝදනාවක් මත සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පැවසෙන්නේ. අක්මීමන පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.. ඔහු විසින් මෙම අපයෝජනය සිදුකර ඇත්තේ දේවල භූමියක් තුළදියි.


Feb
27

කවුරු විවේචනය කළත් සිවු වසර තුළ මගේ යුතුකම් මා ඉටුකළා – ජනපති

Generic placeholder image

වංචාව, දුෂණය සහ හොරකම මුල් බැසගෙන තිබෙන මේ රට ගොඩනැගීමට නම් විගණන සේවය ශක්තිමත් කළ යුතු බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (27) බත්තරමුල්ල විගණන දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේ පැවති ශ‍්‍රී ලංකා විගණන සේවා සංගමයේ 61 වන වාර්ෂික මහා සභා රැස්විම අමතමිනි. එහිදි ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, මේ රටේ රාජ්‍ය […]


Feb
27

ප්‍රථම වරට නිෂ්පාදිත මල්ටි බැරල් විදිනය , මිසයිල අනුරුව ජනපතිට

Generic placeholder image

ශ්‍රී ලංකාව පළමු වරට පසුගියදා නිෂ්පාදනය කරන ලද මල්ටි බැරල් රොකට් විදිනයේ හා මිසයිලයේ අනුරුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම ඊයේ (26) ජනාධිපති කාර්යාලයේ දී සිදු වුණා. අතීත යුද අත්දැකීම් ද ඇසුරු කර ගනිමින් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් නිර්මාණය කළ මෙරට මුල්ම මල්ටි බැරල් රොකට් විදිනය සහ මිසයිලය පසුගිය […]


Feb
27

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් ඉල්ලීමක් කරයි

Generic placeholder image

සංයමයෙන් යුතුව කටයුතු කරන්නැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්ටෝනියෝ ගුටරෙස් ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් ඉල්ලීමක් කර සිටිනවා. ඒ, ඉන්දියාව සිය දේශසීමාව ආසන්නයේ පිහිටි පකිස්ථානයේ ජයීෂ් ඒ මොහොමඩ් ත්‍රස්ත සංවිධානයේ විශාලතම පුහුණු කඳවුරට ඊයේ ගුවනින් බෝම්බ හෙළීමෙන් පසු දෙරට අතර උත්සන්න වූ ගැටුම්කාරී තත්ත්වය හමුවේයි. ඉන්දියාව සහ පකිස්ථානය අතර පවතින තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බව ද එක්සත් […]


Feb
27

බ්ලූමැන්ඩල් සංඛගේ සමීපතමයෙක් හෙරොයින් සමග අත්අඩංගුවට

Generic placeholder image

පාතාල නායකයෙකු වන බ්ලූමැන්ඩල් සංඛ නැමැත්තාගේ සමීපතමයෙකු වන 41 හැවිරිදි පුද්ගලයෙකු ආදුරුප්පුවීදියේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මෙම සැකකරු සතුව තිබී හෙරොයින් ද සොයාගෙන ඇති බවයි.


Feb
27

ඉන්දීය ප්‍රහාරක ගුවන් යානා දෙකක් පාකිස්ථානය බිම දමයි : සාකච්ජාවට එන්නැයි පාකිස්ථාන අගමැති ගෙන් ඉන්දියාවට ඇරයුම් – (PHOTO)

Generic placeholder image

රටවල් දෙක අතර දේශ සිමාවේ පවතින තත්ත්වය උත්සන්න වුවහොත් එය මාගේ හෝ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදීගේ පාලනයෙන් තොරවනු ඇති බවත්, ඒ හේතුවෙන් තමා සිය අසල්වැසි රට වන ඉන්දියාවට මේ පිළිබදව සාකච්ජා කිරීම සඳහා ඇරයුම් කරන බව පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මිට සුළු මොහොතකට පෙර ජාතිය අමතා නිවේදනය කර සිටියා. “ ඉතිහාසය අපට බොහෝ දේ කියා දීලා […]


Feb
27

ඉන්දියන්, පාකිස්ථාන් ගැටුමේ වීඩියෝ පටයක් මාධ්‍යයට

Generic placeholder image

දේශසීමාව උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මේ වන විට ඉන්දියාව සහ පකිස්ථානය අතර ගැටුමක් නිර්මාණය වී තිබෙනවා. පහතින් ඔබට දැකගත හැකියි නෙම ප්‍රහාරදීම් වලට අදාල වීඩියෝ පටයක්. https://youtu.be/CxD9I2KS_3o


News Articles
Latest Videos
Most Popular Post